අදික ලෙස චු යාමෙන් මානසික එකග්රිය තාවය බිදිය හැක

එම නිසා මද පවනට චු කරන්න

පටන් ගන්නකොටම මම දුන්න වැඩේ
ඔන්න මම නම් පාට කිව්ව 
ආයේ ඔහොම thread තියා කිසිම thread එකක් දාන් නෑ bro ....මෙයා උදේ පාන්දර චූ කේස් එකක් අරන් ආවනෙපටන් ගන්නකොටම මම දුන්න වැඩේ
ඔන්න මම නම් පාට කිව්ව
![]()

මට නං net search කරත්දී කාට හරි වැදගත් වෙයි කියල හිතුණොත් කෙලින්ම මතක් වුණේ එළකිරි site එක ... ඒත් තව දුරටත් එහෙම හිතලා වැඩක් නෑ වගේ
ඉස්සර දැනුම හොයාගෙන එළකිරි කියන site එකට ගොඩක් කට්ටිය ලොග් වුණා
ඒත් දැන් නිකන්ම ආතල් එකක් ගන්න විතරක්ම එන set එකක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ

ආයේ ඔහොම thread තියා කිසිම thread එකක් දාන් නෑ bro ....
එළකිරි එකේ ඉන්නේ නිකන්ම ආතල් එකක් ගන්න එන set එකක් විතරයි![]()
කවුරු මොනවා කිව්වත් ඔය හැම එකාම ඕකෙ වචනයක් ගානේ කියවනව අනිවාර්යෙන්ම. ඔයාට වෙන්න ඕනිත් ඒකනේ. අනිත් එක ඔය චූ, කක්කා වගේ ටොපික්ස් සීරියස් කරගෙන යන්න කොහොමත් ගොඩක් අමාරුයි
අනිත් අය පාට කියපු නැති එකට මොකුත් හිතන්න එපා උන්ට කියන්න ලැජ්ජ ඇති 
ආයේ ඔහොම thread තියා කිසිම thread එකක් දාන් නෑ bro ....
එළකිරි එකේ ඉන්නේ නිකන්ම ආතල් එකක් ගන්න එන set එකක් විතරයි![]()
මට නං net search කරත්දී කාට හරි වැදගත් වෙයි කියල හිතුණොත් කෙලින්ම මතක් වුණේ එළකිරි site එක ... ඒත් තව දුරටත් එහෙම හිතලා වැඩක් නෑ වගේ
ඉස්සර දැනුම හොයාගෙන එළකිරි කියන site එකට ගොඩක් කට්ටිය ලොග් වුණා
ඒත් දැන් නිකන්ම ආතල් එකක් ගන්න විතරක්ම එන set එකක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ

පිස්සුද ????එහෙම දෙයක් නෑ නගා. කට්ටියටම ලොකුම ආතල් එක උනේ ඔයා ඒ ත්රෙඩ් එක දාපු එකයිකවුරු මොනවා කිව්වත් ඔය හැම එකාම ඕකෙ වචනයක් ගානේ කියවනව අනිවාර්යෙන්ම. ඔයාට වෙන්න ඕනිත් ඒකනේ. අනිත් එක ඔය චූ, කක්කා වගේ ටොපික්ස් සීරියස් කරගෙන යන්න කොහොමත් ගොඩක් අමාරුයි
අනිත් අය පාට කියපු නැති එකට මොකුත් හිතන්න එපා උන්ට කියන්න ලැජ්ජ ඇති
![]()

දෙයියනේ කියල දන්සල් වැඳීම ආරම්භ කරන්නයි යන්නේ කළු සිංහලු !!
ආයේ ඔහොම thread තියා කිසිම thread එකක් දාන් නෑ bro ....
එළකිරි එකේ ඉන්නේ නිකන්ම ආතල් එකක් ගන්න එන set එකක් විතරයි![]()

මට නං net search කරත්දී කාට හරි වැදගත් වෙයි කියල හිතුණොත් කෙලින්ම මතක් වුණේ එළකිරි site එක ... ඒත් තව දුරටත් එහෙම හිතලා වැඩක් නෑ වගේ
ඉස්සර දැනුම හොයාගෙන එළකිරි කියන site එකට ගොඩක් කට්ටිය ලොග් වුණා
ඒත් දැන් නිකන්ම ආතල් එකක් ගන්න විතරක්ම එන set එකක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ
ආයේ ඔහොම thread තියා කිසිම thread එකක් දාන් නෑ bro ....
එළකිරි එකේ ඉන්නේ නිකන්ම ආතල් එකක් ගන්න එන set එකක් විතරයි![]()
දැනුම හොයාගෙන එන එකෙක්ට හරි දැනුම දියන්
කොමෙන්ට් රේප් බලාගෙන දන්න එපා මචෝ