°•.¸.•°I'm the Last°•.¸.•°

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ආර් සී සී සී සී වෙත,
177 බස් රථය කොල්ලුපිටියේ සිට කඩුවෙල බලා යාමට කොපමණ වෙලාවක් ගනීද? (සෙනසුරාදා දිනක සවස 5.30 ට පමණ කොල්ලුපිටියෙන් ගමන් ඇරඹීමට බලාපොරොත්තු වෙමි..) ආසන්න මිනිත්තු 15කටවත් වෙලාව කියන්න..
6.20-6.25 වෙනකොට කඩුවෙලට එන්න පුලුවන්:rolleyes: a/c එකක නැග්ගොත් 6.05-6.10 වගේ :rolleyes:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම ගිය සතියෙ කෝල් කරද්දි නිකන් අහල බැලුව සින්නො එහෙම අඳුරනවද? කතා කරනවද? කියල..
ඒකි නෑ කිව්ව.. හැමදාම දකින 4-5 දෙනෙක් ඇරෙන්න කවුරුවත් දන්නෙ කතාකරන්නෙ නෑ කිව්ව.. ඕ යේ..:rofl::rofl:
වෙලාවට එහේ රැග්/ වාත කියල නාමයක්වත් නැත්තෙ.. තිබ්බනම් මම කපෝති..:P:P

මෙහෙමනෙ බන්.. ආට් එකේ 800ගානක් කෙල්ලො.. සිලෙක්ශන් එක වැඩි.. :rolleyes::rofl:
ආට් කොමස් උන් අවුරුදු උත්සවේකට බැහැල හිටිය ටයිට් ඩෙනිම් දාගෙන .. පිස්සු හැදෙනව..:rolleyes:
එහෙනම් අවුලක් වෙන එකක් නෑ :rolleyes:
ඔබේ කැමැත්තක් :P



 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
බේබෙක් කතාකරයි..:dull:

හැම කෙනාම ඔයාගෙ මිම්මෙන් මනින්න එපා සහො:rofl:

සුරා පොදක් මා තොළ ගෑ පමණින් සුරා සොඩෙකු වේදෝ...??
ඇය අත ගෙන රැගුමක් පෑ පමණින් මා සලෙලෙකු වේදෝ...??:dull:

 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගිහිල්ලම වේලාව බලහන් බන්,:P
    මගේ හිතේ පෑයක් විතර යයි...:rolleyes:
    මමනම් ඔය කුකුල් කොටු වලට යන්නෙ නෑ බන්.. ඒත් මාතර යන්න හයිවේ බස් ගහනවනෙ ඔතන.. ඒ නිසා අප්පිරියාවෙන් උනත් යන්න වෙනව..:rofl:
    හ්ම්ම් තෑන්ක්ස් වේවා...:)
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    6.20-6.25 වෙනකොට කඩුවෙලට එන්න පුලුවන්:rolleyes: a/c එකක නැග්ගොත් 6.05-6.10 වගේ :rolleyes:
    පැයක් නේ..:oo:
    ඒ සී වල යන්න බෑ බන්.. අපි හිඟන්නොනෙ...:rofl::rofl:
    එහෙනම් අවුලක් වෙන එකක් නෑ :rolleyes:
    ඔබේ කැමැත්තක් :P
    ඔව් ඔව්..:P ඒත් කියන්න බෑ බන්.. ගෑනු නෙ.. :no::no:
    ආට් එකේ ඇන්න පැන්න වගේ වැඩ කරන්න ලේසි බන්.. ගොඩක් ඉන්නෙ දුර පලාත්වල කෙල්ලො..:oo::rofl:
    ගිය අවුරුද්දෙ උන් ත්‍රීවීලර් කාරයො එක්කත් යාලු වෙලා තියේ..:rofl::rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හැම කෙනාම ඔයාගෙ මිම්මෙන් මනින්න එපා සහො:rofl:

    සුරා පොදක් මා තොළ ගෑ පමණින් සුරා සොඩෙකු වේදෝ...??
    ඇය අත ගෙන රැගුමක් පෑ පමණින් මා සලෙලෙකු වේදෝ...??:dull:

    බොගේ මිම්ම අපි දන්නව සහෝ..:dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මමනම් ඔය කුකුල් කොටු වලට යන්නෙ නෑ බන්.. ඒත් මාතර යන්න හයිවේ බස් ගහනවනෙ ඔතන.. ඒ නිසා අප්පිරියාවෙන් උනත් යන්න වෙනව..:rofl:
    හ්ම්ම් තෑන්ක්ස් වේවා...:)
    හැම කෙනාම ඔයාගෙ මිම්මෙන් මනින්න එපා සහො:rofl:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    10307187_745971932114868_184102697215955659_n.jpg
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මාර සීන් එක මෙච්චර කල් මේ ත්‍රෙඩ් එකට ආවා ගියා ඒත් ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ මෝට්ටයා කියලා දැක්කෙ අද:baffled::rofl:


    අපි කැපුනා

    බුදුසරණයි!
    okane ithin :rolleyes:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මූසලී:(


    තත්වෙ හුටු හුටු...:(
    මම හිතපු එකම තමයි වෙලා තියෙන්නෙ.. ඇකඩමික් නිසා ඒකිට වෙලාවක් නෑ..:dull:
    අපේ එකේ ආට්, කොමස් දෙකට බහින්න ඉන්නෙ ලඟදිම..:rofl::rofl: (ඒ අතරෙ අරකත් ගොඩ දාගන්න බලනව.. සෙකන්ඩ් සෙම් එකේ වැඩ අඩුවෙන කතා වක් තියෙ. :rolleyes:)
    :baffled::baffled:goda da ganin puthe arinna epa
    koma hari alla ganin :)
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ah fit eka :):)
    komada machan life eka :rolleyes:
    ai uba duken wage:(
    අහ්...:)
    ඔහෙ ඉන්නව ඉතින්.. මෙලෝ රහක් නෑ..:dull:
    එහෙම සීන් එකක් නෑ බන්.. වෙලාවක් නෑ.. ඒක තමයි අවුල..:baffled:
    :rolleyes::rolleyes:
    hodatama uwa wela :lol:
    රිදුනෙ නෑ..:dull:
    :baffled::baffled:goda da ganin puthe arinna epa
    koma hari alla ganin :)
    අනේ මන්ද බන්...:baffled:
    ඕනවට වඩා පස්සෙන් ගිහින් වාත වුනොත් තව එකක් නේ.. ඊලඟ සෙම් එකේම ගේමට බහින්න බැලුවේ(ඒකෙ වැඩ අඩුයිලු )..
    එතකන් ආට්/ කොමස් එකකට කොක්කක් ගහනව..
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අහ්...:)
    ඔහෙ ඉන්නව ඉතින්.. මෙලෝ රහක් නෑ..:dull:
    එහෙම සීන් එකක් නෑ බන්.. වෙලාවක් නෑ.. ඒක තමයි අවුල..:baffled:

    රිදුනෙ නෑ..:dull:

    අනේ මන්ද බන්...:baffled:
    ඕනවට වඩා පස්සෙන් ගිහින් වාත වුනොත් තව එකක් නේ.. ඊලඟ සෙම් එකේම ගේමට බහින්න බැලුවේ(ඒකෙ වැඩ අඩුයිලු )..
    එතකන් ආට්/ කොමස් එකකට කොක්කක් ගහනව..
    :rolleyes::rolleyes:parissamin puthe koku gahanne
    galawaganna bari wei :baffled::baffled:
    ilaga eka kawadada patan ganne :rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බොගේ මිම්ම අපි දන්නව සහෝ..:dull:
    තොපි න්ස්පුක් වෙන්න ගැහුවම දැහැමින් ජිවත් වෙන අපිව පෙන්නෙත් බීල වගෙ තමයි:oo:

    :lol: රයිඩ් අලොන්:P


    okane ithin :rolleyes:
    මොට්ටයට මූන දෙන්නත් මොකක්ද ව්ගෙ:rofl: