මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    ඉස්සර මේ වගේ thread දැක්කම මම අත අරින්නෙම නැහැ.

    තිසරණය ගැන ශ්‍රද්ධාවක් තියෙනවනම්, භව නිරෝධයට උවමනාවක් තියෙනවම් තර්ක කර කර ඉන්න දෙයක් නැහැ. ධර්මය කියවල තේරුම් ගත්තනම් ඇතිනේ.

    සමහරු අහනවනේ ත්‍රිපිටකේ හරියට ලියල තියෙනෙවද කියල පිළිගන්නෙ කොහොමද කියල.

    කොහොමද ඉතිං ඒවට උත්තර දෙන්නෙ?

    රහතන් වහන්සේලා දිවි හිමියෙන් ආරක්ෂා කල, වැරදි අඩුපාඩු තියෙනවද කියල බලන්න සැරින් සැරේ සජ්ජායනා කරපු ධර්මය විස්වාස නැත්තම් තව මොනව කතා කරන්නද?

    මෙච්චර වටින ධර්මයක් තියෙද්දී බුදුරජාණන් වහන්සේ අරක කිව්වේ නැත්තේ ඇයි, මේක කිව්වේ නැත්තේ ඇයි කියල හොයන්නෙ මොනවටද කියල මටනම් තේරෙන්නෙ නැහැ.

    :):)

    මගේ මතය මේකයි
    බුදු දහම තුල ගොඩක් සංකල්ප තියෙනවා. අපිට ගෝචර නොවන දෙවිවරු, බ්‍රහ්ම, ඉර්දී බල, හිටපු බුදුවරු (බුදුහාමුදුරුවොන්ට කලින්) ඔය වගේ දේවල්. ඕව ගැන හිත හිත ඉන්න එක පලක් නැති දෙයක්. අපි කලයුත්තේ ධර්මයේ හරය අවබෝද කරගැනිමට උත්සහ කරගැනීම මිස වෙන දෙයක් නෙවි. අපි නොකරන්නේ එයයි. අඩුමගානේ මම පලවෙනි ධානය වත් ලබාගන්න උත්සහ කරනවා කියල අදිෂ්ටනය්ක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද?. මට හිතෙන්නේ ඔය වගේ සංකල්ප පසුකාලීනව එකතු වූ දේවල්. මහායානය තුල කොච්චර දේවල් තියෙනවද වෙනස්.

    මේක නම් ඇත්ත..:)අපේ අය වැඩ් හරියක් බලන්නේ වැඩක් නැති දේ දිහා..:dull:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ප්‍රශ්න තියන ඒව විසද ගන්න ඕන නෙ.. .. පිළිගන්න බැහැ කියනව නම් අනිවාරයෙන් හේතුවක් තියෙන්න ඕන නෙ.. මට බැරි උනොත් ගොඩක් උන් ඉන්නව නෙ උත්තරයක් හම්බෙයි..

    1. ඇයි පිළිගන්නෙ නැත්තෙ ?

    බුද්ධි‍ ‍‍ගෝචර නොවන හන්දා :baffled:
     
    • Like
    Reactions: බින්දු

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ප්‍රශ්න තියන ඒව විසද ගන්න ඕන නෙ.. .. පිළිගන්න බැහැ කියනව නම් අනිවාරයෙන් හේතුවක් තියෙන්න ඕන නෙ.. මට බැරි උනොත් ගොඩක් උන් ඉන්නව නෙ උත්තරයක් හම්බෙයි..

    1. ඇයි පිළිගන්නෙ නැත්තෙ ?

    01. ධාතු පරිනිර්වාණය magic සංදර්ශනයක් වගේ දෙයක් වගේ විස්තරවල හැටියට
    02. ධාතුන් වහන්සේලාට ඒ වගේ සංදර්ශනාත්මක දෙයක් කිරීමට බලයක් ලැබුනේ කෙසේද?
    03. මේ ගැන ත්‍රිපිටකයේ සඳහන් වෙනවද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    සමහරු අහනවනේ ත්‍රිපිටකේ හරියට ලියල තියෙනෙවද කියල පිළිගන්නෙ කොහොමද කියල.

    කොහොමද ඉතිං ඒවට උත්තර දෙන්නෙ?

    ඇයි බැරි
    තියන කරුණු ගැන 100% හරි කියන තැන නෙවේ ඉන්නෙ.. උත්තරයක් නැත්තෙ නැහැ
    දහම් කරුණු ඒ විදියටම 100% පවිත්‍ර විදියට තියෙන්නෙ නැහැ කියල එදාම තේරුම් ගත්ත සැරියුත් මුගලන් සහ හිටපු මහ රහතන් වහන්සේලා.. එකට තමයි ධර්ම සංගායනා කියල දෙයක් ගෙනාවෙ.. ධර්ම සංගායනාවක් කියන්නෙ අබිධර්ම පිටක සූත්‍ර පිට ඇතුළු සේරගේම තියන ඒව අරගෙන් වචනයක් වචනයක් පාසා ආයෙ සාකච්චා කරන එක.. මොකක් හරි වෙනස් මතයක් ආවොත් එක විසදෙන කන්ම හරි කරුණ මොකද්ද කියල සාකච්චා කරනව.. අන්තිම ධර්ම සංගායනාව 1954.. අවුරුදු දෙදාස්පන්සීයට සංගායනාවන් හයක්.. දහම කොච්චර ආරක්ෂිතයිද කියල අහන උන්ට කියල දියන්.
    .

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    11.gif
    මම හිතන් හිටියෙ උබ හෙන මෝඩයෙක් කියල උබෙ දැණුම හොදයිනෙ :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    11.gif
    මම හිතන් හිටියෙ උබ හෙන මෝඩයෙක් කියල උබෙ දැණුම හොදයිනෙ :)

    ඔව් බන්. මමත් හිතන් හිටියේ මූ පට්ටම මෝඩ, ගමෙහ් අනාථ කුකුලෙක් කියලා බන්. බලාගෙන යනකොට මූ ඉස්කෝලෙත් ගිහින් තියෙනවනේ බන්... :lol::lol::lol:

    (දැන් ජබොක් සද්දයක් ඇහෙයි)
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    මුලින්ම මං අහන්නං නේ :D

    මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
    ආදි සූපයේ ඉඳල පලවෙනි ගහේ කොලේ ඉඳල වාසිට්ඨයන්ට දේශනා කොරපු පෘථිවියේ ජීවයේ විකාශනය ඇතුලත් සූත්‍රයේ, ට්‍රියේසික්, ජුරාසික්, ක්‍රිටේශීය වගේ දැවැන්ත යුග තුනක් බුදු හාමුදුරුවන්ට මඟ හැරුනෙ ඇයි ?

    මේ මහා භද්‍ර කල්පයේ පහල වෙච්චි කකුසඳ, කෝනාගම, කාශ්‍යප කියන බුදුන් වැඩහිටිය ඒ යුගයේ මිනිස් ෆොසිලයක් හෝ කුමනම හෝ මිනිස් අතකින් කල නිර්මාණයක් හමු නොවෙන්නෙ ඇයි ?

    කකුසඳ කෝනාගම කාශ්‍ය කියන බුදු වරු මනුශ්‍යයින් නොවන වෙනත් ආකාරයක බුද්ධිමත් ජීවීන් පිරිසක්ද ? o_O

    ප. ලි. මේ ත්‍රෙඩ් එක මව් ගුණ මතක් කර දෙන ත්‍රෙඩ් එකක් නොවේයැයි පතමි.. :)

    Uba Mulinma Kalpayak kiyanade pahadaganna balapan.... eta passe ovata uttara hoyapan
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් බන්. මමත් හිතන් හිටියේ මූ පට්ටම මෝඩ, ගමෙහ් අනාථ කුකුලෙක් කියලා බන්. බලාගෙන යනකොට මූ ඉස්කෝලෙත් ගිහින් තියෙනවනේ බන්... :lol::lol::lol:

    (දැන් ජබොක් සද්දයක් ඇහෙයි)
    :lol::lol: දැන් නම් පාච්චල් කරලා හිනා වෙන්නෙ නැ ඔකට:no::) හොද පුතාලට සලකන විදියට මිට පස්සෙ සලකනවා
     
    • Like
    Reactions: බින්දු

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    matath meka tikak therum karala denda..
    --------Oba kiyana samahara deval piligannava. Buddhism valata vitharak neve Muslim , Christian, Siyalu denama, Yakkchha kara kara idhala, Gatha kiya kiya idhala hariyanne naha. Ehema yaccha karala problems lesiyen solve karanna puluwan nam, world eka kocchara sundara vevidha ? For example, Yaccha karala leda sanipa karanna puluwandha ? Ehemanam minisun amaraniya thatvayata path karanna puluwan. Hospital ona naha . Marenna yana leda va ambulance eken palliyata ara gena gihilla yaccha kalama marenne naha. Allah pana denava. Athakota muslim Christians la kavadavath marenne naha. Boru nedha , ehema marenne nathiva inna puluwandha ?? Ath Budun vahanse kiwwe naha, Gatha kiyala , pilima vadala Nivan yanna puluwan kiyala.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    01. ධාතු පරිනිර්වාණය magic සංදර්ශනයක් වගේ දෙයක් වගේ විස්තරවල හැටියට
    02. ධාතුන් වහන්සේලාට ඒ වගේ සංදර්ශනාත්මක දෙයක් කිරීමට බලයක් ලැබුනේ කෙසේද?
    03. මේ ගැන ත්‍රිපිටකයේ සඳහන් වෙනවද?

    කෙලෙස් පරිනිර්වාණය ස්කන්ධ පරිනිර්වාණය ධාතු පරිනිර්වාණය කියල තුනක් තියනව නෙ බන්.. දෙකක් ඉවරයි තුන් වෙනි ඒක.. ධාතු පරිනිර්වාණය කියන්නෙ බුදු දහම අවුරුදු පන්දහයි නම් තියෙන්නෙ ඊට පස්සෙ බුදු දහම නැතුව යනව.. එතකොට තමයි ධාතු පරිනිර්වාණය සිද්ද වෙනවයි කියන්නෙ.. ධාතු පරිනිර්වාණය පිළිගන්නෙ නැහැ කියන්න එපා.. උබ කියපන් තාතු පරිනිර්වාණය සිදුවන විදිය පිළිගන්න සූදානම් නැහැ කියල.. අනික තව එකක් අපේ ඔලුවට වැටහෙන්නෙ නැති ඒව අපිට විස්තර කරල දෙන්න බැහැ.. ඒ වගේ ඒව බැහැර කරන්න අවත් හිස් මුදුනින් පිළිගන්න වත් අපිට බැහැ..

    අනික බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ රත්තරන් උනත් බිත්තියේ අතුල්ලල රත්තරන්ද කියල බලනව වගේ බුදු හාමුදුරුවන්ට තියන ගෞව්රවයට කිසිම දෙයක් පිළිගන්න එපා කියල.. හොයල බලල සැක දුරු කරගෙන පිළිගන්න කියල..

    :):):)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol: දැන් නම් පාච්චල් කරලා හිනා වෙන්නෙ නැ ඔකට:no::) හොද පුතාලට සලකන විදියට මිට පස්සෙ සලකනවා

    ඔව් බන්. අපි ඌව පාච්චල් කළා වැඩියි. මීට පස්සේ එහෙම නොකර ඉන්න try කරනවා. :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බුද්ධි‍ ‍‍ගෝචර නොවන හන්දා :baffled:

    ඔව් එහෙමත් වෙන්න පුළුවන්.. දැන් විශ්වයෙ අවසානය ගැන හිතන්න ගියොත් සාමාන්‍ය මිනිහෙක් ඌට පිස්සු හැදෙනව අනිවාරෙන්.. විශවයෙ අවසානයක් තියනව නම් අවසානෙට ගියාම එතනින් එහාට මොනාද තියෙන්නෙ.. උබ තප්පරෙකට හිතහන් දැම්ම පිස්සු හැදෙයි උබට

    :lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    කෙලෙස් පරිනිර්වාණය ස්කන්ධ පරිනිර්වාණය ධාතු පරිනිර්වාණය කියල තුනක් තියනව නෙ බන්.. දෙකක් ඉවරයි තුන් වෙනි ඒක.. ධාතු පරිනිර්වාණය කියන්නෙ බුදු දහම අවුරුදු පන්දහයි නම් තියෙන්නෙ ඊට පස්සෙ බුදු දහම නැතුව යනව.. එතකොට තමයි ධාතු පරිනිර්වාණය සිද්ද වෙනවයි කියන්නෙ.. ධාතු පරිනිර්වාණය පිළිගන්නෙ නැහැ කියන්න එපා.. උබ කියපන් තාතු පරිනිර්වාණය සිදුවන විදිය පිළිගන්න සූදානම් නැහැ කියල.. අනික තව එකක් අපේ ඔලුවට වැටහෙන්නෙ නැති ඒව අපිට විස්තර කරල දෙන්න බැහැ.. ඒ වගේ ඒව බැහැර කරන්න අවත් හිස් මුදුනින් පිළිගන්න වත් අපිට බැහැ..

    අනික බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ රත්තරන් උනත් බිත්තියේ අතුල්ලල රත්තරන්ද කියල බලනව වගේ බුදු හාමුදුරුවන්ට තියන ගෞව්රවයට කිසිම දෙයක් පිළිගන්න එපා කියල.. හොයල බලල සැක දුරු කරගෙන පිළිගන්න කියල..

    :):):)

    ධාතු පරිනිර්වාණය දකින කෙනෙක් තුල බුදුන් වහන්සේ පිලිබඳ විශ්වාසයක්, ගෞරවයක් ඇති වෙන්නේ නැද්ද බන්? මේ වගේ ප්‍රාතිහාර්යයක් වුනොත් මුලු ලෝකෙම ඒ ගැන කතා කරයි. හැමෝගෙම අවදානය යොමුවෙයි. ඊට පස්සේ වෙන්නේ බුද්ධ ශාසනයේ අවසානය නෙමෙයි. අලුත් ආරම්බයක්.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    11.gif
    මම හිතන් හිටියෙ උබ හෙන මෝඩයෙක් කියල උබෙ දැණුම හොදයිනෙ :)

    වෙන thread එකක අහු වෙයන් උබ..

    :lol::lol:

    ඔව් බන්. මමත් හිතන් හිටියේ මූ පට්ටම මෝඩ, ගමෙහ් අනාථ කුකුලෙක් කියලා බන්. බලාගෙන යනකොට මූ ඉස්කෝලෙත් ගිහින් තියෙනවනේ බන්... :lol::lol::lol:

    (දැන් ජබොක් සද්දයක් ඇහෙයි)

    නමය වසරට යනකන් ගියා..

    :(:dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඔව් එහෙමත් වෙන්න පුළුවන්.. දැන් විශ්වයෙ අවසානය ගැන හිතන්න ගියොත් සාමාන්‍ය මිනිහෙක් ඌට පිස්සු හැදෙනව අනිවාරෙන්.. විශවයෙ අවසානයක් තියනව නම් අවසානෙට ගියාම එතනින් එහාට මොනාද තියෙන්නෙ.. උබ තප්පරෙකට හිතහන් දැම්ම පිස්සු හැදෙයි උබට

    :lol::lol::lol::lol:

    ඔන්න උඹ වරැද්ද ගත්තු තැනක්. මේක ධාතු පරිනිර්වාණය කියන්නේ තේරුම් ගන්න අමාරු බුද්දි ගෝචර නිවෙන දෙයක් නෙමෙයි විශ්වයේ කෙලවර වගේ...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ධාතු පරිනිර්වාණය දකින කෙනෙක් තුල බුදුන් වහන්සේ පිලිබඳ විශ්වාසයක්, ගෞරවයක් ඇති වෙන්නේ නැද්ද බන්? මේ වගේ ප්‍රාතිහාර්යයක් වුනොත් මුලු ලෝකෙම ඒ ගැන කතා කරයි. හැමෝගෙම අවදානය යොමුවෙයි. ඊට පස්සේ වෙන්නේ බුද්ධ ශාසනයේ අවසානය නෙමෙයි. අලුත් ආරම්බයක්.

    ෆිල්ම් එකක වගේ මුළු ලෝකෙම ගහ මරාගන්න වෙලාවක.. එකපාරට ධාතු ටික එකට ඇවිත් හැමෝම උඩ බලාගෙන ඉද්දි අහසෙ මහා එළියක් එක්ක අතුරු දහන් වෙයි කියල උබ හිතනවද ?

    හරි එහෙම උනාය කියමු.. අලුත් ආරම්භයක් වෙන්න බුදු දහමක් කෝ ? කව්ද දේශනා කරන්නෙ ? කෝ පොත්.. බුදු දහමක් නැහැ බන්.. බුදු දහම කියන්නෙ මොකද්ද කියල වත් මිනිස්සු දන්නෙ නැහැ.. අලුත් ආරම්භයක් කොහෙන්ද ? කොතනින්ද ?

    එතන ඉදන් ගිහින් ගිහින් මිනිස්සුන් ගෙ පරම ආයුෂ අවුරුදු 10 වෙනකන් ම යනව.. එහෙම පුතා අම්මව මරණ සහෝදර සහෝදරියො අදුරන්නේ නැති දුස්සීල මිනිස්සු ටිකක් ඉතුරු වෙනව.. එතන ඉදන් තව දිග සීන් එකක් තියනව නෙ..

    අතනින් ආරම්භයක් එන්න විදියක් නැහැ

    :)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Siyalu denama dana gatha yuthu deyak thiyenava. Budun vahansema kivva, Avasya tika pamanai desana karanne kiyala, Buddhism valata , pasu kalinava, rahath nouna hamuduruvo desana karapu deval ekathu vela thiyenava. Aka nisa Budun vahanse kiyapu paridi, obage Buddhiyen vataha ganna kiyala, Anun desana kala pamanin piliganna epa kiyala. Adha Buddhism vala thiyena samahara deval , Budun vahanse desana kala original Bana neve. Pasu kalinava smahara Hamuduruvo ekathu karapuva thiyenava.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔන්න උඹ වරැද්ද ගත්තු තැනක්. මේක ධාතු පරිනිර්වාණය කියන්නේ තේරුම් ගන්න අමාරු බුද්දි ගෝචර නිවෙන දෙයක් නෙමෙයි විශ්වයේ කෙලවර වගේ...

    මගෙ අදහසක් නෙවේ නෙ ඒක.. ලක්නාත් කොලුව ගෙන් ඇහු..