Nokia Lumia 525 Or Galaxy S Duos 2

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
අද මම කෙල්ලට අරන් දුන්නා 525 එකක්.මම ගත්තේ 22000.
මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් එකෙන් ගත්තේ.සොෆ්ට්ලොජික් වොරන්ටි ඇන්ඩ් ඉන්ශුවරන්ස් එකක් හම්බුනා අවුරුද්දක.පොලේ ගහලා කැඩුනත් ඉන්ශුවරන්ස් එකෙන් අලුත් ෆෝන් එකක් හම්බෙනවා.කිසි අව්ලක් නෑ බන් ෆෝන් එක.උබ මෙතන මේ ඇන්ඩ්‍රොයිඩ් වලට කියවන එකෙක් ගහන බයිලා අහන් එපා.525 කියන්නේ නොකියා වල ගොඩක් හොද ෆෝන් එකක්.ඇන්ඩ්‍රොයිඩ් මල ජරාව වගේ නෙවෙයි.ඇන්ඩ්‍රොයිඩ් වලට ඇප්ස් හදන්නේ,කොහොම හදලද එවන්නේ කියලා මොකෙක්වත් දන්නේ නෑ.ඕවා දාගත්තම වෙන වෙන දේවල් වෙනවා ෆොන් එකට.වින්ඩොස් ඇප්ස් හැම එකක්ම මයික්‍රොසොෆ්ට් එකෙන් වෙරිෆයි කරලයි එවන්නේ.බය නැතුව ඕන එකක් දාගන්න පුලුවන්.ඇප්ස් තියනවා බන් දැන් ඕන තරම්.
:yes::yes::yes::yes: ඔව් මචං සහතික ඇත්ත සහෝ. මං මේච්චර දේවල් කියලත් මෙච්චර photos දාල prove කරලා පෙන්නලත්, අපි මොනවා කිව්වත් අර යකාට අපි කියන කිසි දෙයක් තේරෙන් නැනේ බන් එකයි මට තියෙන දුක :lol::lol::lol:
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    කොච්චර ඇන්ඩ්‍රොයිඩ් ආවත් ඇයි වින්ඩෝස් ගන්න අය තාමත් ඉන්නේ?ඇයි ගොඩක් ලාභ නැති උනත් නොකියා වින්ඩෝස්ම ගහන්නේ?වටිනාකම දන්න අය දන්නවා වින්ඩෝස් කියන්නේ මොකක්ද කියලා.ඒ වටිනකම දන්න අයව නොකියා එකෙන් අත අරින් නෑ.ඒක්යි ඒ.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    කොච්චර ඇන්ඩ්‍රොයිඩ් ආවත් ඇයි වින්ඩෝස් ගන්න අය තාමත් ඉන්නේ?ඇයි ගොඩක් ලාභ නැති උනත් නොකියා වින්ඩෝස්ම ගහන්නේ?වටිනාකම දන්න අය දන්නවා වින්ඩෝස් කියන්නේ මොකක්ද කියලා.ඒ වටිනකම දන්න අයව නොකියා එකෙන් අත අරින් නෑ.ඒක්යි ඒ.

    :yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    black color ගනින් බන්. black color looks really nice and decent නේ කොල්ලෙක් ට :rofl:

    සුදු පාට එකත් අව්ලක් නෑ කොල්ලෙක්ට.බ්ලැක් එකේ මැට් ෆිනිශ් එක නිසා මැක්සා.
    කෙල්ලට ගත්තේ කහ පාට එකක්.ඒකෙත් පොඩි මෙව්වා එකක් තියනවා ගතියක්.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    machan colombo wala hoda softlogic showroom tiyana tanak hari number ekak hari dannako

    softlogic panasonic showroom kollupitiya එකෙන් ගනින් මචං,ඒ showroom එක ගොඩක් හොදයි. කොල්ලුපිටිය 14th lane එක හරියේ ඕක තියන්නේ. panasonic කියල ගහලා ඇති ලොකුවට. :rofl::rofl:
    SoftlogicMAX
    Colombo 03
    011-5391121
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මචං මම පාවිච්චි කරන්නේ nokia lumia 525 ක් තමයි.මට නම් ඒක සිරා.මම android පාවිච්චි කරන අයව පහත් කරනවා නෙවෙයි..... nokia ෆෝන් samsung,sony වලට වඩා quality එක වැඩියි.samsung එහෙම හරිම cheap look එකක් තියෙන්නේ. nokia වල cam එකත් මාර quality.
    apps නම් අඩුයි තමයි.ඒත් ඒක ගානක් නෑ.ඕනෑ කරන ඒවා තියනවා.nokia වල තියන තව වාසියක් තමයි offline navigation.අනිත් ෆෝන් වල ඒක නෑ.සිග්නල් නැති තැනක වුනත් පාර හොයා ගන්න පුළුවන්.මම නම් navigation වලින් හොදට වැඩ අරන් තියනවා.here maps වල නම් ටිකක් පාරවල් අඩුයි තමයි.android වලට වඩා windows වලදී apps uninstall කරද්දී 5s වත් යන්නේ නෑ.uninstall වෙන්න.මගේ යාළුවෙක් ලග s duos 2 එකක් තියනවා.ඒක apps ගොඩක් දැම්මම slow වෙනවා.ඕන කරන ටික විතරයි ඌ දාගෙන ඉන්නේ. මම දැම්මේ මට හිතුන දේවල් ටිකක් විතරයි.
    phone එක ගන්නේ උඹනේ....අපි නෙවෙයිනේ.ඒක හින්දා උඹට හොදයි කියලා හිතෙන එකක් ගනින්....තීරණය උඹේ අතේ.....ජයවේවා...!!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    කොච්චර ඇන්ඩ්‍රොයිඩ් ආවත් ඇයි වින්ඩෝස් ගන්න අය තාමත් ඉන්නේ?ඇයි ගොඩක් ලාභ නැති උනත් නොකියා වින්ඩෝස්ම ගහන්නේ?වටිනාකම දන්න අය දන්නවා වින්ඩෝස් කියන්නේ මොකක්ද කියලා.ඒ වටිනකම දන්න අයව නොකියා එකෙන් අත අරින් නෑ.ඒක්යි ඒ.

    Nokia එක Microsoft එකෙන් සල්ලි දීල ගත්ත නිසා:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය ගානට යන phone වලින් මම නම් recommend කරන්නෙ lumia 525 එක.......ඊට වඩා ටිකක් වියඩම්කරන්න පුලුවන් නම් moto G එකට යන්න......ලන්කවෙ ගන්නනම් අඩු ඈති
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං මම පාවිච්චි කරන්නේ nokia lumia 525 ක් තමයි.මට නම් ඒක සිරා.මම android පාවිච්චි කරන අයව පහත් කරනවා නෙවෙයි..... nokia ෆෝන් samsung,sony වලට වඩා quality එක වැඩියි.samsung එහෙම හරිම cheap look එකක් තියෙන්නේ. nokia වල cam එකත් මාර quality.
    apps නම් අඩුයි තමයි.ඒත් ඒක ගානක් නෑ.ඕනෑ කරන ඒවා තියනවා.nokia වල තියන තව වාසියක් තමයි offline navigation.අනිත් ෆෝන් වල ඒක නෑ.සිග්නල් නැති තැනක වුනත් පාර හොයා ගන්න පුළුවන්.මම නම් navigation වලින් හොදට වැඩ අරන් තියනවා.here maps වල නම් ටිකක් පාරවල් අඩුයි තමයි.android වලට වඩා windows වලදී apps uninstall කරද්දී 5s වත් යන්නේ නෑ.uninstall වෙන්න.මගේ යාළුවෙක් ලග s duos 2 එකක් තියනවා.ඒක apps ගොඩක් දැම්මම slow වෙනවා.ඕන කරන ටික විතරයි ඌ දාගෙන ඉන්නේ. මම දැම්මේ මට හිතුන දේවල් ටිකක් විතරයි.
    phone එක ගන්නේ උඹනේ....අපි නෙවෙයිනේ.ඒක හින්දා උඹට හොදයි කියලා හිතෙන එකක් ගනින්....තීරණය උඹේ අතේ.....ජයවේවා...!!

    ඇත්ත කතාව.නොකියා වල බිල්ඩ් කොලිටි එක වැඩියි අනිත් ඒවට වඩා.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    nokia phones samsung walata wada build qulity wedi thamai eke katha dekak ne.

    eth,

    Nokia 525 eke front camera ne, Back camera flash ne. mata nam oya deka nethi phone ekakin wedak ne.
    oya windows phone wlata kemathi kenekda akamethi kenekda mama danne ne, eka nisa youtube videos balanna. mama nam windows phone interface ekata kohethma kemathi ne. iphone,android,windows phone 3n mata set une android. oyata eka wenas wenna puluwan.

    android walata free apps one tharam thiyenawa torrent banna, browser godak thiyenawa. official youtube app ekak thiyenawa. chrome browser, stock browser, dolphin browser ela.

    windows phone 512mb ram ekak unath smooth android wage neme. windows phone wala thiyena nokia here maps patta, lankawe hema game parakma eke thiyenawa anika offline navigation karannath puluwan.
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0

    උබ එහෙනම් උබේ phone එක පාවිච්චි කරන්න දන්නේ නැ වගේ. :lol::lol: මං දාපු photos වල එදිනෙදා ඕනි කරන හැම app එකක් ම වගේ තියෙනවා. කැපුවත් windows නෙමේ එත් windows 8.1 හොදයි android වලට වඩා. හැමෝටම nexus 5 ගන්න බැනේ, එක හින්දා update එන්නෙත් නැ. ඔව් front camera නම් නේ ඔය මොඩෙල් එකේ. එත් ඒ වගේ price එකකට ගන්න පුළුවන් හොදම phone එකක්. samsung s duos ගන්නවට වඩා. here maps කියන එක user friendly කියල මම නම් කියනවා. උබට update අවේ නැත්තේ උබ developers preview එක install කරලා නැති නිසා සහ උබ update check කරලා නැති නිසා.:lol::lol: උබේ samsung එකට insurance නැනේ. jeally bean වලට පස්සේ update අවෙත් නැනේ. එන්නෙත් නැනේ. touch එකත් quality නැනේ. camera එකත් quality මදිනේ. එහෙනම් කට වහන් හිටපන් :lol::lol::P:
    P

    aiyoo siripaala, puluwannam mata pennapan developer version ekak netuwa 525 walata den update ekak thiyanwada kiyala. Phone ekata un insurance dunne android wala market eka adukaranna. Anika windows nokia gatte unge OS ekata market eka nethi wena hinda. Anika monada bn uba dagena inna apps. Uba oya dagenna inna ewa wadi hariyak default enawa. Paw bn uba.
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    machan colombo wala hoda softlogic showroom tiyana tanak hari number ekak hari dannako

    Kollupitiya duplication road. Dialog eka langa.
    Nokia eken gannath puluwan bambalapitiya. Mathaka athuwa uba gawa parana 4n ekak thiyanawanam aran palayan. Hebai on wena ekak wenna oni. Ethakota thawa 3k withara gana adu karaganna puluwan. Hebai me offer eka thama denawada danne ne. Mama ganna kota dunna.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,048
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    File manager ekak thiyenawada?
    windows interface ekanam pattama charter android ekka balanakota. eg: no home screen , widgets
    anika helakuru wage lesiyen sinhala type karanna puluwan app ekak naa( wena thanaka type karala copy paste kirili hariyanne na , keyboard ekenma type wenna oni)

    owa thamai matanam thiyena aul windows wala