EK Married Club-9

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
avatar464475_2.gif
@@ කාපන් ටොමියෝ
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    diyawannawa
    අස්සයා පන්නනවා ද...???
    අර ඡන්න ගොයියව වලිගේ එල්ලුවේ ඇයි බං? ඕක සම්පූර්ණයෙන් වැරදි කතාවක්. මොකද අශ්වයෙක් ගේ වල්ගෙ එල්ලිලා යන්න බෑ මනුස්සයෙකුට. අනික ඕක පාලියෙන් තියෙන්නේ “ඡන්නං වාලාධිං ගෙහෙත්වා“ කියලා. පාළියෙන් වාලාධිං ගෙහෙත්වා කියන්නේ පසුපස තබා ගෙන කියන එක මිස වලිගෙ එල්ලිලා කියන එක නෙවෙයි!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :frown: උඹ බබා මුකුත් නොදන්න..... වරෙන් හරහට අරන් නලවන්න....... :growl:
    ඔය තොරලාම දැම්මෙ උබ මොකුත් කියයි කියල:lol::lol:
    බල්ලාඅපේ බඩා අපිට ඕනිට igiබලු සෙල්ලංග්ර්ර්..බව්..බව්ගෙජ්ජි රත්නේබල්ලා බුදුවේවා :lol:සුනඛ ලබ්බා@@ කාපන් ටොමියෝ

    මෙ ත්‍රෙඩ් එකෙ ටැග් එකක් දාන්න හෙනට කල්පනා කරන්න ඔන මම දාපු එක හානි අඩුම එක කියලා හිතලා පොස්ට් කරෙ:rofl::rofl::lol:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මොනා වෙන්නද ආශ්චර්යය ලඟට පියමන් කරනවා මේ ටිකේ :dull:

    thariyo badulla paththe danna wasthu vidya buwek innawada ban. uda thattuwa hadala ewarayak karanna kiyla baluwe. eta kalin podak plan eka penna gathta nam hondai wage..:rofl::rofl:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    thariyo badulla paththe danna wasthu vidya buek innawada ban. uda thattuwa hadala ewarayak karanna kiyla baluwe. eta kalin podak plan eka penna gathta nam hondai wage..:rofl::rofl:

    අපේ මිනිපුරයට පෙන්නපන් ... ඌ සමරගමුවේ හැබැයි :P