නිවාඩු නේ බං ප්‍රශ්නේ. අනික ඉති උයනව නම් කැලේක බැරි වෙයි. බාබකිව් එකක් නම් ඕකේ කැලේක නෙවෙයි ගහක් උඩ හරි. අපි මෙහෙම කරමු. දිනයක් ගැන ස්ථාවරයට එමු.ඉන් පස්සේ කරන දේ ගැන සහ තැන තීරණේ කරමු. හැමෝටම ළග තැනක් නම් හොදයි. මොකද තැන්නෙකුඹුරෙ වගේ ගිහින් ඕක කිරීම එද්දරම ප්‍රාෙයා්ගික නැ මං හිතන්නේ...........
අපේ ගෙදරට එහා පැත්තේ තියන රඹුටන් ගහ යට හොද කැළයක් ද සෑර්?![]()
තැන්නේ කුඹුරේ රොබින්ට හරවා පහරක්


උඹලගේ ගෙදර නම් ඉඩ තියෙනවනේ බන් ..එතන නම් මරේ මරු
මධුවිත ඕන හැබැයි 



දැනටම වැදිලා වගේ....... 