ඉන්දියාවේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔන්න ඉන්දියාවේ අලුත් රජයක් පිහිටුවන්න යන්නේ. ඔන්න බලාගනින් ඒ රටේ කොන්ද පණ තියන මිනිස්සු ඉන්නේ. ඒකට අපේ ලංකාවේ. වැඩිපුරම ඉන්නේ කෙලෙහිගුණ දක්වන ගොන්නු සෙට් එකක්. :lol::lol::lol:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    manmohan_singh_2_1400159985_540x540.jpg

    මොනවා උනත් හොද මනුස්සයා..

    මහින්ද මාමා කිය කිය හිටියේ ඉන්දියාවේ චන්දෙන් පස්සේ මොනවදෝ ලොකු තීරන වගයක් ගන්නවා කියලා.. බලමු මොකද වෙන්නේ කියලා.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඔන්න ඉන්දියාවේ අලුත් රජයක් පිහිටුවන්න යන්නේ. ඔන්න බලාගනින් ඒ රටේ කොන්ද පණ තියන මිනිස්සු ඉන්නේ. ඒකට අපේ ලංකාවේ. වැඩිපුරම ඉන්නේ කෙලෙහිගුණ දක්වන ගොන්නු සෙට් එකක්. :lol::lol::lol:

    මොනවා උනත් ලංකාවේ යුද්දේ දින්නනේ :lol::lol::lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :rolleyes:
    apitath arivi da danne na :dull:
    ලන්කාවේ වගේ පත්වෙන ජනාදිපති අනුව විදේශ ප්‍රතිපත්ති මාරු වෙන්නේ නැ වෙන රටවල. ප්‍රතිපත්ති එකයි. ලන්කාවට ඇරීමක් නැ. නමුත් තියන ස්තාවරේ වෙනසක් නැ.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එහෙම එකක් නැ.. පාකිස්තානේ කේස් වෙනයි.. ඒත් රට ඇතුලේ ආගම් කේස් එන්නේ නැ.
    බලපන් කො අනිවා දැන් තියෙන තැන තම්බින්ට ඉන්දියාවෙ ඔකා නැති කරනවා:P බිබිඇස් එක වගෙ සංවිදානයක් හදලා හරි අරිවි
    :rolleyes:
    apitath arivi da danne na :dull:
    ඔව් අපිටත් වාසියක් වෙන එකක් නැ එත් අපිට චයිනා කාරයො ෆිට් නිසා අපිව බා ගන්න බලයි අරින්නෙ නැතිව:dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් අපිටත් වාසියක් වෙන එකක් නැ එත් අපිට චයිනා කාරයො ෆිට් නිසා අපිව බා ගන්න බලයි අරින්නෙ නැතිව:dull:

    ඔව් එහෙම දෙයක් වෙන්න පුලුවන්, නව ආයොජකයො ලන්කාවට එවන්න වැඩ පිලිවෙලක් යනවා. ටාටා හවුසින් එකේ කොලබ නිවාස වැඩපිලිවෙලත් එයින් එකක්..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    modi ta seats 337 i
    rahul gandi 59 i

    aurudu 30 kata passe wedima seats ganakin dianala bn ,modi ta jayalalitha sahaya nethath anduwe bahutharaya thiyei eka hinda lankawata case adena ekak ne :yes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔව් එහෙම දෙයක් වෙන්න පුලුවන්, නව ආයොජකයො ලන්කාවට එවන්න වැඩ පිලිවෙලක් යනවා. ටාටා හවුසින් එකේ කොලබ නිවාස වැඩපිලිවෙලත් එයින් එකක්..
    3.gif

    modi ta seats 337 i
    rahul gandi 59 i

    aurudu 30 kata passe wedima seats ganakin dianala bn ,modi ta jayalalitha sahaya nethath anduwe bahutharaya thiyei eka hinda lankawata case adena ekak ne :yes:

    රාහුල් කාරයා තෝණ්ඩුව බෙල්ලට දා ගත්තා මෙ පාර රැල්ල මොඩිට කියලා දැන දැනම :lol::(