"Rata Wenuwen Wedima Kepa Kirima Kare Kauda?...

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :) අපිනම් ඉතින් ආණ්ඩු පාක්ශිකයො:lol::lol: මොනවා උනත් මහින්ද යුද්දෙ දින්නානෙ
    පිටරටවල ඉන්න ගොඩාක් උන් ආණ්ඩුවට කැමති බන් තාම ලංකාවෙ බඩු මිල වැඩි කියන එක අපිට දැනෙන්නෙ නැහැ අපි කන්නෙ ලංකාවෙදි වගෙ තුන් ගුනයක් වියදම් කරලා නිසා වෙන්න ඔන

    ඔය කැසිනො ප්‍ර්මිට් වාහන දෙන එවා කුඩු ගෙන්නන එවා වගෙ නිසා ආණ්ඩුවට විරුද්ද උනාට :rofl:

    ඉතින් මොකටද බන් ඔච්චර වැඩිපුර ගෙවාගෙන අරාබියට වෙලා ඉන්නෙ :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉතින් මොකටද බන් ඔච්චර වැඩිපුර ගෙවාගෙන අරාබියට වෙලා ඉන්නෙ :)
    ඔලුව අත ගලා ටොක්කක් ඇන්නා වගෙ දැනුනා:rofl::lol: වැඩියෙන් හම්බ කරන්නනෙ බන් :P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මුලින්ම මේ රටේ දුක් මහන්සියෙන් හම්බු කරලා ආණ්ඩුවට බදූ ගෙවලා පටි තදකරගෙන තමන්ගේ ළමයි යුද්දේ වෙනුවෙන් යොදවපු මිනිස්සු. ඊට පස්සේ මේ රටේ ත්‍රිවිද හමුදාව. ඊට පස්සේ අනික් අය පිළිවෙලට.
     
    • Like
    Reactions: gayankuwait

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    මේ වගේ ගොන් නුල් දැක්කම හිතෙනවා ලංකාවට බරපතල ප්‍රශ්න දෙකක් තිබුන.:rofl::rofl::rofl::lol::lol:

    (1) කොටි පරාජය කරන්න - මේක එච්චර අමාරු දෙයක් නෙවි නේ :P:P. හැබැයි පැරදුනානම් අනිවාර්යයෙන් මහින්ද ඇතුළු රජය වගකියන්න ඕන. :lol::lol::lol::lol:

    (2) යුද්දේ දිනපු පසු, යුද ජයග්‍රහණයේ අයිතිකාරයා සොයාගැනීම -මේක තමයි අමාරු වැඩේ. මේකට තවම තර්ක කරනවා. සමහරු රනිල් කියනවා, මහින්ද කියනවා...ෆොන්සේකා කියනවා. මේ බරපතල ප්‍රස්නේ දිහා බලනකොට යුද්දේ ජයග්‍රහණය කරන එක simple වැඩක්. :rofl::rofl::rofl::lol::lol: