මේකා බේබද්දෙක් වෙලා,ලව් එක දෝරේ ගලා යනවලු...දැන් ලව් එකේ තත්වේ කොහොමද![]()

Last edited:
මේකා බේබද්දෙක් වෙලා,ලව් එක දෝරේ ගලා යනවලු...දැන් ලව් එකේ තත්වේ කොහොමද![]()

වෙන්න දෙයක් නෑ ඕකා කලින් ඉඳන්ම බේබද්දාමේකා බේබද්දෙක් වෙලා,ලව් එක දෝරේ ගලා යනවලු...![]()

ඔව් නෙමැරිච්ච එකා ඇවිල්ලා![]()
බිලා බයිට් මදි උනාම ඌ එලකිරි එන්නෙ
සිරා බන්අපෝ..ලොලේ ලොල්..![]()

මූසලී

දැන් ලව් එකේ තත්වේ කොහොමද![]()



(ඒ අතරෙ අරකත් ගොඩ දාගන්න බලනව.. සෙකන්ඩ් සෙම් එකේ වැඩ අඩුවෙන කතා වක් තියෙ.
)දැන් මගෙ ලව් එක බෝතලේ.. බෝතලේ කවමදාවත් මට පිටුපාන්නෙ නෑ..මේකා බේබද්දෙක් වෙලා,ලව් එක දෝරේ ගලා යනවලු...![]()

සුනඛ ධේනුවවෙන්න දෙයක් නෑ ඕකා කලින් ඉඳන්ම බේබද්දා![]()

හුටා,එහෙමද..?

බේබෙක් කතාකරයි..ඔව් නෙබිලා බයිට් මදි උනාම ඌ එලකිරි එන්නෙ
සිරා බන්

ම
තත්වෙ හුටු හුටු...
මම හිතපු එකම තමයි වෙලා තියෙන්නෙ.. ඇකඩමික් නිසා ඒකිට වෙලාවක් නෑ..
අපේ එකේ ආට්, කොමස් දෙකට බහින්න ඉන්නෙ ලඟදිම..(ඒ අතරෙ අරකත් ගොඩ දාගන්න බලනව.. සෙකන්ඩ් සෙම් එකේ වැඩ අඩුවෙන කතා වක් තියෙ.
)
සින්නෝ බහින්නේ නැද්දේ ඒකිට
කොමස් අවුලක් නෑ


ඕක හිස් බෝතලයක් වෙන්න ඇති...දැන් මගෙ ලව් එක බෝතලේ.. බෝතලේ කවමදාවත් මට පිටුපාන්නෙ නෑ..![]()


මම ගිය සතියෙ කෝල් කරද්දි නිකන් අහල බැලුව සින්නො එහෙම අඳුරනවද? කතා කරනවද? කියල..සින්නෝ බහින්නේ නැද්දේ ඒකිට
අපෝ ආට් වුන් නම් වැඩක් නෑ උන් හීන ලෝකවල ඉන්නේකොමස් අවුලක් නෑ
එල එල
ඔව්







තොපි අපිට කතා හදල තියෙනව.. මම ඔක්කොම දැක්ක.. මානසිකව වැටුන.. දණිස් දෙකත් තුවාල උනා..![]()


ගිහිල්ලම වේලාව බලහන් බන්,ආර් සී සී සී සී වෙත,
177 බස් රථය කොල්ලුපිටියේ සිට කඩුවෙල බලා යාමට කොපමණ වෙලාවක් ගනීද? (සෙනසුරාදා දිනක සවස 5.30 ට පමණ කොල්ලුපිටියෙන් ගමන් ඇරඹීමට බලාපොරොත්තු වෙමි..) ආසන්න මිනිත්තු 15කටවත් වෙලාව කියන්න..

