CISS eke price kohomada machan?hp 1010 එදිනෙදා පාවිච්චියට එල .. රු 3500 ට විතර ගන්න පුළුවන් ... තීන්ත ඉතින් වෙනම පුරව ගනින් ඉවර වෙන ගානට .. තීන්ත බෝතලයක් රුපියල් 1000 ක් වගේ වෙන්නෙ, එක බෝතලෙකින් 15 පාරක් වගේ කාට්රිජ් පුරවන්න පුළුවන් .. නැත්තන් CISS එකක් හයි කරගනින් .. අඩු ගානට තියෙන්නෙ ඕක තමයි .. පට්ට ගහන්න පුළුවන්, කොළ ප්‍රින්ට් වෙනව සැලකිය යුතු වේගෙකින්, සද්ද බද්ද නෑ ... මම සාමාන්‍යයෙන් කොළ 150 -200 අතර ගහනව ස්ටඩි නෝට්ස් සතියකට වගේ සැරයක් .. තාම අව්ලක් නෑ ... නැත්තන් ඉතින් ගන්න වෙන්නෙ ලේසර් ප්‍රින්ටර් තමයි .. සාමාන්‍ය ඉන්ක් ජෙට් ප්‍රින්ටර් එකක කොලිටි එකට සමාන ලේසර් ප්‍රින්ටර් ටිකක් ගණන් ...
CISS eke price kohomada machan?
e wade thama hariyanne..ela thanks machanCISS ටිකක් ගණන් බන් .. රු 10000 වගේ වෙනව .. Communication එකක් නෙමෙයි නම් කරන්නෙ, සිස් අරන් තේරුමක් නෑ ... හොඳම වැඩේ තීන්ත බෝතලයක් අරන්, ඉවර උනාම පුරවන එක ..

hp 1010 එදිනෙදා පාවිච්චියට එල .. රු 3500 ට විතර ගන්න පුළුවන් ... තීන්ත ඉතින් වෙනම පුරව ගනින් ඉවර වෙන ගානට .. තීන්ත බෝතලයක් රුපියල් 1000 ක් වගේ වෙන්නෙ, එක බෝතලෙකින් 15 පාරක් වගේ කාට්රිජ් පුරවන්න පුළුවන් .. නැත්තන් CISS එකක් හයි කරගනින් .. අඩු ගානට තියෙන්නෙ ඕක තමයි .. පට්ට ගහන්න පුළුවන්, කොළ ප්‍රින්ට් වෙනව සැලකිය යුතු වේගෙකින්, සද්ද බද්ද නෑ ... මම සාමාන්‍යයෙන් කොළ 150 -200 අතර ගහනව ස්ටඩි නෝට්ස් සතියකට වගේ සැරයක් .. තාම අව්ලක් නෑ ... නැත්තන් ඉතින් ගන්න වෙන්නෙ ලේසර් ප්‍රින්ටර් තමයි .. සාමාන්‍ය ඉන්ක් ජෙට් ප්‍රින්ටර් එකක කොලිටි එකට සමාන ලේසර් ප්‍රින්ටර් ටිකක් ගණන් ...
සාමන්‍ය ගානකට ගන්න පුලුවන් හොඳ color Printers මොනවද තියෙන්නේ..ටිකක් බර පාවිච්චියට(පට්ට ගහන්න ) පුලුවන්,cartridge එකකින් කොල ගොඩක් print කරන්න පුලුවන් වගේ..
HP,Canon මේ දෙකෙන් වැඩියෙන් හොඳ මොකද්ද ?
මචන් එක කාට්රිජ් එකකින් කොළ කියක් print කරන්න පුලුවන්ද?
Epson L100 or L110
එප්සන් වල ලේසර් ඒව නම් හොඳයි .. ලේසර් ප්‍රින්ටර් නෙමෙයි නම් .. එප්සන් නම් මහා ජරාව ...එප්සන් වල ලේසර් ඒව නම් හොඳයි ..
එප්සන් ල දැන් ලේස‍්ර කරන්නේ නෑ නේද....??
එප්සන් ල දැන් ලේස‍්ර කරන්නේ නෑ නේද....??
, අපරාදෙ .. කොහෙන්ද බං අර HP Printer එක 3500? ට......?? අපිටත් සෙට් කරලා දීපන්කෝ.....![]()

රුපියල් 100 ඩිස්කවුන්ට් එකක් ඉල්ලගනින් 
තම්බියා කොහොමද බං ඔය ගානට දෙන්නේ..... ඕක ඒජන්ට් ගෙන් අපිට ලැබෙන ඩීලර් ප්‍රයිස් එකත් 4100/= ක්...... මුන් අතින් පාඩුවටද විකුණන්නේ......?? 
තම්බියා කොහොමද බං ඔය ගානට දෙන්නේ..... ඕක ඒජන්ට් ගෙන් අපිට ලැබෙන ඩීලර් ප්‍රයිස් එකත් 4100/= ක්...... මුන් අතින් පාඩුවටද විකුණන්නේ......??
![]()
පාඩුවට විකුනනවා වෙන්න බෑ ... ඒජන්ට් ඔයිට වඩා අඩුවට නෙමෙයි ද දෙන්නෙ ?
... පොඩ්ඩක් හිතපන් ටැක්ස් එක මෙයාලට වදින්නේ නැත්තන් විකුණන්න බැරිද කියල ..
ඒජන්ට් ඉතින් කොහොමත් ටැක්ස් ගෙවන්න එපැයි ලංකාවෙ ඇතුලට ගන්න .. 