අපිනම් ඉතින් ආණ්ඩු පාක්ශිකයො
මොනවා උනත් මහින්ද යුද්දෙ දින්නානෙ
පිටරටවල ඉන්න ගොඩාක් උන් ආණ්ඩුවට කැමති බන් තාම ලංකාවෙ බඩු මිල වැඩි කියන එක අපිට දැනෙන්නෙ නැහැ අපි කන්නෙ ලංකාවෙදි වගෙ තුන් ගුනයක් වියදම් කරලා නිසා වෙන්න ඔන
ඔය කැසිනො ප්‍ර්මිට් වාහන දෙන එවා කුඩු ගෙන්නන එවා වගෙ නිසා ආණ්ඩුවට විරුද්ද උනාට![]()
ඉතින් මොකටද බන් ඔච්චර වැඩිපුර ගෙවාගෙන අරාබියට වෙලා ඉන්නෙ


