ElaKiri Programmer's Club

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මචංස්ලා තව පොඩි ප්‍රශ්නයක් තියෙනව... මේක නං රේඩියෝ සිග්නල් ගැන.. සොෆ්ට්වෙයා වලට කෙලින්ම අදාල නැති වුනාට මෙව්ව නැත්තං ඉතිං ප්‍රෝග්‍රෑම් එකක් ශෙයා කල්ලත් ඉවරයිනෙ බං :/

මේකයි ප්‍රශ්නෙ.. දැන් අපි 3G පරම්පරාවෙ මොකක් හරි එකක් පාවිච්චි කල්ල නෙට් එනවනෙ බං.. ඔය නෙට් එන්නෙ, ටෙලිෆෝන් කණුවෙන් ඩේට පැකට්ස් අපේ ඩොන්ගලේට එවන නිසානෙ... අපි ඉල්ලන එක අපේ ඩොන්ගලෙ ඉඳන් ටෙලිෆෝන් කණුවට යවනව. (අප්ලෝඩ් කරනව). ඒකෙන් ඕනෙ සයිට් එකට යවනව.. යවල එහෙං අරං කණුව අපේ ඩොන්ගලේට ආපහු සිග්නල් එවනව... මට දැනගන්න ඕනෙ ඔය සිග්නල් එන විදිහ...

කියන්නෙ මෙගා හර්ට්ස් නහුතෙක විතර සංඛ්‍යාතයකින් එවනව කියලනෙ.. ඔන්න ඔය සංඛ්‍යාතය ගැනයි දැනගන්න ඕනෙ...

මෙහෙම කියමු.. අපි තව මනුස්සයෙක් එක්ක කතා කරනව.. අපි කතා කරද්දි අපේ කට ඇතුලෙ තියෙන අර සෞන්ඩ් එක හදන මොකක්ද කෑල්ලෙන් 20 - 20, 000 හර්ට්ස් අතර සංඛ්‍යාතයකින් අපි අවට තියෙන වායුගෝලයේ අංශු කම්පනය කරනව... ඔය කම්පනය තමා අනික් කෙනාගෙ කනට යන්නෙ.. කනේ තියෙන සෙන්සර් එකෙන් ඒ සිග්නල් ග්‍රහණය කරගෙන මොලේට දෙනව.. එතකොට මොලෙන් තේරුං ගන්නව මෙන්න මේකයි අරූ කිව්වෙ කියල... හැබැයි ඕක කරන්න අනිවාර්යයෙන් හර්ට්ස් 20 - 20, 000 ත් අතර සංඛ්‍යාතයකින් කම්පනය වෙන්න වායුව තියෙන්න ඕනෙමයි.. වායුව නැත්තං කම්පනය වෙන්න කිසිම රෙද්දක් නැති නිසා අපි කටෙන් අප්ලෝඩ් කරන ඩේට (කියන දේවල්), අනික් කෙනාට ට්‍රාන්ස්මිට් වෙන්නෙ නෑ... අභ්‍යවකාශෙට වගේ ගියාම කතා කරන්න බැරි ඕකනෙ.. වායුව නෑ. කම්පනය කරන්න දෙයක් නෑ..

එතකොට බං ටෙලිෆෝන් කණුවෙන් හර්ට්ස් නහුතෙකින් විතර කම්පනය කරන්නෙ මොනවද ? ඒත් වායු අංශුමද ? වායු අංශු කම්පනය කරනව කියන්නෙ බං, එතකොට අභ්‍යවකාශෙට ගියාම රේඩියෝ සිග්නල් වලිං කතා කරන්න විදිහකුත් නෑනෙ බං වායුව නැති නිසා...

ඔන්න ඕකයි පුරස්නෙ..

ටෙලිෆෝන් කණුවකින් මෙගාහට්ස් මෙච්චරයි අච්චරයි කියල කම්පනය කරන මාධ්‍යය කුමක්ද ?

මාධ්‍යයක් ඕනෙ නැතිවෙන්න බෑනෙ බං. කම්පනයකට අනිවාර්යයෙන් මාධ්‍යයක් ඕනෙනෙ.. මාධ්‍යයක් ඕනෙ නැත්තං ටෙලිෆෝන් කණුවෙන් අර ටෝච් වලිං කරනව වගේ ෆෝටෝන ධාරාවක් හරි මොකක් හරි ධාරාවක් විදින්න ඕනෙ..

දන්න කෙනෙක් ඉන්නවනං මේක පැහැදිලි කරල දෙන්න :/

සොෆ්ට්වෙයා නෙමේ හාඩ්වෙයා ප්‍රශ්නයක්.. ප්‍රෝග්‍රෑමිං වලට හාඩ්වෙයා සහ හාඩ්වෙයාස් ක්‍රියා කරන විදිහත් අදාල වෙන නිසයි ඇහුවෙ..
 
Apr 8, 2014
1,411
35
0
mokadda version eka
download link ??:)

man latest torrent ekak down kare bro.
meka thama torrent eka
BF08CC112FB859AECFF244148D5028EE06F8FA0D

KPe4x4F.png
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    සොෆ්ට්වෙයා නෙමේ හාඩ්වෙයා ප්‍රශ්නයක්.. ප්‍රෝග්‍රෑමිං වලට හාඩ්වෙයා සහ හාඩ්වෙයාස් ක්‍රියා කරන විදිහත් අදාල වෙන නිසයි ඇහුවෙ.. [
    /SIZE]

    තියෙන දෙයක් කම්පනය කරන්නේ නැනෙ
    අලුතෙන් ElectroMagnetic තරංගයක් නිපදවනවා. ElectroMagnetic තරංග වල තියෙන ගුණ තමයි ඊටපස්සේ ඔය සෙල්ලම් සේරම කරන්නේ
    හැබැයි මටත් ඒක නිකන් අවුල් වගේ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තියෙන දෙයක් කම්පනය කරන්නේ නැනෙ
    අලුතෙන් ElectroMagnetic තරංගයක් නිපදවනවා. ElectroMagnetic තරංග වල තියෙන ගුණ තමයි ඊටපස්සේ ඔය සෙල්ලම් සේරම කරන්නේ
    හැබැයි මටත් ඒක නිකන් අවුල් වගේ

    ඉලෙක්ට්‍රෝමැග්නෙටික් වේව්ස් ? :O අඩේ.. TY වේවා.. මං හොයල බලන්නං... රෙප් දෙකයි බං :/ පවර් එක තාම 2යි.

    You must spread some Reputation around before giving it to Voltage again.
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    මචංස්ලා තව පොඩි ප්‍රශ්නයක් තියෙනව... මේක නං රේඩියෝ සිග්නල් ගැන.. සොෆ්ට්වෙයා වලට කෙලින්ම අදාල නැති වුනාට මෙව්ව නැත්තං ඉතිං ප්‍රෝග්‍රෑම් එකක් ශෙයා කල්ලත් ඉවරයිනෙ බං :/

    මේකයි ප්‍රශ්නෙ.. දැන් අපි 3G පරම්පරාවෙ මොකක් හරි එකක් පාවිච්චි කල්ල නෙට් එනවනෙ බං.. ඔය නෙට් එන්නෙ, ටෙලිෆෝන් කණුවෙන් ඩේට පැකට්ස් අපේ ඩොන්ගලේට එවන නිසානෙ... අපි ඉල්ලන එක අපේ ඩොන්ගලෙ ඉඳන් ටෙලිෆෝන් කණුවට යවනව. (අප්ලෝඩ් කරනව). ඒකෙන් ඕනෙ සයිට් එකට යවනව.. යවල එහෙං අරං කණුව අපේ ඩොන්ගලේට ආපහු සිග්නල් එවනව... මට දැනගන්න ඕනෙ ඔය සිග්නල් එන විදිහ...

    කියන්නෙ මෙගා හර්ට්ස් නහුතෙක විතර සංඛ්‍යාතයකින් එවනව කියලනෙ.. ඔන්න ඔය සංඛ්‍යාතය ගැනයි දැනගන්න ඕනෙ...

    මෙහෙම කියමු.. අපි තව මනුස්සයෙක් එක්ක කතා කරනව.. අපි කතා කරද්දි අපේ කට ඇතුලෙ තියෙන අර සෞන්ඩ් එක හදන මොකක්ද කෑල්ලෙන් 20 - 20, 000 හර්ට්ස් අතර සංඛ්‍යාතයකින් අපි අවට තියෙන වායුගෝලයේ අංශු කම්පනය කරනව... ඔය කම්පනය තමා අනික් කෙනාගෙ කනට යන්නෙ.. කනේ තියෙන සෙන්සර් එකෙන් ඒ සිග්නල් ග්‍රහණය කරගෙන මොලේට දෙනව.. එතකොට මොලෙන් තේරුං ගන්නව මෙන්න මේකයි අරූ කිව්වෙ කියල... හැබැයි ඕක කරන්න අනිවාර්යයෙන් හර්ට්ස් 20 - 20, 000 ත් අතර සංඛ්‍යාතයකින් කම්පනය වෙන්න වායුව තියෙන්න ඕනෙමයි.. වායුව නැත්තං කම්පනය වෙන්න කිසිම රෙද්දක් නැති නිසා අපි කටෙන් අප්ලෝඩ් කරන ඩේට (කියන දේවල්), අනික් කෙනාට ට්‍රාන්ස්මිට් වෙන්නෙ නෑ... අභ්‍යවකාශෙට වගේ ගියාම කතා කරන්න බැරි ඕකනෙ.. වායුව නෑ. කම්පනය කරන්න දෙයක් නෑ..

    එතකොට බං ටෙලිෆෝන් කණුවෙන් හර්ට්ස් නහුතෙකින් විතර කම්පනය කරන්නෙ මොනවද ? ඒත් වායු අංශුමද ? වායු අංශු කම්පනය කරනව කියන්නෙ බං, එතකොට අභ්‍යවකාශෙට ගියාම රේඩියෝ සිග්නල් වලිං කතා කරන්න විදිහකුත් නෑනෙ බං වායුව නැති නිසා...

    ඔන්න ඕකයි පුරස්නෙ..

    ටෙලිෆෝන් කණුවකින් මෙගාහට්ස් මෙච්චරයි අච්චරයි කියල කම්පනය කරන මාධ්‍යය කුමක්ද ?

    මාධ්‍යයක් ඕනෙ නැතිවෙන්න බෑනෙ බං. කම්පනයකට අනිවාර්යයෙන් මාධ්‍යයක් ඕනෙනෙ.. මාධ්‍යයක් ඕනෙ නැත්තං ටෙලිෆෝන් කණුවෙන් අර ටෝච් වලිං කරනව වගේ ෆෝටෝන ධාරාවක් හරි මොකක් හරි ධාරාවක් විදින්න ඕනෙ..

    දන්න කෙනෙක් ඉන්නවනං මේක පැහැදිලි කරල දෙන්න :/

    සොෆ්ට්වෙයා නෙමේ හාඩ්වෙයා ප්‍රශ්නයක්.. ප්‍රෝග්‍රෑමිං වලට හාඩ්වෙයා සහ හාඩ්වෙයාස් ක්‍රියා කරන විදිහත් අදාල වෙන නිසයි ඇහුවෙ..

    අපේ කටහඩ ගමන් කරන්නේ ධ්වනි තරංග (acoustic waves)විදියට. මේවා ගමන් කරන්නේ අංශු කම්පනයෙන් නිසා මාධ්‍යයක් අනිවාර්යයෙන්ම ඕනි. :)(උදා: වාතය, ජලය, වෙනත් ඝන ද්‍රව්‍ය)

    දුරකථන සංඥා ගමන් කරන්නේ විද්‍යුත් චුම්භක තරංග (Electromagnetic waves) විදියට. මේ වා හැදිලා තියෙන්නේ එකිනෙකට ලම්භකව කම්පනය වෙන විද්‍යුත් හා චුම්භක ක්‍රේෂ්ත්‍ර දෙකකින්. මේවාට මාධ්‍යයක් අවශ්‍ය නැහැ :). රික්තයක වුවත් ගමන් කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: markhaloce

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    ඉලෙක්ට්‍රෝමැග්නෙටික් වේව්ස් ? :O අඩේ.. TY වේවා.. මං හොයල බලන්නං... රෙප් දෙකයි බං :/ පවර් එක තාම 2යි.

    You must spread some Reputation around before giving it to Voltage again.

    රෙප් වැඩක් නැහැ
    මාත් මේ සම්බන්ධව ඉගෙනගන්න/වැඩකරන නිසා පොඩ්ඩක් හොයල බැලුව . සමහර දේවල් මඤ්ඤං තමා ඕවයෙ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපේ කටහඩ ගමන් කරන්නේ ධ්වනි තරංග (acoustic waves)විදියට. මේවා ගමන් කරන්නේ අංශු කම්පනයෙන් නිසා මාධ්‍යයක් අනිවාර්යයෙන්ම ඕනි. (උදා: වාතය, ජලය, වෙනත් ඝන ද්‍රව්‍ය)

    දුරකථන සංඥා ගමන් කරන්නේ විද්‍යුත් චුම්භක තරංග (Electromagnetic waves) විදියට. මේ වා හැදිලා තියෙන්නේ එකිනෙකට ලම්භකව කම්පනය වෙන විද්‍යුත් හා චුම්භක ක්‍රේෂ්ත්‍ර දෙකකින්. මේවාට මාධ්‍යයක් අවශ්‍ය නැහැ . රික්තයක වුවත් ගමන් කරන්න පුළුවන්.

    රෙප් වැඩක් නැහැ
    මාත් මේ සම්බන්ධව ඉගෙනගන්න/වැඩකරන නිසා පොඩ්ඩක් හොයල බැලුව . සමහර දේවල් මඤ්ඤං තමා ඕවයෙ

    එල මචංස්.. :) පුළුවන්නම් ඔය වෑර්ලස් නෙට් කනෙක්ශන් දෙන ISP ල ඔය ඉලෙක්ට්‍රෝ මැග්නටික් වේව්ස් හදාගන්න විදිහ ගැන ලිපියක් හොයල දියංකො :/ ගූගල් පීරුව දන්න වචන අඩු නිසාද කොහෙද හම්බ වුනේ නෑ බං... ඩේට පැකට්ස් යවන්න ඉලෙක්ට්‍රො මැග්නටික් වේව්ස් හදන ගැජට් එකේ නම මොකක්ද ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    man latest torrent ekak down kare bro.
    meka thama torrent eka
    BF08CC112FB859AECFF244148D5028EE06F8FA0D

    KPe4x4F.png

    Visual Studio 2010 වලින් තියෙන Windows Form Application කියන එකයි
    Visual Basic 2008 වල තියෙන Windows Form Application කියන එකයි

    එකක්ද දෙකක්ද ( Version නොසලකා හරින විට)

    .net වලින් program කරන්න පුලුවන් ඔය දෙකෙන් මොකෙන්ද
    මට පොඩ්ඩක් ඕක පැටලිලා තියෙන්නේ. VB2008 කියන්නේ අර ඉස්සර තිබුන අපි තාම පාවිච්චි කරන VB6 වගේ එකක්ද
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Visual Studio 2010 වලින් තියෙන Windows Form Application කියන එකයි
    Visual Basic 2008 වල තියෙන Windows Form Application කියන එකයි

    එකක්ද දෙකක්ද ( Version නොසලකා හරින විට)

    .net වලින් program කරන්න පුලුවන් ඔය දෙකෙන් මොකෙන්ද
    මට පොඩ්ඩක් ඕක පැටලිලා තියෙන්නේ. VB2008 කියන්නේ අර ඉස්සර තිබුන අපි තාම පාවිච්චි කරන VB6 වගේ එකක්ද

    වර්ශන් නොසලකා හැරියාම ඔව් දෙකම එකයි...
    2010 එකේ .net වලිං තියෙන්නෙ.. 2008 එක නම් පාවිච්චි කරල නෑ...

    VB2008 කියන්නෙ විශුවල් ස්ටූඩියෝ 2008 එක්ක ආව එකනෙ.. දන්න තරමින් 2008 එකේ .net තියෙන්න ඕනෙ...
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    මචංස්ලා තව පොඩි ප්‍රශ්නයක් තියෙනව...

    මාධ්‍යයක් ඕනෙ නැතිවෙන්න බෑනෙ බං. කම්පනයකට අනිවාර්යයෙන් මාධ්‍යයක් ඕනෙනෙ.. මාධ්‍යයක් ඕනෙ නැත්තං ටෙලිෆෝන් කණුවෙන් අර ටෝච් වලිං කරනව වගේ ෆෝටෝන ධාරාවක් හරි මොකක් හරි ධාරාවක් විදින්න ඕනෙ..

    ..

    :baffled::baffled::)
    search about Wave–particle duality principle:)

    "The photon is the quantum of the electromagnetic interaction, and is the basic "unit" or constituent of all forms of EMR"
    -wikipedia
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    එල මචංස්.. :) පුළුවන්නම් ඔය වෑර්ලස් නෙට් කනෙක්ශන් දෙන ISP ල ඔය ඉලෙක්ට්‍රෝ මැග්නටික් වේව්ස් හදාගන්න විදිහ ගැන ලිපියක් හොයල දියංකො :/ ගූගල් පීරුව දන්න වචන අඩු නිසාද කොහෙද හම්බ වුනේ නෑ බං... ඩේට පැකට්ස් යවන්න ඉලෙක්ට්‍රො මැග්නටික් වේව්ස් හදන ගැජට් එකේ නම මොකක්ද ?

    wireless net විතරක් නෙවෙයි සියලුම ගුවන් විදුලි තරංග හරහා කරන විකාශන (radio, tv, mobile phone, sat, microwave ......) සඳහා transmitter එකක් භාවිතා කරනවා. මේක ඇතුලේ තියෙන දෝලන (oscillator) පරිපථයකින් අදාල අධි සංඛ්‍යාතය ඇති තරංගය නිපදවනවා. මේ කොටසට exciter කියලාත් කියනවා. මේක තමයි carier wave විදියට භාවිතා කරන්නේ.

    modulator එකක් යොදාගෙන infromation signal එක (radio වලදි නම් ශබ්දය, TV වලදි නම් ශබ්දය හා රූප, Mobile phone වලදී voice+ data + control) හදාගත්ත carrier frequency එකට සම්බන්ධ කරනවා (Modulation)

    මේ signal එක ඊලඟට RF power amplifier එකකට දීලා power එක ඕන ගානට වැඩි කර ගන්නවා. මේ කොටස් ඔක්කොම transmitter එකට අයිතියි.
    ඊලඟට ඇන්ටනාවෙන් එලියට යවනවා :)

    Radio frequency තියෙන හැම තැනම මූලිකව මේ දේ තමයි වෙන්නේ:). ඒත් application එකේ හැටියට තොරාගන්න frequency එක, modulation method එක, power එක, පවිච්වි කරන antenna එක වෙනස් වෙනවා :) :rolleyes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    wireless net විතරක් නෙවෙයි සියලුම ගුවන් විදුලි තරංග හරහා කරන විකාශන (radio, tv, mobile phone, sat, microwave ......) සඳහා transmitter එකක් භාවිතා කරනවා. මේක ඇතුලේ තියෙන දෝලන (oscillator) පරිපථයකින් අදාල අධි සංඛ්‍යාතය ඇති තරංගය නිපදවනවා. මේ කොටසට exciter කියලාත් කියනවා. මේක තමයි carier wave විදියට භාවිතා කරන්නේ.

    modulator එකක් යොදාගෙන infromation signal එක (radio වලදි නම් ශබ්දය, TV වලදි නම් ශබ්දය හා රූප, Mobile phone වලදී voice+ data + control) හදාගත්ත carrier frequency එකට සම්බන්ධ කරනවා (Modulation)

    මේ signal එක ඊලඟට RF power amplifier එකකට දීලා power එක ඕන ගානට වැඩි කර ගන්නවා. මේ කොටස් ඔක්කොම transmitter එකට අයිතියි.
    ඊලඟට ඇන්ටනාවෙන් එලියට යවනවා

    Radio frequency තියෙන හැම තැනම මූලිකව මේ දේ තමයි වෙන්නේ. ඒත් application එකේ හැටියට තොරාගන්න frequency එක, modulation method එක, power එක, පවිච්වි කරන antenna එක වෙනස් වෙනවා

    එතකොට මචං අපි මොනා හරි දෙයක් අප්ලෝඩ් කරද්දි වෙන්නෙ ? ඩොන්ග්ල් එකට අර තඩි ගැජට් තොගෙන් කරන දේවල් කරන්න බෑනෙ.. එතකොට ඩොන්ගල් එකේ ඉඳල ඩේට සෙල් ටවර් එකට යවන්නෙ කොහොමද ?
     
    Apr 8, 2014
    1,411
    35
    0
    Visual Studio 2010 වලින් තියෙන Windows Form Application කියන එකයි
    Visual Basic 2008 වල තියෙන Windows Form Application කියන එකයි

    එකක්ද දෙකක්ද ( Version නොසලකා හරින විට)

    .net වලින් program කරන්න පුලුවන් ඔය දෙකෙන් මොකෙන්ද
    මට පොඩ්ඩක් ඕක පැටලිලා තියෙන්නේ. VB2008 කියන්නේ අර ඉස්සර තිබුන අපි තාම පාවිච්චි කරන VB6 වගේ එකක්ද

    Danne nam na. thama app eka alluwe wath naha machan. iganaganna patan gannai haduwe. :baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    එතකොට මචං අපි මොනා හරි දෙයක් අප්ලෝඩ් කරද්දි වෙන්නෙ ? ඩොන්ග්ල් එකට අර තඩි ගැජට් තොගෙන් කරන දේවල් කරන්න බෑනෙ.. එතකොට ඩොන්ගල් එකේ ඉඳල ඩේට සෙල් ටවර් එකට යවන්නෙ කොහොමද ?

    Oscillators,, Modulations, Modulators හැම එකම ඔය කෝකෙත් තියෙනවා.
    GMSK QAM අනන් මනන්
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    එතකොට මචං අපි මොනා හරි දෙයක් අප්ලෝඩ් කරද්දි වෙන්නෙ ? ඩොන්ග්ල් එකට අර තඩි ගැජට් තොගෙන් කරන දේවල් කරන්න බෑනෙ.. එතකොට ඩොන්ගල් එකේ ඉඳල ඩේට සෙල් ටවර් එකට යවන්නෙ කොහොමද ?

    dongle , mobile phone වල transmission power එක ගොඩක් අඩුයි (mW කිහිපයක් වගේ). ඒ නිසා මේව ඉතා අඩු විදුලියකින් වැඩ කරන්න පොඩියට හදන්න පුළුවන්.:)
    කලින් කියපු දේවල් වගේම තවත් features ගොඩක් (cpu, ram, rom, gpu, bluetooth, wifi ...) තනි chip එකකට දාලා හදපු SoC (System on a Chip) එකක් තමයි දැන් dongle / phone වල තියෙන්නේ. :P
    ex:
    Qualcomm MSM6246
    Qualcomm MSM6290 (Datasheet)

    ගොඩක් 3.6 / 7.2 dongle වල තියෙන්නේ මේ chipsets

    Datasheet එකේ page21 බලන්න chipset එකේ තියෙන features ගැන.

    more on chipsets
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Visual Studio 2010 වලින් තියෙන Windows Form Application කියන එකයි
    Visual Basic 2008 වල තියෙන Windows Form Application කියන එකයි

    එකක්ද දෙකක්ද ( Version නොසලකා හරින විට)

    .net වලින් program කරන්න පුලුවන් ඔය දෙකෙන් මොකෙන්ද
    මට පොඩ්ඩක් ඕක පැටලිලා තියෙන්නේ. VB2008 කියන්නේ අර ඉස්සර තිබුන අපි තාම පාවිච්චි කරන VB6 වගේ එකක්ද

    Machan VB6 kiyanne object based,event driven programming language ekak(OOP newei) but VB2008, 2010 owa VB.NET nattan Visual Basic OOP karata passe apu versions.(Visual Studio 2003) idan ena Visual Basic version walin OOP widiyatata Software Development karanna puluwan