Nokia Lumia 525 Or Galaxy S Duos 2

sl-memes

Member
Apr 18, 2014
317
24
0
මේ තියෙන්නේ here maps. බලාගනින් දැන් උබේ ඇස් දෙකටම.
s4uw6w.jpg

k4foy0.jpg

දැන් කියපන් which 1 is better? google maps or here maps... :angry::angry::angry:

:frown: oka offline wada karanna puluwanda bn???
 
dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    App Store එකෙ ඕන එකක් තියෙනවා .. ෆෝන් එක 8.1 cyan වලට අප්ඩේට් කරාම සුපිරි.. ඇපල් කැලේ.. එකේ කොටානා කියලා වොයිස් ඇසිස්ටන් කෙනෙකුත් ඉන්නවා.. යුටියුබ් විඩියෝ තියෙනවා චෙක් කරපන්
    Ehemada machan Uba gama tiyenne Lumia kokada.mata kiyanawada machan uba 4n ekata apps free baganna site tika.okkoma link tika denawada machan.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    ඔය මොනවත් දන්නේ නැති එක එක ගෙම්බෝන් ගේ කතා අහන්න එපා බන්. මං මෙතන දාන්නම් මං ගව තියෙන app ලිස්ට් එක. මං ගාව නම් තියන්නේ 925 එකක් මචං. windows phone ඕනි එකක් හොදයි බන්. fatta quality. 525 එකේ දුවන්නේ windows amber os එකද කොහෙද මචං. එකත් ඒවගේ price එකකට ගන්න පුළුවන් සුපිරිම phone එකක් මචෝ.

    1z5m91e.jpg

    2ci71qb.jpg

    2z4zrya.jpg

    289i85.jpg

    2up38t0.jpg

    51treu.jpg

    111s6xy.jpg

    14wglxw.jpg

    n56j50.jpg
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මේ තියෙන්නේ here maps. බලාගනින් දැන් උබේ ඇස් දෙකටම.
    s4uw6w.jpg

    k4foy0.jpg

    දැන් කියපන් which 1 is better? google maps or here maps... :angry::angry::angry:

    උබ ස්ක්‍රීන් ශොට් ගහන්න දන්නේ නැද්ද බන්? :D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඔය මොනවත් දන්නේ නැති එක එක ගෙම්බෝන් ගේ කතා අහන්න එපා බන්. මං මෙතන දාන්නම් මං ගව තියෙන app ලිස්ට් එක. මං ගාව නම් තියන්නේ 925 එකක් මචං. windows phone ඕනි එකක් හොදයි බන්. fatta quality. 525 එකේ දුවන්නේ windows amber os එකද කොහෙද මචං. එකත් ඒවගේ price එකකට ගන්න පුළුවන් සුපිරිම phone එකක් මචෝ.

    1z5m91e.jpg

    2ci71qb.jpg

    2z4zrya.jpg

    289i85.jpg

    2up38t0.jpg

    51treu.jpg

    111s6xy.jpg

    14wglxw.jpg

    n56j50.jpg

    ඇම්බර් නෙමෙයි බන්.. බ්ලැක් අප්ඩේට් එක.. ඩිවෙලොපර් විදිහට ජොයින් වෙලා 8.1 අප්ඩේට් එක ගන්න පුළුවන්.. මම ගාව තියෙන්නේ 520 ක්
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඇම්බර් නෙමෙයි බන්.. බ්ලැක් අප්ඩේට් එක.. ඩිවෙලොපර් විදිහට ජොයින් වෙලා 8.1 අප්ඩේට් එක ගන්න පුළුවන්.. මම ගාව තියෙන්නේ 520 ක්

    :yes::yes: ඔව් සහෝ. county and region setting මරු කරලා cortana දා ගත්තද උබ. එකී පට්ට අතල් දෙන්නේ? tell me a joke? sing me a song? i love u? how old are you? වගේ දේවල් අහන කොට.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    එක නම් තම දන්නේ නැ බන් :no::no:. කියල දීපන්කො දන්නවා නම් :baffled:

    උබේ තියෙන්නේ බ්ලැක් අප්ඩේට් එකනම් වින්ඩෝස් කී එකයි පවර් බටන් එකයි එකපාර ඔබපන්.. 8.1නම් තියෙන්නේ පවර් බටන් එකයි වොලියුම් අප් බට්න් එකයි එකපාර ඔබපන්
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    :yes::yes: ඔව් සහෝ. county and region setting මරු කරලා cortana දා ගත්තද උබ. එකී පට්ට අතල් දෙන්නේ? tell me a joke? sing me a song? i love u? how old are you? වගේ දේවල් අහන කොට.

    ඔව් මචෝ පට්ටයි ඒක... :D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    nokia maps daganna hati poddak kiyapan.

    [COLOR="Blue"[SIZE="4"]]nokia maps දාන්න දෙයක් නැ. default apps ටිකේ එනවා. anti theft soft ඕනි නැ, find my phone option එක inbuilt එනවා, දන්නා දෙයක් ගැන කතා කරපන් බන් :angry::angry::D:D:D:D:D:D:D:lol::lol::lol::lol::lol:[/SIZE] [/COLOR]
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    [COLOR="Blue"[SIZE="4"]]nokia maps දාන්න දෙයක් නැ. default apps ටිකේ එනවා. anti theft soft ඕනි නැ, find my phone option එක inbuilt එනවා, දන්නා දෙයක් ගැන කතා කරපන් බන් :angry::angry::D:D:D:D:D:D:D:lol::lol::lol::lol::lol:[/SIZE] [/COLOR]

    :lol: Here maps walata lankawe map eka dl karanna oni... 44 MB... Find my phone eka thiyana eka bawa aththa...android walath default enawa...uba danna mgulak katha karapan... අනික here මැප්ස් උබ කියන තරඟ සුපිරි නැත....:P ඒක ඉතින් ANDROID එකයි වින්ඩොව්ස් ekayi දෙකම පාවිච්චි කරන එකෙක්ගේ අත්දැකීමක්...අනික find my phone එක වැඩ කරන්න මම දන්නා විදිහට උබ online ලොග් වෙන්න ඕනි...ඒ උනාට මට ඕනි text එකක් යවලා phone එක ලොක් කරන්න, තැන දැනගන්න වගේ කරන්න පුළුවන් එකක්....මම දන්නා තරමින් වින්ඩොව්ස් store එකේ එහෙම app එකක් නෑ....මම පාවිච්චි කරන්නේ lumia 525 & galaxy tab2,3...ඒ නිසා උබ නිකන් නොදන්නා පයියවල් කතා කරන්නේ නැතුව ඉන්දාපං....:P:P:P:lol::P:P:P:P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උබේ තියෙන්නේ බ්ලැක් අප්ඩේට් එකනම් වින්ඩෝස් කී එකයි පවර් බටන් එකයි එකපාර ඔබපන්.. 8.1නම් තියෙන්නේ පවර් බටන් එකයි වොලියුම් අප් බට්න් එකයි එකපාර ඔබපන්

    thank you සහෝ it works. power key + volume up :rofl::rofl:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    :lol: Here maps walata lankawe map eka dl karanna oni... 44 MB... Find my phone eka thiyana eka bawa aththa...android walath default enawa...uba danna mgulak katha karapan... අනික here මැප්ස් උබ කියන තරඟ සුපිරි නැත....:P ඒක ඉතින් ANDROID එකයි වින්ඩොව්ස් ekayi දෙකම පාවිච්චි කරන එකෙක්ගේ අත්දැකීමක්...අනික find my phone එක වැඩ කරන්න මම දන්නා විදිහට උබ online ලොග් වෙන්න ඕනි...ඒ උනාට මට ඕනි text එකක් යවලා phone එක ලොක් කරන්න, තැන දැනගන්න වගේ කරන්න පුළුවන් එකක්....මම දන්නා තරමින් වින්ඩොව්ස් store එකේ එහෙම app එකක් නෑ....මම පාවිච්චි කරන්නේ lumia 525 & galaxy tab2,3...ඒ නිසා උබ නිකන් නොදන්නා පයියවල් කතා කරන්නේ නැතුව ඉන්දාපං....:P:P:P:lol::P:P:P:P

    උබ කියන කතාව ඇත්ත.. හියර් මැප් ලංකාවට සපෝට් අඩුයි.. ඒත් මේක සුපිරියට වැඩ..

    2gwvvi9.png

    161039f.png
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :lol: Here maps walata lankawe map eka dl karanna oni... 44 MB... Find my phone eka thiyana eka bawa aththa...android walath default enawa...uba danna mgulak katha karapan... අනික here මැප්ස් උබ කියන තරඟ සුපිරි නැත....:P ඒක ඉතින් ANDROID එකයි වින්ඩොව්ස් ekayi දෙකම පාවිච්චි කරන එකෙක්ගේ අත්දැකීමක්...අනික find my phone එක වැඩ කරන්න මම දන්නා විදිහට උබ online ලොග් වෙන්න ඕනි...ඒ උනාට මට ඕනි text එකක් යවලා phone එක ලොක් කරන්න, තැන දැනගන්න වගේ කරන්න පුළුවන් එකක්....මම දන්නා තරමින් වින්ඩොව්ස් store එකේ එහෙම app එකක් නෑ....මම පාවිච්චි කරන්නේ lumia 525 & galaxy tab2,3...ඒ නිසා උබ නිකන් නොදන්නා පයියවල් කතා කරන්නේ නැතුව ඉන්දාපං....:P:P:P:lol::P:P:P:P

    ලංකාවේ map එක download කරගන්න ඕනි තම. එත් උබ දන්නා මගුලක් නැ windows ගැන. මං උබට බබා කලේ android use කරපු එකෙක්. nokia symbian os එකේ ඉදන් use කරපු එකෙක්. මං use කරපු phones.
    1. nokia 6120 c - symbian os
    2. xperia mini pro - android 4.2 (jelly bean)
    3.lennovo a3000h tab - android 4.2 (jelly bean)
    4.lumia 925 - windows 8.1( developers preview)

    උබ lumia 525 එකයි galaxy tab එකයි compare කරන්න හදනවා. අනේ ගොනෝ :lol::lol::lol::lol::lol:

    මං කතා කලේ os එක සහ එකට තියෙන apps ගැන, උබ 525 එකක් use කරාට උබ කියනවා උබට apps නැලු, එත් 925 use කරන මට ඕනි හැම app එකක් වගේම තිබ්බා, nokia camera app එකට ගන්න app එකක් තාම market එකේ එක phone එකකවත් නැ. cortana වගේ assistant කෙනෙක් එන්නෙත් නැ, තාව android මගුල් වගේ windows lag වෙන්නැ slow වෙන්නැ. nokia වල call quality එකත් සුපිරි.තාව උබට windows office තියෙනවද sky drive extra 7 gb තියෙනවද ? උබේ ඔය සම්සුන්ග් ලබ්බ අරන් පල මෙතනින් දැන්, :angry::angry:
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ලංකාවේ map එක download කරගන්න ඕනි තම. එත් උබ දන්නා මගුලක් නැ windows ගැන. මං උබට බබා කලේ android use කරපු එකෙක්. nokia symbian os එකේ ඉදන් use කරපු එකෙක්. මං use කරපු phones.
    1. nokia 6120 c - symbian os
    2. xperia mini pro - android 4.2 (jelly bean)
    3.lennovo a3000h tab - android 4.2 (jelly bean)
    4.lumia 925 - windows 8.1( developers preview)

    උබ lumia 525 එකයි galaxy tab එකයි compare කරන්න හදනවා. අනේ ගොනෝ :lol::lol::lol::lol::lol:

    මං කතා කලේ os එක සහ එකට තියෙන apps ගැන, උබ 525 එකක් use කරාට උබ කියනවා උබට apps නැලු, එත් 925 use කරන මට ඕනි හැම app එකක් වගේම තිබ්බා, nokia camera app එකට ගන්න app එකක් තාම market එකේ එක phone එකකවත් නැ. cortana වගේ assistant කෙනෙක් එන්නෙත් නැ, තාව android මගුල් වගේ windows lag වෙන්නැ slow වෙන්නැ. nokia වල call quality එකත් සුපිරි. උබේ ඔය සම්සුන්ග් ලබ්බ අරන් පල මෙතනින් දැන්, :angry::angry:

    මචන් උබ මම දාපු ජිපිඑස් නැවිගේෂන් එක අරන් බලපන්.. ඒක මරු..
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචන් උබ මම දාපු ජිපිඑස් නැවිගේෂන් එක අරන් බලපන්.. ඒක මරු..

    ඔව් මචං මං දැන් මේ එක download කලා බන්.එක fatta. තාව copilpot gps කියල app එකකුත් තිබ්බ. එකත් සුපිරි වගේ මචං. අන්න අර android කාරයව එලවපන් බන් මෙතනින්. windows phone එකක් use කරනවා කියා කියා windows වලටම බනිනවා. :lol::lol: