ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතෝ කාබ් එක හරියට දන්න පොරකට කියල එජස්ට් කරගනින්. මං මොනව ගැලෙව්වත් කාර්බ් එකට නම් අතගහන්න යන්නෑ.

    ටෝනි අයියට කියල තමා ටියුන් පාර දාගන්නේ. සුසුකි කම්පැනියෙ වැඩකරපු එකෙක් අර ලෙඩේ හොයාගන්න බැරුව කාබ් එක සුද්ද කරල ටියුන් කලා. මට ගෙදර එනකොට තේරුනා බයික් එක තිබ්බ තත්වෙ නෑ කියල. ඇදල ගියාට වෙනස්. පහුවදාම ටෝනි අයියට කියල දාගත්ත ටියුන් අප් පාරක් පට්ටම වෙනස් වුනා එන්ජිම.

    හරියට තියනව නම් එන්ජිම දෙදරන්නෙ නැතුව බරට ඇදල යනව.

    ඕනෙ නම් කරල බලන්න හැබැයි කාගාවට හරි යන්න බලාගෙන කරන්න.

    අයිඩ්ඩ් එක ටිකක් විතර වැඩි කරගෙන ඇනේ කරකෝනකොට අයිඩ්ල් එක වැඩි වෙල වැඩිවෙලා උපරිමේකට එන පොට් එකක් තියනවා. එතන අල්ලගන්න. එතන ඉඳන් පොඩ්ඩක් එහෙට මෙහෙට කරල බලන්න පුලුවන්.

    හැබැයි මං නම් කරන්න යන්නෑ... මොකද අමිල ත්‍රෙඩ් එක දාල තිබ්බෙ ස්ලයිඩ් කාබ් වලට මතක විදියට. ඩයප්‍රැම් කාබ් ඊට වඩා ප්‍රැක්ටිස් එක ඕනේ තිතට තියාගන්න.

    තැපෑලෙන් කරන්න බෑ. නෙට් එකේ කොච්චර විස්තර තිබ්බත් කරන්න අමාරුයි හරියට. අතේ හුරුවට තමා මං නම් දැකල තිය්න්නේ හරියට ටියුන් කරන්න පුලුවන් කියල. :)

    මගෙ එක නම් වෙන එකෙක්ටවත් තිතට තියාගන්න බැරිවුනා..:no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ කුකුලා එහෙම්පිටින්ම වගා ලිඳේ...:lol::lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1615019

    මේ පොරට උදව්වක් දෙන්න හැබැයි. පොරත් හීරෝ අනාථයගෙ ජාතියෙ එකක් අරන් කෙලවෙලා ඉන්නේ..:no:
    මනුස්සයෙක්ට කරදරයක් උනාම හිනා වෙන්න එපා ගෝතයො :angry::angry::angry::frown::frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මනුස්සයෙක්ට කරදරයක් උනාම හිනා වෙන්න එපා ගෝතයො :angry::angry::angry::frown::frown:

    මං හිනා වුනේ බොට.:frown: ඒකියන්නේ ඔය උඹේ ෆේක් එක වෙන්නැති.:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මං හිනා වුනේ බොට.:frown: ඒකියන්නේ ඔය උඹේ ෆේක් එක වෙන්නැති.:P
    මගෙ ඇති ෆේක් එකක් නෑ බන්.ඔය පොරට වෙන්න ඇත්තෙ ටෑන්ක් එකේ තියෙන ප්‍රෙශරයිස් පම්ප් එක අවුල් ගිහින් ඇති.දන්න තරමින් රෙපෙයාර් කිරිල්ලක් නෑ,කෑල්ලම දාන්න ඕන.25000 කට කිට්ටුයි පම්ප් එකයි පෙට්‍රොල් හෝස් එකයි
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙ ඇති ෆේක් එකක් නෑ බන්.ඔය පොරට වෙන්න ඇත්තෙ ටෑන්ක් එකේ තියෙන ප්‍රෙශරයිස් පම්ප් එක අවුල් ගිහින් ඇති.දන්න තරමින් රෙපෙයාර් කිරිල්ලක් නෑ,කෑල්ලම දාන්න ඕන.25000 කට කිට්ටුයි පම්ප් එකයි පෙට්‍රොල් හෝස් එකයි

    මෙහෙ කරන මං දැකල තියන දේවල් වලට ඕක නම් වැඩක් කියල හිතන්නෑ පුටේ...:no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙහෙ කරන මං දැකල තියන දේවල් වලට ඕක නම් වැඩක් කියල හිතන්නෑ පුටේ...:no::no:
    උන් දැනුවත් නෑ බන් ඒකයි ප්‍රශ්නෙ.අඩු ගානේ සර්විස් මැනුවල් එකවත් හොයගන්න නෑ ( යූසර් මැනුවල් එක නෙමේ )මන් ඉන්දියන් කාරයෙක්ගෙන් ඉල්ලගත්තෙ.පොර ස්කෑන් කරල එව්ව
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උන් දැනුවත් නෑ බන් ඒකයි ප්‍රශ්නෙ.අඩු ගානේ සර්විස් මැනුවල් එකවත් හොයගන්න නෑ ( යූසර් මැනුවල් එක නෙමේ )මන් ඉන්දියන් කාරයෙක්ගෙන් ඉල්ලගත්තෙ.පොර ස්කෑන් කරල එව්ව

    ඕක හදන්න පුලුවන් බන් අනීවා මං නම් කියන්නේ...:)

    ඒක නම් කේස් එක අපේ පැත්තෙ උස්සන් ආවනම් කරන්න පුලුවන්ද කියල බලන්න තිබ්බා.. බලමු මොකක්ද අවුල කියල.:rolleyes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :oo: බජාජ් ස්පෙයා පාට්ස් කඩේකින් ගත්තහම හරිනේ......??

    පල්සර් වලට එන්නේ, ප්ලැටිනා, CT100 වලට එන හෝන් එක නෙවේ නේ....?? වෙනම ඈතිනේ පල්සර් හෝන්......??

    මට දැනගන්න උවමනාම දේ තමා, 150/180/200/220 වල හෝන් වෙනස්ද කියලා......??

    මම හිතන්නේ වෙනස්...... 180 වලට එන හෝන් එක, 150 හෝන් එකට වඩා සද්දෙයි...... :baffled:

    model 3ma aenne aekama horn aeka lokkaiye..135 aeke aenne wenas aeken..anith serama loku pulsar wala aekai..mage nan horn awith thiyenne MINDA kiyala brand aekakin..godak bajaj wala electircal item aenne MINDA kiyana brand aeken thamai..ara handle aeke thiyana switch set aehemath minda
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    චමිතෝ කාබ් එක හරියට දන්න පොරකට කියල එජස්ට් කරගනින්. මං මොනව ගැලෙව්වත් කාර්බ් එකට නම් අතගහන්න යන්නෑ.

    ටෝනි අයියට කියල තමා ටියුන් පාර දාගන්නේ. සුසුකි කම්පැනියෙ වැඩකරපු එකෙක් අර ලෙඩේ හොයාගන්න බැරුව කාබ් එක සුද්ද කරල ටියුන් කලා. මට ගෙදර එනකොට තේරුනා බයික් එක තිබ්බ තත්වෙ නෑ කියල. ඇදල ගියාට වෙනස්. පහුවදාම ටෝනි අයියට කියල දාගත්ත ටියුන් අප් පාරක් පට්ටම වෙනස් වුනා එන්ජිම.

    හරියට තියනව නම් එන්ජිම දෙදරන්නෙ නැතුව බරට ඇදල යනව.

    ඕනෙ නම් කරල බලන්න හැබැයි කාගාවට හරි යන්න බලාගෙන කරන්න.

    අයිඩ්ඩ් එක ටිකක් විතර වැඩි කරගෙන ඇනේ කරකෝනකොට අයිඩ්ල් එක වැඩි වෙල වැඩිවෙලා උපරිමේකට එන පොට් එකක් තියනවා. එතන අල්ලගන්න. එතන ඉඳන් පොඩ්ඩක් එහෙට මෙහෙට කරල බලන්න පුලුවන්.

    හැබැයි මං නම් කරන්න යන්නෑ... මොකද අමිල ත්‍රෙඩ් එක දාල තිබ්බෙ ස්ලයිඩ් කාබ් වලට මතක විදියට. ඩයප්‍රැම් කාබ් ඊට වඩා ප්‍රැක්ටිස් එක ඕනේ තිතට තියාගන්න.

    තැපෑලෙන් කරන්න බෑ. නෙට් එකේ කොච්චර විස්තර තිබ්බත් කරන්න අමාරුයි හරියට. අතේ හුරුවට තමා මං නම් දැකල තිය්න්නේ හරියට ටියුන් කරන්න පුලුවන් කියල. :)

    මගෙ එක නම් වෙන එකෙක්ටවත් තිතට තියාගන්න බැරිවුනා..:no::no:

    umbata hithenne nadda mey anith sadde aenne flywheel aeke roller set aeken kiyala..mata nan hithennema aeken..mokada tappet sadde nathara wewi aenne naha ne aeka digatama aenna ona aehenan
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕක හදන්න පුලුවන් බන් අනීවා මං නම් කියන්නේ...:)ඒක නම් කේස් එක අපේ පැත්තෙ උස්සන් ආවනම් කරන්න පුලුවන්ද කියල බලන්න තිබ්බා.. බලමු මොකක්ද අවුල කියල.:rolleyes:
    කිසිම අවුලක් නැති පම්ප් එක ආවෙ ස්පෝක් මොඩල් එකේලු :dull: අපේ ඒවගෙ උනත් එන්න පුලුවන් :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හරිදුවො මේ තියෙන්නෙ ඔය කියන එක.ඕකටම එනව 5පින් කනෙක්ටර් එකක් ECU එකට යන.අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි කියල හිතනව.අඩු ගානෙ හදන්න පුලුවන්ද බැරිද කියලවත්

    301g774.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    umbata hithenne nadda mey anith sadde aenne flywheel aeke roller set aeken kiyala..mata nan hithennema aeken..mokada tappet sadde nathara wewi aenne naha ne aeka digatama aenna ona aehenan

    ස්ටාටර් මෝටර් ක්ලච් එකේ රෝලර් ටිකද කිව්වේ...:rolleyes:
    ෆ්ලයි වීල් එකේ රෝලර් සෙට් එකක් මොකක්ද බන් එන්නේ...:rolleyes:

    චමිතගෙ එක නම් බලල එහෙම අවුලක් තිබ්බෙ නෑ බන්. ඒකෙ රොකර් ආර්ම් දෙක දෙපැත්තට හෙල්ලෙනවා බන්. ටැපට් එජස්ට් කලාට ඒ සද්දෙ අරින්න් බෑ. අනික ටයිමින් චේන් එජස්ටරේ තද වෙනව බුරුල් වෙනව චේන් එක දුවද්දි. ෆේල් ඩිසයින් එකක්.

    චමිතගෙ එක TDIත් පැදල අවුලක් නෑ කිව්ව බන්. :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,436
    17,409
    113
    Auckland
    පිනක් දහමක් කරගනිල්ල :angry::angry: ලබන ආත්මෙවත් හොද බයිසිකලයක් ලැබෙන්න කියල :rofl::rofl:

    සිරාවටම බන්. ඉලග ආත්මෙවත් ගනින් හොද බයික් එකක් :P:P:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවො මේ තියෙන්නෙ ඔය කියන එක.ඕකටම එනව 5පින් කනෙක්ටර් එකක් ECU එකට යන.අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි කියල හිතනව.අඩු ගානෙ හදන්න පුලුවන්ද බැරිද කියලවත්

    301g774.jpg

    ඕක ඩ්‍රයිව් වෙන්නෙ ECU එකෙන්ද දන්නෑ. ඉලෙක්ට්‍රොනික් සයිඩ් එකේ හරි මිකැනිකල් සයිඩ් එකේ හරි ලෙඩේ හොයාගත්තොත් හදන්න පුලුවන් වෙයි.
    ඒත් ඉතින් පොරට දුර තමා අවුල.

    පම්ප් එකේ ඩයග්‍රම් එකක් හරි වයරින් ඩයග්‍රැම් එකක් හරි නැද්ද පම්ප් එකේ..:rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතෝ කාබ් එක හරියට දන්න පොරකට කියල එජස්ට් කරගනින්. මං මොනව ගැලෙව්වත් කාර්බ් එකට නම් අතගහන්න යන්නෑ.

    ටෝනි අයියට කියල තමා ටියුන් පාර දාගන්නේ. සුසුකි කම්පැනියෙ වැඩකරපු එකෙක් අර ලෙඩේ හොයාගන්න බැරුව කාබ් එක සුද්ද කරල ටියුන් කලා. මට ගෙදර එනකොට තේරුනා බයික් එක තිබ්බ තත්වෙ නෑ කියල. ඇදල ගියාට වෙනස්. පහුවදාම ටෝනි අයියට කියල දාගත්ත ටියුන් අප් පාරක් පට්ටම වෙනස් වුනා එන්ජිම.

    හරියට තියනව නම් එන්ජිම දෙදරන්නෙ නැතුව බරට ඇදල යනව.

    ඕනෙ නම් කරල බලන්න හැබැයි කාගාවට හරි යන්න බලාගෙන කරන්න.

    අයිඩ්ඩ් එක ටිකක් විතර වැඩි කරගෙන ඇනේ කරකෝනකොට අයිඩ්ල් එක වැඩි වෙල වැඩිවෙලා උපරිමේකට එන පොට් එකක් තියනවා. එතන අල්ලගන්න. එතන ඉඳන් පොඩ්ඩක් එහෙට මෙහෙට කරල බලන්න පුලුවන්.

    හැබැයි මං නම් කරන්න යන්නෑ... මොකද අමිල ත්‍රෙඩ් එක දාල තිබ්බෙ ස්ලයිඩ් කාබ් වලට මතක විදියට. ඩයප්‍රැම් කාබ් ඊට වඩා ප්‍රැක්ටිස් එක ඕනේ තිතට තියාගන්න.

    තැපෑලෙන් කරන්න බෑ. නෙට් එකේ කොච්චර විස්තර තිබ්බත් කරන්න අමාරුයි හරියට. අතේ හුරුවට තමා මං නම් දැකල තිය්න්නේ හරියට ටියුන් කරන්න පුලුවන් කියල. :)

    මගෙ එක නම් වෙන එකෙක්ටවත් තිතට තියාගන්න බැරිවුනා..:no::no:

    කාබ් එක අවුල් කියලා මට හිතෙන්නේ බන්.මුලින්ම සර්විස් එකේ එකා අර ලෙඩේට ඕක කරකවලා කෑවා.
    HID එක ආවම ඒක අරන් එන දවසට ටෝනි අයියට කියලා ටියුන් පාරක් දාමුද?
    ඔය උපරිමේට එන කේස් එක මට හරියටම හොයාගන්න බැරි උනා.එකයි මම තිබ්බ විදිහටම තියලා නිකන් හිටියේ.
    ගියර් එකක් මාරු කරලා බයික් එක පිකප් කරද්දී මුලම බයික් එක මිස් කරනවා වගේ (ගොළු වෙනවා කියන්නේ) වෙනවා.
    තව එකක් තමයි 20kmph වගේ යද්දී මිස් කර කර වගේ යන්නේ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    umbata hithenne nadda mey anith sadde aenne flywheel aeke roller set aeken kiyala..mata nan hithennema aeken..mokada tappet sadde nathara wewi aenne naha ne aeka digatama aenna ona aehenan

    ඉසුරුවෝ ඔය ක්ලිප් එකේ තියෙන්නේ අයිඩ්ල් වැඩි කරලා පෙට්‍රල් ලීන් කරලා.
    ඔතන එන්ජිමේ ස්පීඩ් එක අඩු වැඩි වෙන්නේ ඇයි?
    මම හෙට පුළුවන් උනොත් නොර්මල් තියෙන විදිහට ක්ලිප් එකකුත් දාන්නම්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යාන්තම් අමාරුවෙන්, මේ පැත්තේ වෙසක් බලන්න ගිහින් ආවා...... :D :) හෝර්න් එක ගහන්නත් ලැජ්ජයි..... අයිසික්‍රීම් බයිසිකලයක් වගේ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ අර ත්‍රෙඩ් එකේ ඉන්න හීරෝ + හොන්ඩා කුකුලා නිසා, අපේ කුකුලා රෙදි නැතුවම ලිදේ නේ..... මුගෙත් තියෙන්නේ ඕකක්මනේ...... :dull:
     
    Status
    Not open for further replies.