Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Criteria walata nathuwa unath meka gaththata bohoma pin

    Meka obathuma gathapu eka hondai, rala langa meka athi, Obathumage anawakiya hari, namuth onama kenekge jeewithe durwala pathi thiyanawa,

    Adyapanaya
    wiwahaya gana yamak kiyanna puluwanda,

    Upandinaya 1979/07/03
    Welawa - 07.21 am
    Kandy.


    ආ එහෙමනම් රාල ඒක බලල දෙයි.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,812
    561
    113
    Hole
    පවුසි මගේ එකත් බලල මොනවහරි කියපන්කො....
    attachment.php


    අපේ නැකත්තුමා හැදුවේ මේක....තව මොනවහරි දෙන්නගෙන දාන්න දේවල් වලින් කියපල්ලකෝ. ...:):)

    apahu bump...apahu bump..... :(:(:(
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    මේ කේන්දරේ උඹ අහපු ප්‍රශ්න වලට විතරක් උත්තර දෙන්නම් අද රෑ වෙලා.මොකද මේකේ කියන්ඩ් දෙයක් නෑ.උඹම ඔක්කොම කියලනේ තියෙන්නේ.:rofl:
    ps
    මැරෙන කාලේ මම කියනව ආසන්න මාස 3 -6 අතර .හැබැයි මට ඒකට සල්ලි ඕනේ.

    Ok awulak na.
    Mata hamadema wistara sahitawa kendare ona pawsi aiye...
    Kohomada salli ewanne? Mama paypal karannada???

    Mata karanna ona widiya kiyala pm ekak danna. Thanks aiye....
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    ආ එහෙමනම් රාල ඒක බලල දෙයි.

    rala meke baluwe tikak kalekata kalin wena prashnekata, oya ahala thiyana de gana echchara consider kare ne, Welawa thibunoth me deka gana balala denna godak pin.
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,922
    9,292
    113
    Microsoft
    පොප් කොන් කකා නෙමෙයි උබ අඹ ඇටයක් පැලකරලා එකෙන් ගෙඩි ඇවිල්ලා ඒවා කකා බලන් හිටියත් උබෙ හදහන නම් පුතෙ බලාගන්න වෙන්නෙ නැ :rofl:
    fva2aa.jpg
    nakiya wa hungama muththa giya dihawatama yawanawa
    fva2aa.jpg
    නෑනෑ ඌ මට අවුර්ද්දට විෂ් කරපු එකා.අන්තිමට හරි උගේ එක බලල දීලා තමා ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්නේ.:rofl:
    fva2aa.jpg
    ela ela:(
    fva2aa.jpg
    ඔකා පොඩි එක තව වයස තියෙනවා :oo:


    ඇයි ඇත්තටම අපි කලුද අපිට මෙහෙම කරන්නෙ:(

    afi tharuna kollo thamai.
    fva2aa.jpg
    kalu witharak nemei naki
    fva2aa.jpg
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    වැඩේ කැතයි ..කැතම කැතයි..හරි නරකයි...:lol::lol::lol:
    මගේ එක තාම නෑ ....:P:Pආයිත් දානවා..:):)

    1994.07.17
    උදේ 10.54
    ශ්‍රී ජයවර්දනපුර


    මෙහ් මට අද්‍යාපනය ගැන දැනගන්න ඕනේ..(ඒ මගේ ආයුෂ අඩුයි කියනවා බන්..පොඩ්ඩක් එකත් බලන්න හොදේ..)(මංගල යෝගත් බැලුවට කම් නැත..):P:P

    මේකත් නිකන් රජයේ දෙපාර්තමේන්තුවක් වගේනේ....:lol::lol::lol:

    අධ්‍යාපනය ගැන කියනවානම් මේ දිනවල අධ්‍යාපනයට පෙන්වන දක්ෂතා වලට වඩා මේ වසරේ ජූලි මස සිට 2015 ජූලී දක්වා කාලයේදී වැඩි දක්ෂතාවයන් පෙන්වීමට හැකියාව ලැබේ. මේ කාලය තුල තරමක් ප්‍රසිද්දියටද පත් වේ.
    අඩු ආයුෂ යෝගයක් ලෙස බොහෝ දෙනා පවසන්නට ඇත්තේ ජන්මියාට මාරක ග්‍රහයින් දෙදෙනෙක් මාරකස්ථානයක් වන දෙවැන්නේ සංයෝග වීම නිසා විය යුතුය. මෙය තරමක් අසුභ පිහිටීමකි. මේ තත්වය වඩා තීව්‍ර කරන්නේ 2015 සැප්තැම්බර් මස සෙනසුරු මහදසාව ලැබීමත් ඒත් සමගම සෙනසුරු ශ්‍රැතස්ථාන ගත වී ජම්ම ඒරාෂ්ඨකයද සහිතව සිටීම නිසාය. මෙය තරමක් තද බල අපලයක් නමුත් ජීවිතයට හානියක් වන්නේ නැත. නමුත් ඉතා කරදරකාරි කාලයක් බවනම් අනිවාර්යෙන් කිවයුතුය.
    විවාහය කල් පසු වේ. නමුත් යහපත් බිරිඳක් ලැබේ. ප්‍රෙම සම්භන්ධතා සාර්ථක වන්නේ කලාතුරකිනි. කෙසෙ නමුත් සතුරන් නැත නෑදෑයින්ගේ ගෞරවයට ප්‍රාප්ත වේ.
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    මේ කේන්දරේ බලන්ඩ ගත්ත මෝඩ කමද මන්ද.මේක කොහෙන් පටන් අරන් කොහෙන් ලියා කොහෙන් ඉවර කරන්ඩද කියල මටම තේරෙන්නේ නෑ.උපන් දින ත්‍යාගයක් ලෙස ලියමි.උපන් දිනයට කේන්දරය නිකන් බැලෙන්නේද පෙර කර තිබූ පින නිසා බව දත යුතුය.

    චරිතය

    ඔබ ඉතා බුද්ධිමත් කලාකාමී කටයුතු වලින් දක්ෂතා දක්වන නිර්මාණශීලී හැකියාවලින් හෙබි චරිතයකි.යම් තාක්ෂණික විශයක් උපාධිය ලෙස හදාරා එහිම දිගුවක් ලෙස තවත් උපාධියක් සම්පූර්ණ කිරීමට වාසනාව ඇති පුද්ගලයෙකි.සමහර විට විදෙස්ගතව සිට මෙම උසස් අද්‍යාපන කටයුතු සිදුකිරීමට වාසනාව ඇත.


    ආදායම් මාර්ග

    මෙම ජන්ම පත්‍රය හිමියා කෙලෙසක කොහොමින් හම්බකරනවාද යන්න නිෂ්චිතව පැවසිය නොහැක.කෙටියෙන් පැවසුවොත් විවිධාකාර ආදායම් මාර්ග හරහා මුදල් උපයන කේන්දරයකි.හැබැයි මේ එක ආදායම් මාර්ගයකවත් ස්ථිර භාවය තරමක් දුර්වලය.(කලාව , උගත් දෙයින් , උසස් අද්‍යාපනයෙන් ලත් දෙය නැවත ඉගැන්වීමෙන්,බැංකු කටයුතු වලින්,සමහරවිට දෙපල වෙළඳාම් වැනි කටයුතු වලින් එසේත් නොමැති නම් දේපල කුලියට දීමෙන් ,එමෙන්ම ඔබට හොඳ බිස්නස් ඇනලයිසිස් මොලයක් ඇති හෙයින් විවිධ ආයෝජනයන්ගෙන් (ස්ටොක් මාර්කට්),ෆිල්ම් ඩිරෙක්ටින් එඩිටින්,ඩිසයිනින්ග් මේ හැම මලදානයකින්ම ආදායම් ලැබිය හැක.සමහරවිට ආදයම් ල්බීමට විවිධ දුර බැහැර ස්ථානවලට යාමට ඒමටද සිදුවනු ඇත.

    පුද්ගලික රැකියා ස්තාන එහෙම නැත්නම් පුද්ගලික රැකියා කරන පුද්ගලයෙක්.ෆිල්ම් එඩිටින්ග් වගේ රැකියාද සැලකිය හැක.

    මේ රැකියා ප්‍රමාණයේ විශාල බව නිසාම ඔබට ඔබ කෙරේ යම් කණගාටුවක්ද තිබිය හැක.මගේ අනන්‍යතාවය කුමක්ද?අවට සමාජය ඔබව කෙසේ හඳුනාගත් පුද්ගලයෙක් වේද යන්නද සමහර විට සිති තිබෙන්නට පුලුවන.

    එහෙත් මේ සියල්ලටම වඩා අයස්ථානයේ බලවත්ම ග්‍රහහයා ගුරු ග්‍රහයා බැවින් උසස් අධ්‍යාපනය තුලින් උකහා ගත් දෑ නැවත ඉගැන්වීමෙන් ඔබට විශාල පුද්ගලික දියුණුවක් අත් කර ගත හැක.එයින් යම් ප්‍රසිද්ධියක් ලැබීමේ වාසනාවද පවතී.ගුරු මහ දශාව 2023 දී ලබන බැවින් 2023 සිට රජ ගමනක් යා හැකි තත්වයක් පෙන්නුම් කරයි.

    ඔබ තරමක් ආගම දහමට නැඹුරු පූද්ගලයකු විය හැක.සමහර විට ආගමික සමිති සමාගම් වල ක්‍රියා කාරී සමාජිකයෙක්ද විය හැක.එසේත් නොවේනම් ආගමික නායකයින් හා සමීප සම්බන්දයක් තිබෙන පුද්ගලයෙකුද විය හැක.සමහර විට ආගමික කටයුතු උදෙසා තම දැනුම භවිතා කර සේවය සැපයීමෙන්ද ආදායම් ලැබෙනු ඇත.

    ඔබට හොඳ කතා කිරීමේ හැකියාවක් තිබෙනවා වන්නට පුලුවන.(ස්පීකින්ග් ස්කිල්ස්).ස්ත්‍රී පාර්ශවය ඔබේ හඬට වශීවී සිටිනවාද වන්නට පුලුවන.එසේත් නැත්නම් කතාවට , හැසිරීමට , රූපයට ,හෝ එකී නොකී මෙකී මොන මල දානයකට හරි ආකර්ශනය වී කෙසේ හෝ ස්ත්‍රී පාර්ශවය ඔබට ආදයම් ලබා දෙන ප්‍රධාන සාධකයක් විය හැක.මේ නිසාම ඔබට වැඩිපුර සිටින්නේ කාන්තා පාර්ශවයේ මිතුරියන් වන්නටද පුලුවන.එය එසේ නම් මෙයම ඔබේ ප්‍රේම සහ විවාහ සම්බන්ධතා වල හරහට සිටින්නේය.කාන්තා සිත් තුල ඉතා ලෙහෙසියෙන් හට ගන්නා සැකය ඔබ කෙරෙහිද යොමු විය හැක.

    ඔබේ මව

    ඔබේ මව ඔබේ ජීවිතයේ විශල සහයෝගයක් ලබා දෙන චරිතයක් විය හැක.පූඩක් කෙඳිරි ගා සැනින් අනුමත කරයි.( උදා - පුන්චි කාලේ කොහෙ හරි කඩේක සෙල්ලම් බඩුවක් දැකල පුංචි අඬවැඩියාවක් දාපු ගමන් සෙල්ලම් බඩුව අතේ.).කෙතරම් සහෝදර සහෝදරියන් සිටියද ගෙදර සුරතලා ඔබ විය හැක.


    විවාහය

    සහකාරිය ආගමික උත්සවයකදී / තමා ආදායම් උපයන ස්ථානයකදී / තමා විසින් සේවා සපයන ස්ථානයකදී හමු විය හැක.
    විවාහයෙන් පසු ස්ත්‍රී පාර්ශවයේ මිතුරියන් සමඟ මිතුදම් පැවැත්වීම නිසා සැකය යන කාරණාව හේතුවෙන් පළමු විවාහය අඬ දබර මැද අවසන් විය හැක.මෙය සිදු වන්නේ ඉතා සෙමිනි.එනම් කාලයක් ගතවේ.

    විවාහය 2017න් පසු සිදුවේ.


    ඉදිරි කාලය

    දැනට ගෙවෙන රාහු මහදශාව ආදායම් ලබන්නට තිබෙන සියලු මාර්ග ඔස්සේ ඔබේ මනස ඇදගෙන යයි.සියල්ල ට්‍රයි කර බලයි.එහෙත් ලැබීම අඩුය.හිටි හැටියේ ආදායම් මදිකම නිසා නවතා දමන්නට සිදුවේ.ඉතිරි කිරීම් අඩුය.ප්‍රසිද්ධියක් ලබා ගැනීම සඳහා සමහරවිට යම් අණුවනකම් පවා සිදුකර ගනී.මින් ඔබේ කීර්තිනාමයට හානි ඔබ විසින්ම පමුණුවා ගනී.

    2022/6 - 2023/6 දක්වා කාලය තුල ඔබේ කීර්තිනාමයට කැලලක් වූ නීති ප්‍රශ්නයකට මූණ දීමට සිදුවනු ඇත.

    කෙසේ වුවද ජන්මපත්‍රෙය් පෙරපින බලවත් බැවින් යන්තම් ජාමේ බේරාගැනීමේ වාසනාව ඇත.

    ඔබේ සියලු දියුණුව ආරම්භ වන්නේ 2023ය.උසස් අද්‍යාපනයෙන් උකහාගත් දෙය නැවත ඉගැන්වීමෙන්(ඉන්ස්ටිටියුට්) ඔබේ ආදායම් තරවේ සහ ඉන් ප්‍රසිද්දියට පත්වේ.

    නවීන යාන වාහන ගේදොර ඉඩකඩම් මේ සියල්ල 2023න් පසුව ලබන ගුරු මහදශාවෙනි.

    යකෝ මේකට අම්බානක ලියවුනානේ:(


    machan.. mama awankawa uben ahanne... uba maawa meeta issella dannawda?
    mokada may okkoma hari ne ban...
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    :):)tnx...loku udauuwak mage welawa hoda na ...eka nisamai balawaganne:(:(:(

    1985/10/31
    රාත්‍රී 8.02
    කොළඹ (කාසල් විදියේ කාන්තා රෝහල )


    rakiyawa...wiwahaya..mage anagata jiwitaya gana dana ganna oni

    බොහෝ ලෞකික ආශාවන් ඇත්තෙකි.. විවාහ කාරක සිකුරු නීච වීමත් සෙනසුරු බාධක ග්‍රහයා ලෙස හත්වැන්නේ සිටිමත් බලන කල එක්කෝ විවාහය පමා විය යුතුය නැතිනම් විවාහය කලකිරී එපාවී සිටිය යුතුය. දැනට විවාහ වී නොමැති නම් කේන්දර ගලපා විවාහ වීම අනිවාර්යෙන් කල යුතුය.
    දැනට ගෙවන රාහුගේ මහදසාවයි මේ වනවිය සිර ගත වී නැතිනම් තමා කොතරම් නිදොස් වුවත් 2016-09-20 පෙර අඩුම තරමේ එක පැයකට හෝ සිරකුටියක් තුල සිටීමට සිදුවේ. අසනීප තත්වයන්ද මේ කාලය තුල ඇති වේ.
    2016/09/ 20 න් පසුව ජන්මියා කෙමෙන් කෙමෙන් දියුනු වේ. 2017 පෙබරවාරි මාසයට පෙර රැකියාවේ වෙනසක් බලාපොරොත්තු විය හැක.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    නැකත් රාලයාණෙනි/ පවිසියාණෙනි මාගේ ජන්ම පත්‍රය ද පරික්ෂා කර දෙනු මැනව
    1980 10 25
    8.33 pm
    ampara

    1994 /01/08
    10 pm
    Jayewardenepura

    love,edu,business

    මෙන්න මේ දෙක මම හෙට දාන්නම්...:)
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    නැකැත් රාල;16671013 said:
    අධ්‍යාපනය ගැන කියනවානම් මේ දිනවල අධ්‍යාපනයට පෙන්වන දක්ෂතා වලට වඩා මේ වසරේ ජූලි මස සිට 2015 ජූලී දක්වා කාලයේදී වැඩි දක්ෂතාවයන් පෙන්වීමට හැකියාව ලැබේ. මේ කාලය තුල තරමක් ප්‍රසිද්දියටද පත් වේ.
    අඩු ආයුෂ යෝගයක් ලෙස බොහෝ දෙනා පවසන්නට ඇත්තේ ජන්මියාට මාරක ග්‍රහයින් දෙදෙනෙක් මාරකස්ථානයක් වන දෙවැන්නේ සංයෝග වීම නිසා විය යුතුය. මෙය තරමක් අසුභ පිහිටීමකි. මේ තත්වය වඩා තීව්‍ර කරන්නේ 2015 සැප්තැම්බර් මස සෙනසුරු මහදසාව ලැබීමත් ඒත් සමගම සෙනසුරු ශ්‍රැතස්ථාන ගත වී ජම්ම ඒරාෂ්ඨකයද සහිතව සිටීම නිසාය. මෙය තරමක් තද බල අපලයක් නමුත් ජීවිතයට හානියක් වන්නේ නැත. නමුත් ඉතා කරදරකාරි කාලයක් බවනම් අනිවාර්යෙන් කිවයුතුය.
    විවාහය කල් පසු වේ. නමුත් යහපත් බිරිඳක් ලැබේ. ප්‍රෙම සම්භන්ධතා සාර්ථක වන්නේ කලාතුරකිනි. කෙසෙ නමුත් සතුරන් නැත නෑදෑයින්ගේ ගෞරවයට ප්‍රාප්ත වේ.


    හොදයි නැකත් රාල..බලල දුන්නට ගොඩක් පින්...ජයෙන් ජය...

    කරන කරන වැඩේ සාර්ථකම වේවා කියල ප්‍රර්ථනා කරනවා !!!
    :):):)