mokadda version eka
download link ??![]()
මට නම් all Microsoft products free. dreamspark නිසා, genuine key එක්ක
mokadda version eka
download link ??![]()
Man gatte mekamokadda version eka
download link ??![]()

mokadda version eka
download link ??![]()
මචංස්ලා තව පොඩි ප්‍රශ්නයක් තියෙනව... මේක නං රේඩියෝ සිග්නල් ගැන.. සොෆ්ට්වෙයා වලට කෙලින්ම අදාල නැති වුනාට මෙව්ව නැත්තං ඉතිං ප්‍රෝග්‍රෑම් එකක් ශෙයා කල්ලත් ඉවරයිනෙ බං :/
මේකයි ප්‍රශ්නෙ.. දැන් අපි 3G පරම්පරාවෙ මොකක් හරි එකක් පාවිච්චි කල්ල නෙට් එනවනෙ බං.. ඔය නෙට් එන්නෙ, ටෙලිෆෝන් කණුවෙන් ඩේට පැකට්ස් අපේ ඩොන්ගලේට එවන නිසානෙ... අපි ඉල්ලන එක අපේ ඩොන්ගලෙ ඉඳන් ටෙලිෆෝන් කණුවට යවනව. (අප්ලෝඩ් කරනව). ඒකෙන් ඕනෙ සයිට් එකට යවනව.. යවල එහෙං අරං කණුව අපේ ඩොන්ගලේට ආපහු සිග්නල් එවනව... මට දැනගන්න ඕනෙ ඔය සිග්නල් එන විදිහ...
කියන්නෙ මෙගා හර්ට්ස් නහුතෙක විතර සංඛ්‍යාතයකින් එවනව කියලනෙ.. ඔන්න ඔය සංඛ්‍යාතය ගැනයි දැනගන්න ඕනෙ...
මෙහෙම කියමු.. අපි තව මනුස්සයෙක් එක්ක කතා කරනව.. අපි කතා කරද්දි අපේ කට ඇතුලෙ තියෙන අර සෞන්ඩ් එක හදන මොකක්ද කෑල්ලෙන් 20 - 20, 000 හර්ට්ස් අතර සංඛ්‍යාතයකින් අපි අවට තියෙන වායුගෝලයේ අංශු කම්පනය කරනව... ඔය කම්පනය තමා අනික් කෙනාගෙ කනට යන්නෙ.. කනේ තියෙන සෙන්සර් එකෙන් ඒ සිග්නල් ග්‍රහණය කරගෙන මොලේට දෙනව.. එතකොට මොලෙන් තේරුං ගන්නව මෙන්න මේකයි අරූ කිව්වෙ කියල... හැබැයි ඕක කරන්න අනිවාර්යයෙන් හර්ට්ස් 20 - 20, 000 ත් අතර සංඛ්‍යාතයකින් කම්පනය වෙන්න වායුව තියෙන්න ඕනෙමයි.. වායුව නැත්තං කම්පනය වෙන්න කිසිම රෙද්දක් නැති නිසා අපි කටෙන් අප්ලෝඩ් කරන ඩේට (කියන දේවල්), අනික් කෙනාට ට්‍රාන්ස්මිට් වෙන්නෙ නෑ... අභ්‍යවකාශෙට වගේ ගියාම කතා කරන්න බැරි ඕකනෙ.. වායුව නෑ. කම්පනය කරන්න දෙයක් නෑ..
එතකොට බං ටෙලිෆෝන් කණුවෙන් හර්ට්ස් නහුතෙකින් විතර කම්පනය කරන්නෙ මොනවද ? ඒත් වායු අංශුමද ? වායු අංශු කම්පනය කරනව කියන්නෙ බං, එතකොට අභ්‍යවකාශෙට ගියාම රේඩියෝ සිග්නල් වලිං කතා කරන්න විදිහකුත් නෑනෙ බං වායුව නැති නිසා...
ඔන්න ඕකයි පුරස්නෙ..
ටෙලිෆෝන් කණුවකින් මෙගාහට්ස් මෙච්චරයි අච්චරයි කියල කම්පනය කරන මාධ්‍යය කුමක්ද ?
මාධ්‍යයක් ඕනෙ නැතිවෙන්න බෑනෙ බං. කම්පනයකට අනිවාර්යයෙන් මාධ්‍යයක් ඕනෙනෙ.. මාධ්‍යයක් ඕනෙ නැත්තං ටෙලිෆෝන් කණුවෙන් අර ටෝච් වලිං කරනව වගේ ෆෝටෝන ධාරාවක් හරි මොකක් හරි ධාරාවක් විදින්න ඕනෙ..
දන්න කෙනෙක් ඉන්නවනං මේක පැහැදිලි කරල දෙන්න :/
සොෆ්ට්වෙයා නෙමේ හාඩ්වෙයා ප්‍රශ්නයක්.. ප්‍රෝග්‍රෑමිං වලට හාඩ්වෙයා සහ හාඩ්වෙයාස් ක්‍රියා කරන විදිහත් අදාල වෙන නිසයි ඇහුවෙ.. [/SIZE]
තියෙන දෙයක් කම්පනය කරන්නේ නැනෙ
අලුතෙන් ElectroMagnetic තරංගයක් නිපදවනවා. ElectroMagnetic තරංග වල තියෙන ගුණ තමයි ඊටපස්සේ ඔය සෙල්ලම් සේරම කරන්නේ
හැබැයි මටත් ඒක නිකන් අවුල් වගේ
මචංස්ලා තව පොඩි ප්‍රශ්නයක් තියෙනව... මේක නං රේඩියෝ සිග්නල් ගැන.. සොෆ්ට්වෙයා වලට කෙලින්ම අදාල නැති වුනාට මෙව්ව නැත්තං ඉතිං ප්‍රෝග්‍රෑම් එකක් ශෙයා කල්ලත් ඉවරයිනෙ බං :/
මේකයි ප්‍රශ්නෙ.. දැන් අපි 3G පරම්පරාවෙ මොකක් හරි එකක් පාවිච්චි කල්ල නෙට් එනවනෙ බං.. ඔය නෙට් එන්නෙ, ටෙලිෆෝන් කණුවෙන් ඩේට පැකට්ස් අපේ ඩොන්ගලේට එවන නිසානෙ... අපි ඉල්ලන එක අපේ ඩොන්ගලෙ ඉඳන් ටෙලිෆෝන් කණුවට යවනව. (අප්ලෝඩ් කරනව). ඒකෙන් ඕනෙ සයිට් එකට යවනව.. යවල එහෙං අරං කණුව අපේ ඩොන්ගලේට ආපහු සිග්නල් එවනව... මට දැනගන්න ඕනෙ ඔය සිග්නල් එන විදිහ...
කියන්නෙ මෙගා හර්ට්ස් නහුතෙක විතර සංඛ්‍යාතයකින් එවනව කියලනෙ.. ඔන්න ඔය සංඛ්‍යාතය ගැනයි දැනගන්න ඕනෙ...
මෙහෙම කියමු.. අපි තව මනුස්සයෙක් එක්ක කතා කරනව.. අපි කතා කරද්දි අපේ කට ඇතුලෙ තියෙන අර සෞන්ඩ් එක හදන මොකක්ද කෑල්ලෙන් 20 - 20, 000 හර්ට්ස් අතර සංඛ්‍යාතයකින් අපි අවට තියෙන වායුගෝලයේ අංශු කම්පනය කරනව... ඔය කම්පනය තමා අනික් කෙනාගෙ කනට යන්නෙ.. කනේ තියෙන සෙන්සර් එකෙන් ඒ සිග්නල් ග්‍රහණය කරගෙන මොලේට දෙනව.. එතකොට මොලෙන් තේරුං ගන්නව මෙන්න මේකයි අරූ කිව්වෙ කියල... හැබැයි ඕක කරන්න අනිවාර්යයෙන් හර්ට්ස් 20 - 20, 000 ත් අතර සංඛ්‍යාතයකින් කම්පනය වෙන්න වායුව තියෙන්න ඕනෙමයි.. වායුව නැත්තං කම්පනය වෙන්න කිසිම රෙද්දක් නැති නිසා අපි කටෙන් අප්ලෝඩ් කරන ඩේට (කියන දේවල්), අනික් කෙනාට ට්‍රාන්ස්මිට් වෙන්නෙ නෑ... අභ්‍යවකාශෙට වගේ ගියාම කතා කරන්න බැරි ඕකනෙ.. වායුව නෑ. කම්පනය කරන්න දෙයක් නෑ..
එතකොට බං ටෙලිෆෝන් කණුවෙන් හර්ට්ස් නහුතෙකින් විතර කම්පනය කරන්නෙ මොනවද ? ඒත් වායු අංශුමද ? වායු අංශු කම්පනය කරනව කියන්නෙ බං, එතකොට අභ්‍යවකාශෙට ගියාම රේඩියෝ සිග්නල් වලිං කතා කරන්න විදිහකුත් නෑනෙ බං වායුව නැති නිසා...
ඔන්න ඕකයි පුරස්නෙ..
ටෙලිෆෝන් කණුවකින් මෙගාහට්ස් මෙච්චරයි අච්චරයි කියල කම්පනය කරන මාධ්‍යය කුමක්ද ?
මාධ්‍යයක් ඕනෙ නැතිවෙන්න බෑනෙ බං. කම්පනයකට අනිවාර්යයෙන් මාධ්‍යයක් ඕනෙනෙ.. මාධ්‍යයක් ඕනෙ නැත්තං ටෙලිෆෝන් කණුවෙන් අර ටෝච් වලිං කරනව වගේ ෆෝටෝන ධාරාවක් හරි මොකක් හරි ධාරාවක් විදින්න ඕනෙ..
දන්න කෙනෙක් ඉන්නවනං මේක පැහැදිලි කරල දෙන්න :/
සොෆ්ට්වෙයා නෙමේ හාඩ්වෙයා ප්‍රශ්නයක්.. ප්‍රෝග්‍රෑමිං වලට හාඩ්වෙයා සහ හාඩ්වෙයාස් ක්‍රියා කරන විදිහත් අදාල වෙන නිසයි ඇහුවෙ..
(උදා: වාතය, ජලය, වෙනත් ඝන ද්‍රව්‍ය)
. රික්තයක වුවත් ගමන් කරන්න පුළුවන්.
ඉලෙක්ට්‍රෝමැග්නෙටික් වේව්ස් ? :O අඩේ.. TY වේවා.. මං හොයල බලන්නං... රෙප් දෙකයි බං :/ පවර් එක තාම 2යි.
You must spread some Reputation around before giving it to Voltage again.
අපේ කටහඩ ගමන් කරන්නේ ධ්වනි තරංග (acoustic waves)විදියට. මේවා ගමන් කරන්නේ අංශු කම්පනයෙන් නිසා මාධ්‍යයක් අනිවාර්යයෙන්ම ඕනි. (උදා: වාතය, ජලය, වෙනත් ඝන ද්‍රව්‍ය)
දුරකථන සංඥා ගමන් කරන්නේ විද්‍යුත් චුම්භක තරංග (Electromagnetic waves) විදියට. මේ වා හැදිලා තියෙන්නේ එකිනෙකට ලම්භකව කම්පනය වෙන විද්‍යුත් හා චුම්භක ක්‍රේෂ්ත්‍ර දෙකකින්. මේවාට මාධ්‍යයක් අවශ්‍ය නැහැ . රික්තයක වුවත් ගමන් කරන්න පුළුවන්.
රෙප් වැඩක් නැහැ
මාත් මේ සම්බන්ධව ඉගෙනගන්න/වැඩකරන නිසා පොඩ්ඩක් හොයල බැලුව . සමහර දේවල් මඤ්ඤං තමා ඕවයෙ
පුළුවන්නම් ඔය වෑර්ලස් නෙට් කනෙක්ශන් දෙන ISP ල ඔය ඉලෙක්ට්රෝ මැග්නටික් වේව්ස් හදාගන්න විදිහ ගැන ලිපියක් හොයල දියංකො :/ ගූගල් පීරුව දන්න වචන අඩු නිසාද කොහෙද හම්බ වුනේ නෑ බං... ඩේට පැකට්ස් යවන්න ඉලෙක්ට්‍රො මැග්නටික් වේව්ස් හදන ගැජට් එකේ නම මොකක්ද ?man latest torrent ekak down kare bro.
meka thama torrent eka
BF08CC112FB859AECFF244148D5028EE06F8FA0D
![]()
Visual Studio 2010 වලින් තියෙන Windows Form Application කියන එකයි
Visual Basic 2008 වල තියෙන Windows Form Application කියන එකයි
එකක්ද දෙකක්ද ( Version නොසලකා හරින විට)
.net වලින් program කරන්න පුලුවන් ඔය දෙකෙන් මොකෙන්ද
මට පොඩ්ඩක් ඕක පැටලිලා තියෙන්නේ. VB2008 කියන්නේ අර ඉස්සර තිබුන අපි තාම පාවිච්චි කරන VB6 වගේ එකක්ද
මචංස්ලා තව පොඩි ප්‍රශ්නයක් තියෙනව...
මාධ්‍යයක් ඕනෙ නැතිවෙන්න බෑනෙ බං. කම්පනයකට අනිවාර්යයෙන් මාධ්‍යයක් ඕනෙනෙ.. මාධ්‍යයක් ඕනෙ නැත්තං ටෙලිෆෝන් කණුවෙන් අර ටෝච් වලිං කරනව වගේ ෆෝටෝන ධාරාවක් හරි මොකක් හරි ධාරාවක් විදින්න ඕනෙ..
..

එල මචංස්..පුළුවන්නම් ඔය වෑර්ලස් නෙට් කනෙක්ශන් දෙන ISP ල ඔය ඉලෙක්ට්රෝ මැග්නටික් වේව්ස් හදාගන්න විදිහ ගැන ලිපියක් හොයල දියංකො :/ ගූගල් පීරුව දන්න වචන අඩු නිසාද කොහෙද හම්බ වුනේ නෑ බං... ඩේට පැකට්ස් යවන්න ඉලෙක්ට්‍රො මැග්නටික් වේව්ස් හදන ගැජට් එකේ නම මොකක්ද ?

. ඒත් application එකේ හැටියට තොරාගන්න frequency එක, modulation method එක, power එක, පවිච්වි කරන antenna එක වෙනස් වෙනවා

wireless net විතරක් නෙවෙයි සියලුම ගුවන් විදුලි තරංග හරහා කරන විකාශන (radio, tv, mobile phone, sat, microwave ......) සඳහා transmitter එකක් භාවිතා කරනවා. මේක ඇතුලේ තියෙන දෝලන (oscillator) පරිපථයකින් අදාල අධි සංඛ්‍යාතය ඇති තරංගය නිපදවනවා. මේ කොටසට exciter කියලාත් කියනවා. මේක තමයි carier wave විදියට භාවිතා කරන්නේ.
modulator එකක් යොදාගෙන infromation signal එක (radio වලදි නම් ශබ්දය, TV වලදි නම් ශබ්දය හා රූප, Mobile phone වලදී voice+ data + control) හදාගත්ත carrier frequency එකට සම්බන්ධ කරනවා (Modulation)
මේ signal එක ඊලඟට RF power amplifier එකකට දීලා power එක ඕන ගානට වැඩි කර ගන්නවා. මේ කොටස් ඔක්කොම transmitter එකට අයිතියි.
ඊලඟට ඇන්ටනාවෙන් එලියට යවනවා
Radio frequency තියෙන හැම තැනම මූලිකව මේ දේ තමයි වෙන්නේ. ඒත් application එකේ හැටියට තොරාගන්න frequency එක, modulation method එක, power එක, පවිච්වි කරන antenna එක වෙනස් වෙනවා
Visual Studio 2010 වලින් තියෙන Windows Form Application කියන එකයි
Visual Basic 2008 වල තියෙන Windows Form Application කියන එකයි
එකක්ද දෙකක්ද ( Version නොසලකා හරින විට)
.net වලින් program කරන්න පුලුවන් ඔය දෙකෙන් මොකෙන්ද
මට පොඩ්ඩක් ඕක පැටලිලා තියෙන්නේ. VB2008 කියන්නේ අර ඉස්සර තිබුන අපි තාම පාවිච්චි කරන VB6 වගේ එකක්ද

එතකොට මචං අපි මොනා හරි දෙයක් අප්ලෝඩ් කරද්දි වෙන්නෙ ? ඩොන්ග්ල් එකට අර තඩි ගැජට් තොගෙන් කරන දේවල් කරන්න බෑනෙ.. එතකොට ඩොන්ගල් එකේ ඉඳල ඩේට සෙල් ටවර් එකට යවන්නෙ කොහොමද ?