"Rata Wenuwen Wedima Kepa Kirima Kare Kauda?...

HHsujeewa

Well-known member
  • Jan 15, 2009
    4,607
    133
    63
    "Rata Wenuwen
    Wedima Kepa Kirima
    Kare Kauda?...

    1-
    z_sec350.jpg

    2-
    mahinda_rajapaksa.jpg

    3-
    738698971gotabaya%2024.4.jpg
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කැප කිරිම කරෙ අපි රු5 භාණ්ඩය රු50 ට රන් කුසට වතුර විතරක් බිලා සැපට ඉන්න ඔන එක නැති කරගත්ත අපි සහ අපෙ සහොදරවරු සහොදරියන් ආරක්ශ අංශෙ ඉන්නෙත් අපෙම දුප්පත් සහොලා මහින්දලා ගොටාබයලා ෆොන්සෙකලා අපෙ කැපකිරිමට අරුතක් දුන්නා යුද්දෙ ඉවර කරලා යුද්දෙන් පස්සෙ අපෙ කැපකිරිම බඩ වඩා ගන්න පාවිච් කරපු එක තම්යි කරෙ ඔය කොයිකත්
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    කැප කිරිම කරෙ අපි රු5 භාණ්ඩය රු50 ට රන් කුසට වතුර විතරක් බිලා සැපට ඉන්න ඔන එක නැති කරගත්ත අපි සහ අපෙ සහොදරවරු සහොදරියන් ආරක්ශ අංශෙ ඉන්නෙත් අපෙම දුප්පත් සහොලා මහින්දලා ගොටාබයලා ෆොන්සෙකලා අපෙ කැපකිරිමට අරුතක් දුන්නා යුද්දෙ ඉවර කරලා යුද්දෙන් පස්සෙ අපෙ කැපකිරිම බඩ වඩා ගන්න පාවිච් කරපු එක තම්යි කරෙ ඔය කොයිකත්

    :yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කැප කිරිම කරෙ අපි රු5 භාණ්ඩය රු50 ට රන් කුසට වතුර විතරක් බිලා සැපට ඉන්න ඔන එක නැති කරගත්ත අපි සහ අපෙ සහොදරවරු සහොදරියන් ආරක්ශ අංශෙ ඉන්නෙත් අපෙම දුප්පත් සහොලා මහින්දලා ගොටාබයලා ෆොන්සෙකලා අපෙ කැපකිරිමට අරුතක් දුන්නා යුද්දෙ ඉවර කරලා යුද්දෙන් පස්සෙ අපෙ කැපකිරිම බඩ වඩා ගන්න පාවිච් කරපු එක තම්යි කරෙ ඔය කොයිකත්

    ඒත් කමක් නෑ බන් ... යුද්දෙ දින්නනෙ ™
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මිනිස්සු එහෙම හිතල සැනසෙනව බන් :)
    :) අපිනම් ඉතින් ආණ්ඩු පාක්ශිකයො:lol::lol: මොනවා උනත් මහින්ද යුද්දෙ දින්නානෙ
    පිටරටවල ඉන්න ගොඩාක් උන් ආණ්ඩුවට කැමති බන් තාම ලංකාවෙ බඩු මිල වැඩි කියන එක අපිට දැනෙන්නෙ නැහැ අපි කන්නෙ ලංකාවෙදි වගෙ තුන් ගුනයක් වියදම් කරලා නිසා වෙන්න ඔන

    ඔය කැසිනො ප්‍ර්මිට් වාහන දෙන එවා කුඩු ගෙන්නන එවා වගෙ නිසා ආණ්ඩුවට විරුද්ද උනාට :rofl:
     
    HHsujeewa

    Well-known member
  • Jan 15, 2009
    4,607
    133
    63
    SF211A.jpg

    Api Adambara Wenda One ape Palakayin Mehema Karapu Ekata..

    Karuna.jpg

    Mini Maru LTTE KARUNATA DUN Daduwama?
     
    Last edited:

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඔය එකෙක්වත් නෙවෙ යකෝ.. රට වෙනුවෙන් උපරිම කැපකිරීම් කරපු උන් අද වලවල් වල. තවත් සමහර උන් අත පය කෑලි නැතුව ගෙවල්වල..

    උබ ඔය පින්තූර දාපු හැම එකාම කලේ කොළබට වෙලා ප්ලෑන් ඇදපු එක. අන්තිම දවස් වල කොල්ලෝ වින්ද දුක් උබලා ඩ්හන්නවනම් මේ වගෙ ගොම්බ ත්‍රෙඩ් දාන්නෙ නෑ බං.

    උබලා හැමදාම හිතං ඉන්නෙ යුද්ධෙ කලෙ සරත් , මහින්ද . ගෝටා කියලා. මල්ලි වාහන හැදුවට වැඩක් නෑ එලවන්න ඩ්‍රයිවර්ලා නැත්තං.

    සරලව මෙහෙම හිතා ගනින්

    මහින්ද ගෝටා ට කියනවා හෙට මුලතිව් ක්ලියර් කරන්න කියලා

    ගෝටා සරත්ට ඕඩරේ දෙනවා..

    සරත් --- මුලතිව් භාරව ඉන්න ඔෆිසර්ට ටාගට් එක දෙනවා

    හැබෙයි මුලතිව් වල හිටපු කොටි අතේ කැටපෝල් තියාගෙන බට්ටෝ පැන පැන හිටියේ නෑ

    ( ඕක නිදසුනක් උබලට තේරෙන බාසාවෙන් ක්‍රමය ඔයිට වඩා වෙනස් උනත් )

    උබලා වගේ ගොබ්බයෝ හැමදාම කලේ කරන්නෙ බෙට්ටෙ සුවදත් තම්න්ගේ දේශපාලනේට ගාවගන්න එක.

    මේ රට වෙනුවෙන් මැරිච්ච උන් අතපය නැති කරගත්ත උන්ගෙ ආත්මෙ විනාශ කරන්න එපා
     
    otana bun 3 foruses innawa bun
     
    buddhikamed

    Member
    Jun 4, 2008
    19
    0
    0
    No argument for the dedication of Gen.Sarath Fonseka.(I personally don't like calling him "Fonseka").I initially thought Mahinda (I like to call him that way) had real intention to salvage this country from terrorism.But the way he behaves after the war tells the story.Corruption and wastage of government revenue led by Basil and political terrorism with religious conflicts led by Gotabhaya is the mirror image of their thinking pattern.The great brain behind all these scandals is Mahinda. TheyThey are just using the advantage created by General and soldiers to fill their purse and for future election campaigns of their sons.

    Sri Lanka missed a golden opportunity to develop as a country following the war.The development they are doing now is brainless money wasting projects.
    We need a person who really love the country and expect it's well being like General.
    Foolish Sri Lankans can never identify this and it will be very late when they take an action since already the country is in jeopardy.
     
    Last edited: