◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මෙයා උදේ පාන්දර චූ කේස් එකක් අරන් ආවනෙ :oo: පටන් ගන්නකොටම මම දුන්න වැඩේ :dull: ඔන්න මම නම් පාට කිව්ව :rolleyes:
ආයේ ඔහොම thread තියා කිසිම thread එකක් දාන් නෑ bro ....
එළකිරි එකේ ඉන්නේ නිකන්ම ආතල් එකක් ගන්න එන set එකක් විතරයි :(:(:(
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මට නං net search කරත්දී කාට හරි වැදගත් වෙයි කියල හිතුණොත් කෙලින්ම මතක් වුණේ එළකිරි site එක ... ඒත් තව දුරටත් එහෙම හිතලා වැඩක් නෑ වගේ :no::no::no:

ඉස්සර දැනුම හොයාගෙන එළකිරි කියන site එකට ගොඩක් කට්ටිය ලොග් වුණා
ඒත් දැන් නිකන්ම ආතල් එකක් ගන්න විතරක්ම එන set එකක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ
 
wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මට නං net search කරත්දී කාට හරි වැදගත් වෙයි කියල හිතුණොත් කෙලින්ම මතක් වුණේ එළකිරි site එක ... ඒත් තව දුරටත් එහෙම හිතලා වැඩක් නෑ වගේ :no::no::no:

    ඉස්සර දැනුම හොයාගෙන එළකිරි කියන site එකට ගොඩක් කට්ටිය ලොග් වුණා
    ඒත් දැන් නිකන්ම ආතල් එකක් ගන්න විතරක්ම එන set එකක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ

    :oo:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ආයේ ඔහොම thread තියා කිසිම thread එකක් දාන් නෑ bro ....
    එළකිරි එකේ ඉන්නේ නිකන්ම ආතල් එකක් ගන්න එන set එකක් විතරයි :(:(:(

    එහෙම දෙයක් නෑ නගා. කට්ටියටම ලොකුම ආතල් එක උනේ ඔයා ඒ ත්‍රෙඩ් එක දාපු එකයි :rolleyes: කවුරු මොනවා කිව්වත් ඔය හැම එකාම ඕකෙ වචනයක් ගානේ කියවනව අනිවාර්යෙන්ම. ඔයාට වෙන්න ඕනිත් ඒකනේ. අනිත් එක ඔය චූ, කක්කා වගේ ටොපික්ස් සීරියස් කරගෙන යන්න කොහොමත් ගොඩක් අමාරුයි :dull: අනිත් අය පාට කියපු නැති එකට මොකුත් හිතන්න එපා උන්ට කියන්න ලැජ්ජ ඇති :rolleyes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ආයේ ඔහොම thread තියා කිසිම thread එකක් දාන් නෑ bro ....
    එළකිරි එකේ ඉන්නේ නිකන්ම ආතල් එකක් ගන්න එන set එකක් විතරයි :(:(:(

    මට නං net search කරත්දී කාට හරි වැදගත් වෙයි කියල හිතුණොත් කෙලින්ම මතක් වුණේ එළකිරි site එක ... ඒත් තව දුරටත් එහෙම හිතලා වැඩක් නෑ වගේ :no::no::no:

    ඉස්සර දැනුම හොයාගෙන එළකිරි කියන site එකට ගොඩක් කට්ටිය ලොග් වුණා
    ඒත් දැන් නිකන්ම ආතල් එකක් ගන්න විතරක්ම එන set එකක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ
    :(
     
    පිස්සුද ???? :lol:
    කවුද කිව්වේ පාට කියන්න කියල ??? :lol::lol::lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දෙයියනේ කියල දන්සල් වැඳීම ආරම්භ කරන්නයි යන්නේ කළු සිංහලු !!

    වෙසක් එකට වත් බොරු නොකිය ඉන්න එක නං ලොකු දෙයක් :D
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වෙසක් එකට වත් බොරු නොකිය ඉන්න එක නං ලොකු දෙයක් :D
    :rolleyes:
    13.gif
    :rolleyes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මට නං net search කරත්දී කාට හරි වැදගත් වෙයි කියල හිතුණොත් කෙලින්ම මතක් වුණේ එළකිරි site එක ... ඒත් තව දුරටත් එහෙම හිතලා වැඩක් නෑ වගේ :no::no::no:

    ඉස්සර දැනුම හොයාගෙන එළකිරි කියන site එකට ගොඩක් කට්ටිය ලොග් වුණා
    ඒත් දැන් නිකන්ම ආතල් එකක් ගන්න විතරක්ම එන set එකක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ

    එකනම් ටිකක් විතර ඇත්ත වගේ
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ආයේ ඔහොම thread තියා කිසිම thread එකක් දාන් නෑ bro ....
    එළකිරි එකේ ඉන්නේ නිකන්ම ආතල් එකක් ගන්න එන set එකක් විතරයි :(:(:(

    දැනුම හොයාගෙන එන එකෙක්ට හරි දැනුම දියන්
    කොමෙන්ට් රේප් බලාගෙන දන්න එපා මචෝ
     
    Status
    Not open for further replies.