ඔන්න ඉන්දියාවේ අලුත් රජයක් පිහිටුවන්න යන්නේ. ඔන්න බලාගනින් ඒ රටේ කොන්ද පණ තියන මිනිස්සු ඉන්නේ. ඒකට අපේ ලංකාවේ. වැඩිපුරම ඉන්නේ කෙලෙහිගුණ දක්වන ගොන්නු සෙට් එකක්. 








ndtv eke result denawa neda bn bjp eka dinai
uba mahindage sereppu soup bona ekek neda?මෝඩියා එන එක ලන්කාවට අවාසියි

uba mahindage sereppu soup bona ekek neda?![]()
ඔන්න ඉන්දියාවේ අලුත් රජයක් පිහිටුවන්න යන්නේ. ඔන්න බලාගනින් ඒ රටේ කොන්ද පණ තියන මිනිස්සු ඉන්නේ. ඒකට අපේ ලංකාවේ. වැඩිපුරම ඉන්නේ කෙලෙහිගුණ දක්වන ගොන්නු සෙට් එකක්.![]()





එහෙම එකක් නැ.. පාකිස්තානේ කේස් වෙනයි.. ඒත් රට ඇතුලේ ආගම් කේස් එන්නේ නැ.තම්බින්ට අරිවි මොඩි කරයා
ලන්කාවේ වගේ පත්වෙන ජනාදිපති අනුව විදේශ ප්රතිපත්ති මාරු වෙන්නේ නැ වෙන රටවල. ප්රතිපත්ති එකයි. ලන්කාවට ඇරීමක් නැ. නමුත් තියන ස්තාවරේ වෙනසක් නැ.
apitath arivi da danne na![]()
බලපන් කො අනිවා දැන් තියෙන තැන තම්බින්ට ඉන්දියාවෙ ඔකා නැති කරනවාඑහෙම එකක් නැ.. පාකිස්තානේ කේස් වෙනයි.. ඒත් රට ඇතුලේ ආගම් කේස් එන්නේ නැ.
බිබිඇස් එක වගෙ සංවිදානයක් හදලා හරි අරිවිඔව් අපිටත් වාසියක් වෙන එකක් නැ එත් අපිට චයිනා කාරයො ෆිට් නිසා අපිව බා ගන්න බලයි අරින්නෙ නැතිව
apitath arivi da danne na![]()

ඔව් අපිටත් වාසියක් වෙන එකක් නැ එත් අපිට චයිනා කාරයො ෆිට් නිසා අපිව බා ගන්න බලයි අරින්නෙ නැතිව![]()

ඔව් එහෙම දෙයක් වෙන්න පුලුවන්, නව ආයොජකයො ලන්කාවට එවන්න වැඩ පිලිවෙලක් යනවා. ටාටා හවුසින් එකේ කොලබ නිවාස වැඩපිලිවෙලත් එයින් එකක්..
modi ta seats 337 i
rahul gandi 59 i
aurudu 30 kata passe wedima seats ganakin dianala bn ,modi ta jayalalitha sahaya nethath anduwe bahutharaya thiyei eka hinda lankawata case adena ekak ne![]()

