චමිතෝ කාබ් එක හරියට දන්න පොරකට කියල එජස්ට් කරගනින්. මං මොනව ගැලෙව්වත් කාර්බ් එකට නම් අතගහන්න යන්නෑ.
ටෝනි අයියට කියල තමා ටියුන් පාර දාගන්නේ. සුසුකි කම්පැනියෙ වැඩකරපු එකෙක් අර ලෙඩේ හොයාගන්න බැරුව කාබ් එක සුද්ද කරල ටියුන් කලා. මට ගෙදර එනකොට තේරුනා බයික් එක තිබ්බ තත්වෙ නෑ කියල. ඇදල ගියාට වෙනස්. පහුවදාම ටෝනි අයියට කියල දාගත්ත ටියුන් අප් පාරක් පට්ටම වෙනස් වුනා එන්ජිම.
හරියට තියනව නම් එන්ජිම දෙදරන්නෙ නැතුව බරට ඇදල යනව.
ඕනෙ නම් කරල බලන්න හැබැයි කාගාවට හරි යන්න බලාගෙන කරන්න.
අයිඩ්ඩ් එක ටිකක් විතර වැඩි කරගෙන ඇනේ කරකෝනකොට අයිඩ්ල් එක වැඩි වෙල වැඩිවෙලා උපරිමේකට එන පොට් එකක් තියනවා. එතන අල්ලගන්න. එතන ඉඳන් පොඩ්ඩක් එහෙට මෙහෙට කරල බලන්න පුලුවන්.
හැබැයි මං නම් කරන්න යන්නෑ... මොකද අමිල ත්‍රෙඩ් එක දාල තිබ්බෙ ස්ලයිඩ් කාබ් වලට මතක විදියට. ඩයප්‍රැම් කාබ් ඊට වඩා ප්‍රැක්ටිස් එක ඕනේ තිතට තියාගන්න.
තැපෑලෙන් කරන්න බෑ. නෙට් එකේ කොච්චර විස්තර තිබ්බත් කරන්න අමාරුයි හරියට. අතේ හුරුවට තමා මං නම් දැකල තිය්න්නේ හරියට ටියුන් කරන්න පුලුවන් කියල.
මගෙ එක නම් වෙන එකෙක්ටවත් තිතට තියාගන්න බැරිවුනා..

බජාජ් ස්පෙයා පාට්ස් කඩේකින් ගත්තහම හරිනේ......??
අපේ ඒවගෙ උනත් එන්න පුලුවන්