Bonna hoda Place & Drink ?

SRI305

Member
Mar 17, 2013
866
62
0
machan mage birthday eka next week...

mamai , mage yaluwo 2nneki podi drink ekak danna inne...monada bun hoda...api ithin sathiyata sarayak nam SANDO BEER gahanawa...8.8% eka....eka nam patta lawata wadinawa....

mama baluwe Vodka ekak ganna.....machan ganath tikak aduwen monada ganna hoda ...gaan ekkama danna( gal nam epa)

apita bonna colombo place ekakuth ona...bar wala ganna giyoth ganan ne...aran gihin bona than monada? poddak help karanna danna aya
 
Last edited:

SRI305

Member
Mar 17, 2013
866
62
0
සැන්ඩො සාටර් බන්.. ඊලඟ දවසෙ තමයි ගොන්කම තේරෙන්නෙ..
ගැලරියක් ගනින්..

poddak ganan , wistara kiyapan....sand ekata oluwa palenna enawa habai
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මචං එකේ සෙට් වෙයන්. තාව ඉතින් දෙහිවල beach side එකේ pot තියනවා mount lavinia පැත්තට යනකං ඕනි තරම්. හැබැයි coke and rice වල price නම් ටිකක් විතර වැඩි වෙයි. beach එකේ set වෙනවා නම් white diamond එකක් අරන් පලයන්. අතල් එකේ වාදී මුහුදු හුළගත් එක්ක.vat 69, old keg, white diamond මේවා ඔක්කොම්ම 2000 ට අඩුයි බං:P:P
 
Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,033
    729
    113
    Paris
    smirnoff

    Smirnoff.jpg
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචං එකේ සෙට් වෙයන්. තාව ඉතින් දෙහිවල beach side එකේ pot තියනවා mount lavinia පැත්තට යනකං ඕනි තරම්. හැබැයි coke and rice වල price නම් ටිකක් විතර වැඩි වෙයි. beach එකේ set වෙනවා නම් white diamond එකක් අරන් පලයන්. අතල් එකේ වාදී මුහුදු හුළගත් එක්ක.vat 69, old keg, white diamond මේවා ඔක්කොම්ම 2000 ට අඩුයි බං:P:P

    කොහෙද බන් බොන්න පුලුවන් බීච් තියෙන්නේ? මවුන්ට් බීච් එහෙම බොන්න බෑනෙ? :oo: