ජේමිස්බන්ඩා007;16666019 said:මචංලා අලුතින් ඇවිත්තියන Nokia x එක කොහොමද? samsung ace lte එකද nokia x එක්ද වඩා හොද?![]()
ජේමිස්බන්ඩා007;16666019 said:මචංලා අලුතින් ඇවිත්තියන Nokia x එක කොහොමද? samsung ace lte එකද nokia x එක්ද වඩා හොද?![]()

ow machan.ea unata GALAXY S DUOS 2 eke Internal memory 4gb user available 1.8GB.Lumia 525 8GB.game ekak ehema gahaganna puluwan internal memory eka tikak wadi pura tiyanawa nam.micro sd ekata dannath bane games ehema.
ඇයි බැරි?
Samsung Galaxy Ace 3 LTE GT-S7275 එක හොදයි බන් nokia x එකට වඩා. එත් කොල්ලො පරිස්සමෙන් original samsung එකක් ම හොයල ගනින්. මේක බලපන් පොඩ්ඩක්.
http://www.elakiri.com/forum/showthread.php?t=1613432&page=2

ජේමිස්බන්ඩා007;16666155 said:
orginal ද කියල හොයගන්නෙ කොහොමද?
Nokia Originalda Kiyala balanne komada machanla.gahala tiyenne made in china kiyalane
Nokia Originalda Kiyala balanne komada machanla.gahala tiyenne made in china kiyalane

mokak da ban nokia insurance kiyanne?
Phone eka kada ganna tharamata aluth phone denava nam,softlogic bankoloth vevi.i think u have over estimate the warranty!
nokia දැන් ඔක්කොම එන්නේ made in china phones තම බන්. එත් හැම එකකටම insurance එකක් හම්බු වෙනවා. උබ phone එක උබට කේන්ති ගිහිල්ල පොලවේ ගහලා කඩුවත් උබට අලුත් phone එකක් දෙනවා.![]()
හැම කඩෙකින්ම ඔය ඉන්ශුවරන්ස් එක හම්බෙන්නේ නෑ.සීමිත කඩ ගානකින් සොෆ්ට්ලොජික් එකත් එක්ක ඩීල් කරන කඩවලට විතරයි ඔය ඉන්ශුවරන්ස් එක හම්බෙන්නේ ලුමියා සීරීස් එකට.මම ඩයල්කොම් එකෙන් ඇහුවා.උන්ගේ වොරන්ටි දෙන්නේ සොෆ්ට්වෙයාර් වලට විතරලු අවුරුද්දක්.නෝ ඉන්ශුවරන්ස්.උන්ගේ හාඩ්වෙයාර් වොරන්ටි නෑ කිව්වා ලුමියා සීරීස් එකට.
mata sure nam phone ekata phone ekak denava kiyala, mama nam maasa 11n phone eka polove gahala gihin aluth phone ekak illan enava!
nokia දැන් ඔක්කොම එන්නේ made in china phones තම බන්. එත් හැම එකකටම insurance එකක් හම්බු වෙනවා. උබ phone එක උබට කේන්ති ගිහිල්ල පොලවේ ගහලා කඩුවත් උබට අලුත් phone එකක් දෙනවා.![]()
ඔව් මචං softlogic showrooms island wide, chinthaka gsm(maharagama), maheshak cellular(nugegoda) මං දන්නා කඩ නම් මේවා තම insurance දෙන
machan colombo wala hoda softlogic showroom tiyana tanak hari number ekak hari dannako