°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මූසලී:(
    දැන් ලව් එකේ තත්වේ කොහොමද :P

    තත්වෙ හුටු හුටු...:(
    මම හිතපු එකම තමයි වෙලා තියෙන්නෙ.. ඇකඩමික් නිසා ඒකිට වෙලාවක් නෑ..:dull:
    අපේ එකේ ආට්, කොමස් දෙකට බහින්න ඉන්නෙ ලඟදිම..:rofl::rofl: (ඒ අතරෙ අරකත් ගොඩ දාගන්න බලනව.. සෙකන්ඩ් සෙම් එකේ වැඩ අඩුවෙන කතා වක් තියෙ. :rolleyes:)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මේකා බේබද්දෙක් වෙලා,ලව් එක දෝරේ ගලා යනවලු...:dull:
    දැන් මගෙ ලව් එක බෝතලේ.. බෝතලේ කවමදාවත් මට පිටුපාන්නෙ නෑ..:)
    වෙන්න දෙයක් නෑ ඕකා කලින් ඉඳන්ම බේබද්දා:lol:
    සුනඛ ධේනුව:dull:
    හුටා,එහෙමද..?
    :shocked::lol:
    :dull:
    ඔව් නෙ:lol:බිලා බයිට් මදි උනාම ඌ එලකිරි එන්නෙ:oo:

    සිරා බන්:rofl:
    බේබෙක් කතාකරයි..:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    තත්වෙ හුටු හුටු...:(
    මම හිතපු එකම තමයි වෙලා තියෙන්නෙ.. ඇකඩමික් නිසා ඒකිට වෙලාවක් නෑ..:dull:
    අපේ එකේ ආට්, කොමස් දෙකට බහින්න ඉන්නෙ ලඟදිම..:rofl::rofl: (ඒ අතරෙ අරකත් ගොඩ දාගන්න බලනව.. සෙකන්ඩ් සෙම් එකේ වැඩ අඩුවෙන කතා වක් තියෙ. :rolleyes:)
    :dull:සින්නෝ බහින්නේ නැද්දේ ඒකිට:rolleyes:
    අපෝ ආට් වුන් නම් වැඩක් නෑ උන් හීන ලෝකවල ඉන්නේ:rolleyes:කොමස් අවුලක් නෑ:P
    එල එල

    Originally Posted by prageeth119lk
    ඔව් නෙ:lol:බිලා බයිට් මදි උනාම ඌ එලකිරි එන්නෙ:oo:
    :rofl:
    Originally Posted by Ereshaz77
    හුටා,එහෙමද..?
    :shocked::lol:

    ඔව්:lol:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :dull:සින්නෝ බහින්නේ නැද්දේ ඒකිට:rolleyes:
    අපෝ ආට් වුන් නම් වැඩක් නෑ උන් හීන ලෝකවල ඉන්නේ:rolleyes:කොමස් අවුලක් නෑ:P
    එල එල

    :rofl:

    ඔව්:lol:

    මම ගිය සතියෙ කෝල් කරද්දි නිකන් අහල බැලුව සින්නො එහෙම අඳුරනවද? කතා කරනවද? කියල..
    ඒකි නෑ කිව්ව.. හැමදාම දකින 4-5 දෙනෙක් ඇරෙන්න කවුරුවත් දන්නෙ කතාකරන්නෙ නෑ කිව්ව.. ඕ යේ..:rofl::rofl:
    වෙලාවට එහේ රැග්/ වාත කියල නාමයක්වත් නැත්තෙ.. තිබ්බනම් මම කපෝති..:P:P

    මෙහෙමනෙ බන්.. ආට් එකේ 800ගානක් කෙල්ලො.. සිලෙක්ශන් එක වැඩි.. :rolleyes::rofl:
    ආට් කොමස් උන් අවුරුදු උත්සවේකට බැහැල හිටිය ටයිට් ඩෙනිම් දාගෙන .. පිස්සු හැදෙනව..:rolleyes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඕක හිස් බෝතලයක් වෙන්න ඇති...:baffled:
    බලාගෙන හොදේ..:lol:
    හා..
    avatar123465_37.gif
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ආර් සී සී සී සී වෙත,
    177 බස් රථය කොල්ලුපිටියේ සිට කඩුවෙල බලා යාමට කොපමණ වෙලාවක් ගනීද? (සෙනසුරාදා දිනක සවස 5.30 ට පමණ කොල්ලුපිටියෙන් ගමන් ඇරඹීමට බලාපොරොත්තු වෙමි..) ආසන්න මිනිත්තු 15කටවත් වෙලාව කියන්න..
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ආර් සී සී සී සී වෙත,
    177 බස් රථය කොල්ලුපිටියේ සිට කඩුවෙල බලා යාමට කොපමණ වෙලාවක් ගනීද? (සෙනසුරාදා දිනක සවස 5.30 ට පමණ කොල්ලුපිටියෙන් ගමන් ඇරඹීමට බලාපොරොත්තු වෙමි..) ආසන්න මිනිත්තු 15කටවත් වෙලාව කියන්න..
    ගිහිල්ලම වේලාව බලහන් බන්,:P
    මගේ හිතේ පෑයක් විතර යයි...:rolleyes: