6.20-6.25 වෙනකොට කඩුවෙලට එන්න පුලුවන්ආර් සී සී සී සී වෙත,
177 බස් රථය කොල්ලුපිටියේ සිට කඩුවෙල බලා යාමට කොපමණ වෙලාවක් ගනීද? (සෙනසුරාදා දිනක සවස 5.30 ට පමණ කොල්ලුපිටියෙන් ගමන් ඇරඹීමට බලාපොරොත්තු වෙමි..) ආසන්න මිනිත්තු 15කටවත් වෙලාව කියන්න..
a/c එකක නැග්ගොත් 6.05-6.10 වගේ 






