මේ තියෙන්නේ here maps. බලාගනින් දැන් උබේ ඇස් දෙකටම.
![]()
![]()
දැන් කියපන් which 1 is better? google maps or here maps...![]()
oka offline wada karanna puluwanda bn???මේ තියෙන්නේ here maps. බලාගනින් දැන් උබේ ඇස් දෙකටම.
![]()
![]()
දැන් කියපන් which 1 is better? google maps or here maps...![]()
oka offline wada karanna puluwanda bn???Ehemada machan Uba gama tiyenne Lumia kokada.mata kiyanawada machan uba 4n ekata apps free baganna site tika.okkoma link tika denawada machan.
Ehemada machan Uba gama tiyenne Lumia kokada.mata kiyanawada machan uba 4n ekata apps free baganna site tika.okkoma link tika denawada machan.
මේ තියෙන්නේ here maps. බලාගනින් දැන් උබේ ඇස් දෙකටම.
![]()
![]()
දැන් කියපන් which 1 is better? google maps or here maps...![]()

oka offline wada karanna puluwanda bn???

උබ ස්ක්රීන් ශොට් ගහන්න දන්නේ නැද්ද බන්?![]()

. කියල දීපන්කො දන්නවා නම් 
ඔය මොනවත් දන්නේ නැති එක එක ගෙම්බෝන් ගේ කතා අහන්න එපා බන්. මං මෙතන දාන්නම් මං ගව තියෙන app ලිස්ට් එක. මං ගාව නම් තියන්නේ 925 එකක් මචං. windows phone ඕනි එකක් හොදයි බන්. fatta quality. 525 එකේ දුවන්නේ windows amber os එකද කොහෙද මචං. එකත් ඒවගේ price එකකට ගන්න පුළුවන් සුපිරිම phone එකක් මචෝ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඇම්බර් නෙමෙයි බන්.. බ්ලැක් අප්ඩේට් එක.. ඩිවෙලොපර් විදිහට ජොයින් වෙලා 8.1 අප්ඩේට් එක ගන්න පුළුවන්.. මම ගාව තියෙන්නේ 520 ක්

ඔව් සහෝ. county and region setting මරු කරලා cortana දා ගත්තද උබ. එකී පට්ට අතල් දෙන්නේ? tell me a joke? sing me a song? i love u? how old are you? වගේ දේවල් අහන කොට. එක නම් තම දන්නේ නැ බන්. කියල දීපන්කො දන්නවා නම්
![]()
ඔව් සහෝ. county and region setting මරු කරලා cortana දා ගත්තද උබ. එකී පට්ට අතල් දෙන්නේ? tell me a joke? sing me a song? i love u? how old are you? වගේ දේවල් අහන කොට.

nokia maps daganna hati poddak kiyapan.

[/SIZE] [/COLOR][COLOR="Blue"[SIZE="4"]]nokia maps දාන්න දෙයක් නැ. default apps ටිකේ එනවා. anti theft soft ඕනි නැ, find my phone option එක inbuilt එනවා, දන්නා දෙයක් ගැන කතා කරපන් බන්[/SIZE] [/COLOR]
Here maps walata lankawe map eka dl karanna oni... 44 MB... Find my phone eka thiyana eka bawa aththa...android walath default enawa...uba danna mgulak katha karapan... අනික here මැප්ස් උබ කියන තරඟ සුපිරි නැත....
ඒක ඉතින් ANDROID එකයි වින්ඩොව්ස් ekayi දෙකම පාවිච්චි කරන එකෙක්ගේ අත්දැකීමක්...අනික find my phone එක වැඩ කරන්න මම දන්නා විදිහට උබ online ලොග් වෙන්න ඕනි...ඒ උනාට මට ඕනි text එකක් යවලා phone එක ලොක් කරන්න, තැන දැනගන්න වගේ කරන්න පුළුවන් එකක්....මම දන්නා තරමින් වින්ඩොව්ස් store එකේ එහෙම app එකක් නෑ....මම පාවිච්චි කරන්නේ lumia 525 & galaxy tab2,3...ඒ නිසා උබ නිකන් නොදන්නා පයියවල් කතා කරන්නේ නැතුව ඉන්දාපං....

උබේ තියෙන්නේ බ්ලැක් අප්ඩේට් එකනම් වින්ඩෝස් කී එකයි පවර් බටන් එකයි එකපාර ඔබපන්.. 8.1නම් තියෙන්නේ පවර් බටන් එකයි වොලියුම් අප් බට්න් එකයි එකපාර ඔබපන්

Here maps walata lankawe map eka dl karanna oni... 44 MB... Find my phone eka thiyana eka bawa aththa...android walath default enawa...uba danna mgulak katha karapan... අනික here මැප්ස් උබ කියන තරඟ සුපිරි නැත....
ඒක ඉතින් ANDROID එකයි වින්ඩොව්ස් ekayi දෙකම පාවිච්චි කරන එකෙක්ගේ අත්දැකීමක්...අනික find my phone එක වැඩ කරන්න මම දන්නා විදිහට උබ online ලොග් වෙන්න ඕනි...ඒ උනාට මට ඕනි text එකක් යවලා phone එක ලොක් කරන්න, තැන දැනගන්න වගේ කරන්න පුළුවන් එකක්....මම දන්නා තරමින් වින්ඩොව්ස් store එකේ එහෙම app එකක් නෑ....මම පාවිච්චි කරන්නේ lumia 525 & galaxy tab2,3...ඒ නිසා උබ නිකන් නොදන්නා පයියවල් කතා කරන්නේ නැතුව ඉන්දාපං....
![]()
Here maps walata lankawe map eka dl karanna oni... 44 MB... Find my phone eka thiyana eka bawa aththa...android walath default enawa...uba danna mgulak katha karapan... අනික here මැප්ස් උබ කියන තරඟ සුපිරි නැත....
ඒක ඉතින් ANDROID එකයි වින්ඩොව්ස් ekayi දෙකම පාවිච්චි කරන එකෙක්ගේ අත්දැකීමක්...අනික find my phone එක වැඩ කරන්න මම දන්නා විදිහට උබ online ලොග් වෙන්න ඕනි...ඒ උනාට මට ඕනි text එකක් යවලා phone එක ලොක් කරන්න, තැන දැනගන්න වගේ කරන්න පුළුවන් එකක්....මම දන්නා තරමින් වින්ඩොව්ස් store එකේ එහෙම app එකක් නෑ....මම පාවිච්චි කරන්නේ lumia 525 & galaxy tab2,3...ඒ නිසා උබ නිකන් නොදන්නා පයියවල් කතා කරන්නේ නැතුව ඉන්දාපං....
![]()

ලංකාවේ map එක download කරගන්න ඕනි තම. එත් උබ දන්නා මගුලක් නැ windows ගැන. මං උබට බබා කලේ android use කරපු එකෙක්. nokia symbian os එකේ ඉදන් use කරපු එකෙක්. මං use කරපු phones.
1. nokia 6120 c - symbian os
2. xperia mini pro - android 4.2 (jelly bean)
3.lennovo a3000h tab - android 4.2 (jelly bean)
4.lumia 925 - windows 8.1( developers preview)
උබ lumia 525 එකයි galaxy tab එකයි compare කරන්න හදනවා. අනේ ගොනෝ
මං කතා කලේ os එක සහ එකට තියෙන apps ගැන, උබ 525 එකක් use කරාට උබ කියනවා උබට apps නැලු, එත් 925 use කරන මට ඕනි හැම app එකක් වගේම තිබ්බා, nokia camera app එකට ගන්න app එකක් තාම market එකේ එක phone එකකවත් නැ. cortana වගේ assistant කෙනෙක් එන්නෙත් නැ, තාව android මගුල් වගේ windows lag වෙන්නැ slow වෙන්නැ. nokia වල call quality එකත් සුපිරි. උබේ ඔය සම්සුන්ග් ලබ්බ අරන් පල මෙතනින් දැන්,![]()
මචන් උබ මම දාපු ජිපිඑස් නැවිගේෂන් එක අරන් බලපන්.. ඒක මරු..