My Facebook Status

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    අවසානයෙ මම නරක, අර්ත්මාර්තකාමි පුද්ගලයෙකු විය...
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    තිස් තුන් කොටියක් දෙවිවරු ඉන්න ලොක්කෙක
    අපරාදෙ කියන්න බැ,
    දෙය්යො ඔක්කොම අරින්නෙ මටමයි.
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    10155491_701189523251025_7016915019223549410_n.jpg
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    මම KFC හා ගෑල්ලමයි ගැන දාපු Status එක, එක්කෙනෙක් දෙන්නෙක්ට නොව 4-5 දෙනෙක්ටම‍ තොප්පිය හරි ගිහින් ඇති නිසාවෙන් හමහරුන් උදහසකින් යුතුව Chat කලද තවත් සම හරකුන් තර්ජනාත්මකව
    "ම‍ට නේද ඒක දැම්මෙ", "බලා ගමුකො මොනවද වෙන්නෙ කියලා", "ඔයා වැ‍ඩ වරද්ද ගත්තා" වැනි වචන වලින් හා ඉංගිරීසි ලිපියකින් මොනවදෝ පැවසුවේය.
    *තමන්ට තොප්පිය හරිනම් එ්ක මට අදාලත්වයක් නොමැත, මම එය කිසිවකුට බලෙන් පැලද වීම‍ට අවේද නැත. කිසිවෙකුට Tag කරද නොමැත. මාගේ වචන වල‍ට මා වග කියන අතර ඔබ නොමිලේ පැලදි තොප්පිය ගැන වග නොකියමි. කිමද ඇත්ත සිදුවීම මමත් ඇයත් පමණක් දන්නා අතර වෙන කිසිවකු නොදන්නා නිසාය.

    ඉතා අ‍ාවේග ශීලීව මා හට ඇමතු සියලු දෙනාට අවසාව වශයෙන් කිව යුක්තේ "බැල්ලයක් බිරුවට කන්දක් පාත් නොවන බවයි"

    සියලු සත්වයෝ නිදුක් වෙම්වා...!!
    ඔබ‍ට ජය...
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    අඩ
    මානට
    පා තබන
    බිම
    බැලු විට
    හිත
    හිරි වැටෙන
    රිද්මෙට
    හිත
    සැලෙන
    සංගිලි පාලමක්
    මේ ජීවිතය...

    කසුන් ශානක
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    අද මම පන්තියට යනකොට කෙල්ලෙක් අඩනවා.. හො ගාලා.
    ලමයි කීප දෙනෙක් එයාව වට කරගෙන.
    මම අහුවා ඇයි දුවෙ අඩන්නෙ කියලා. ලමයා උත්තර දුන්නෙ නෑ. එතන හිටපු කෙල්ලෙක් කිව්ව
    සර්, මෙයාගෙ බොයි ෆ්‍රෙන්ඩ් මෙයාව දාලා ගිහින් කියල.
    මම කිව්වා,
    දුවෙ, ඔයා තරම් අපෙ ගෙවල් එහා පැත්තෙ ඉන්න අක්කා වාසනවන්ත නෑ කියල.
    අඩන කෙල්ල මගෙන් අහුවා ඇයි සර් එහෙම කියන්නෙ කියලා.
    මම කිව්වා,
    එයාගෙ මනුස්සය එයාව දාලා යනකොට
    අවුරුදු 27යි, පොඩි බබාලා දෙන්නෙකුයි හිටියා...

    -Kasun Shanaka
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    පුද්ගලයෙකුගෙ නිහඩතාවය,
    දහසක් දෙ කියාවි...
    එය තෙරුම් ගන්නා තෙක්
    ඔබ ගොඩාක් දැ අතපසු කරාවී...