ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,226
    4,382
    113
    ඇයි එන්නද
    අද තාත්තයි මමයි ගමේ යනවා සිහලු. ලෝරියේ යනවද, වැන් එකේ යනවද, බයික් එකේ යනවද කියලා බැලුවේ අන්තිමට තීරණය කරා බයික් එකේ යන්න, මතුගම, වැලිපැන්නට,

    25rcho9.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෑන් / බයික් / ලොරි වල ෆොටෝ පෙන්වලා මූ මාමගේ දුව උස්සන්න කල්පනාව..... :lol: අපි අහු වෙයි ඕවට....... :rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්තු මාමේ, Bosch ගොලුබෙල්ලෝ දෙන්නෙක්ගේ ගාන අහපන්කෝ යාළුවාගෙන්..... :D

    හත්වලාවයි...ඔරිජිනල් බෝෂ් ගොලුබෙල්ලා දෙක ඌ ට 2000 පනිනවා කිව්වා බං.:angry:..රෙද්දටද ඕච්චර වියදම් කරන්නේ..දාපං බං පිටින් අරන්..තනි කළු එක ගන්න ඕනේ..අපේ පැත්තේ කඩෙත් මම බලන්නම්..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,226
    4,382
    113
    ඇයි එන්නද
    වෑන් / බයික් / ලොරි වල ෆොටෝ පෙන්වලා මූ මාමගේ දුව උස්සන්න කල්පනාව..... :lol: අපි අහු වෙයි ඕවට....... :rofl:

    මට ඕන නම් වාහන වල ගිහින් කෙල්ලෝ දා ගන්න පුලුවන් බන්. එහම මම කරන්නේ නැ....
     
    Last edited:

    igaara

    Junior member
  • Jun 5, 2011
    106
    8
    18
    CBR 250 Salli hadissiyak machanla 3.10 ta denawa wisthara onanam P.M ekak dapan
    mx26av.jpg

    15hd98w.jpg

    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට ඕන නම් වාහන වල ගිහින් කෙල්ලෝ දා ගන්න පුලුවන් බන්. එහම මම කරන්නේ නැ....

    :rofl: ලෑලි සීට් එකකිනුයි, මිනී පෙට්ටි අදින කැන්ටරේකිනුයි ගිහින් මොන කෙල්ලොද බං...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16669294 said:
    හත්වලාවයි...ඔරිජිනල් බෝෂ් ගොලුබෙල්ලා දෙක ඌ ට 2000 පනිනවා කිව්වා බං.:angry:..රෙද්දටද ඕච්චර වියදම් කරන්නේ..දාපං බං පිටින් අරන්..තනි කළු එක ගන්න ඕනේ..අපේ පැත්තේ කඩෙත් මම බලන්නම්..

    :shocked: Original Bosch නම් ඉතින් අනිවා ඒ ගණන් ඈති තමා මචෝ......
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වෑන් / බයික් / ලොරි වල ෆොටෝ පෙන්වලා මූ මාමගේ දුව උස්සන්න කල්පනාව..... :lol: අපි අහු වෙයි ඕවට....... :rofl:
    :shocked::shocked: අපි ගහ හොදහැටි අදුරනවා :lol::lol:

    ජන්තු අයියා;16669294 said:
    හත්වලාවයි...ඔරිජිනල් බෝෂ් ගොලුබෙල්ලා දෙක ඌ ට 2000 පනිනවා කිව්වා බං.:angry:..රෙද්දටද ඕච්චර වියදම් කරන්නේ..දාපං බං පිටින් අරන්..තනි කළු එක ගන්න ඕනේ..අපේ පැත්තේ කඩෙත් මම බලන්නම්..
    ඔව්.මන් බලපු කාලෙත් හෙව්ව ඔය ගොලුබෙල්ල හෝන් :) ඔරිජිනල් දෙක 3000කට කිට්ටු ගානක් කිව්වෙ :dull::shocked:

    CBR 250 Salli hadissiyak machanla 3.10 ta denawa wisthara onanam P.M ekak dapan
    බම්ප් සීබීආර් කොලුවට
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෝන් දෙක හයි කලා කුකුලෝස්.:)

    හරිම දරුණුයි නේ ඒකේ සද්දේ.. ඇත්තටම කණ පැලෙනවා පට්ට අමාරුයි. දෙපාරයි ගැහුවේ අම්ම කෑගහුව මිනිස්සු විසිවෙයි කියල පාරෙන්. මගෙ කන් දෙක රිදේනවා අහල.:P

    හිටු වීඩියෝ කලා දාන්නම්.:P
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    machan pulsar 150cc brand new ekak keeyak wnawa de ??

    bike eke price , insurance arawa mewa karala okkoma keeyak withara wiyadam wenawada..

    poddak mata kiyanawada aluth ekak ganna inne
    mula idala aluthen gaththama apita oka register, insurance koranna ogak than walata yanna one ???
    nathnam ganna thanein oka korala dei ??

    okkotama keeyak withara yai de?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල්සර් 150 ට ඔක්කොම ටික කරගන්න, අන්තිම ලක්ෂ 3ක් යනවා මචෝ.....

    කෑෂ් ගන්නවා නම් කියපන්.... මෙහේ මාළඹේ ශෝ රූම් එක මගේ ෆිට් එකක්..... රු.2000ක් හරි අඩු කරගන්න පුලුවන්.... :D
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    පල්සර් 150 ට ඔක්කොම ටික කරගන්න, අන්තිම ලක්ෂ 3ක් යනවා මචෝ.....

    කෑෂ් ගන්නවා නම් කියපන්.... මෙහේ මාළඹේ ශෝ රූම් එක මගේ ෆිට් එකක්..... රු.2000ක් හරි අඩු කරගන්න පුලුවන්.... :D

    kk thanks banz a kiyanne okkoma tika goda dagana 3k kk
    awlak na thanks
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :shocked: Original Bosch නම් ඉතින් අනිවා ඒ ගණන් ඈති තමා මචෝ......

    මම ගත්තු නමක් නැති ඒක නම් හොදට වැඩ කළා බං..වැස්සට තෙමුනා..සර්විස් කරද්දී පවා මම ඒක වැහුවේ නෑ ෂොපින් බෑග් වලින්..මොන හෙනයක්වත් නෑ...හැබැයි පරිස්සම් කරන්න ගියා නම් ලොවෙත් නැති ලෙඩ එනවා..:rofl:...

    මේ ලොක්කා ඒක නෙමෙයි..උබේ ටයර් බුවෙක් ඉන්නවා කිව්වා නේද?මට ටයර් ගණන ටිකක් අහල කියපන්කො..
    දැන් තියෙන්නේ ඉස්සරහා 90/90/17 පස්ස 120/80/17
    මට දැන් ඕනේ ඉස්සරහට 100.80/17 පස්සට 130/70/17

    ඔන්න ඔය මට දැන් දාන්න ඕන කරන ටයර් වල ගණන අහපන්කෝ Tubeless MRF...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    අද තාත්තයි මමයි ගමේ යනවා සිහලු. ලෝරියේ යනවද, වැන් එකේ යනවද, බයික් එකේ යනවද කියලා බැලුවේ අන්තිමට තීරණය කරා බයික් එකේ යන්න, මතුගම, වැලිපැන්නට,

    25rcho9.jpg

    walipannada gama ? :rolleyes:
     
    • Like
    Reactions: agrmrs

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මටත් අහල බලනවද 120-80-16 මොනවද තියෙන්නෙ කියල. ජාති ටික ඔක්කොම බලන්න.:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රෙකමන්ඩඩ් ටයර් සයිස් එකට වඩා ලොකු එකක් දැම්මහම අපි හිතනවට වඩා ඒක තෙල් කිරිල්ලට අඩුවෙන්න ගොඩක් බලපානව කියල තමා කියන්නෙ :nerd: බොහෝවිට ඒක ඇත්ත වෙන්න පුලුවන් :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    රෙකමන්ඩඩ් ටයර් සයිස් එකට වඩා ලොකු එකක් දැම්මහම අපි හිතනවට වඩා ඒක තෙල් කිරිල්ලට අඩුවෙන්න ගොඩක් බලපානව කියල තමා කියන්නෙ :nerd: බොහෝවිට ඒක ඇත්ත වෙන්න පුලුවන් :rolleyes:

    එත් ඉතිං 60kmpl ඉවන් සිටී රයිඩ් නිසා බයවෙන්න දෙයක් නෑ නේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එත් ඉතිං 60kmpl ඉවන් සිටී රයිඩ් නිසා බයවෙන්න දෙයක් නෑ නේ
    :frown::angry::angry:උබට මොන ටයර්ද බන්.පොල්සම්බෝලයි බතුයි කාල නිදා ගනින්.කුප්පිලාම්පුවො ™:lol::lol:
     
    Last edited:
    Status
    Not open for further replies.