ඔය එකෙක්වත් නෙවෙ යකෝ.. රට වෙනුවෙන් උපරිම කැපකිරීම් කරපු උන් අද වලවල් වල. තවත් සමහර උන් අත පය කෑලි නැතුව ගෙවල්වල..
උබ ඔය පින්තූර දාපු හැම එකාම කලේ කොළබට වෙලා ප්ලෑන් ඇදපු එක. අන්තිම දවස් වල කොල්ලෝ වින්ද දුක් උබලා ඩ්හන්නවනම් මේ වගෙ ගොම්බ ත්රෙඩ් දාන්නෙ නෑ බං.
උබලා හැමදාම හිතං ඉන්නෙ යුද්ධෙ කලෙ සරත් , මහින්ද . ගෝටා කියලා. මල්ලි වාහන හැදුවට වැඩක් නෑ එලවන්න ඩ්රයිවර්ලා නැත්තං.
සරලව මෙහෙම හිතා ගනින්
මහින්ද ගෝටා ට කියනවා හෙට මුලතිව් ක්ලියර් කරන්න කියලා
ගෝටා සරත්ට ඕඩරේ දෙනවා..
සරත් --- මුලතිව් භාරව ඉන්න ඔෆිසර්ට ටාගට් එක දෙනවා
හැබෙයි මුලතිව් වල හිටපු කොටි අතේ කැටපෝල් තියාගෙන බට්ටෝ පැන පැන හිටියේ නෑ
( ඕක නිදසුනක් උබලට තේරෙන බාසාවෙන් ක්රමය ඔයිට වඩා වෙනස් උනත් )
උබලා වගේ ගොබ්බයෝ හැමදාම කලේ කරන්නෙ බෙට්ටෙ සුවදත් තම්න්ගේ දේශපාලනේට ගාවගන්න එක.
මේ රට වෙනුවෙන් මැරිච්ච උන් අතපය නැති කරගත්ත උන්ගෙ ආත්මෙ විනාශ කරන්න එපා