EK Married Club-9

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය බොරුබන් , ඕකා අපෙන් බඩු ගන්නේ නැහැ , අපෙන් ගැන අහලා හම්බයෙක්ගෙන් ගන්න ඇති , ආයේ :P:P
    :lol: උවමනාව තිබ්බ දවසේ, අල්ලපු ගෙදර එකාට කෝල් කරලා වැඩක් නෑ.... හරි නම්බරේට කෝල් කරපිය.... අනික තොට කී පාරක් නම් නම්බර් එක දීලා ඈද්ද.....?? :angry:

    තොගේ වෝල් එකේම ඈති..... දැන් පැනපිය ලිදේ...... :lol: බොරු කාරයා..... :angry: :growl:
    බල්ලෝ කාවට වැඩිය රිදෙන්න ඇති :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Apo hambayagen badu gannawa hondai sinhala ungen badu gannawata wada...ungen gattama mulu pc ekatama kela wenawa :oo: ups ekak aran wechcha wade :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බල්ලෝ කාවට වැඩිය රිදෙන්න ඇති :P
    බල්ලා උනත් ඉවසලා ඉවසලා බැරිම තැන මුගෙ තියෙන කැරි කමට ඔය විශ කකුල හපන්න ඇත්තෙ:rofl::lol: මරාගෙන මැරෙන චෙතනාවෙන් වෙන්න ඔන
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යකෝ ගන්නවානම් ලැබ්ටෙක් තමා ,

    මම ගාව අරකගේ ටකරන් ක්‍රියේටිව් එකයි , ලැබ් ටෙක් එකයි දෙකම් තිබේ , දාපුවා , ගුත්තිලයි මුසිලයි වගේ වෙනස :P
    නාකියට රිදිලා කියෝනවා
    මුන් හොද කියන්න දන්නෙ නැති හැටි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හායි මාමි
    තාම ඉන්නව නෙ

    :frown: තෝ දැන් මගෙන් අහ ගන්නයි යන්නේ .. මෙහ් උඹ ලැපක් ගත්තද අර ලඩිය රොබාගේ කරේ ගහල ? :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නෙ මන්දා උබලත් :(
    මම එකෙක්ගෙ බිත්තියෙ ලිව්ව දෙයක්

    අඩො මට පට්ට විදියට වැඩ තියෙනවා කොම්පියුටර් රෙපයාර් කරන්න වගෙ ගොඩක් එවුන් කියන්නෙ ශොප් එකක් දාපන් කියලා :)
    උබ දන්නවද මට බිස්නස් හරි යන්නෙ නැ බන් ගනං කියන්න බැ:(
    දවසක් එක නංගි කෙනෙක්ගෙ( නංගි කිව්වට මගෙ වයස වගෙ) මැශිමක් හැදුවා රැ 8.30ට විතර මම ජෝක් එකට වගෙ කිව්ව සර්විස් චාර්ජ් ගැන පස්සෙ මේකි අහනව කීයද කියලා :baffled:මම කිව්ව පිස්සුද මේවට ඔයාගෙන් සල්ලි ගන්න පුලුවන්ද කියලා පස්සෙ අරකි අහපි එහෙනම් ඔයාට මොනාද ඕනෙ කියලා:baffled: මට ලිංගික අල්ලසක් දෙන්නද කෝහේද හැදුවෙ:P එදායින් පස්සෙ එහෙ ගියෙ නැ මම බයටම:lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බල්ලා උනත් ඉවසලා ඉවසලා බැරිම තැන මුගෙ තියෙන කැරි කමට ඔය විශ කකුල හපන්න ඇත්තෙ:rofl::lol: මරාගෙන මැරෙන චෙතනාවෙන් වෙන්න ඔන

    :D

    mu computer wikunana eka nawaththala hot dogs wikunanna ganna ida thiyanawa
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෙ මන්දා උබලත් :(
    මම එකෙක්ගෙ බිත්තියෙ ලිව්ව දෙයක්

    අඩො මට පට්ට විදියට වැඩ තියෙනවා කොම්පියුටර් රෙපයාර් කරන්න වගෙ ගොඩක් එවුන් කියන්නෙ ශොප් එකක් දාපන් කියලා :)
    උබ දන්නවද මට බිස්නස් හරි යන්නෙ නැ බන් ගනං කියන්න බැ:(
    දවසක් එක නංගි කෙනෙක්ගෙ( නංගි කිව්වට මගෙ වයස වගෙ) මැශිමක් හැදුවා රැ 8.30ට විතර මම ජෝක් එකට වගෙ කිව්ව සර්විස් චාර්ජ් ගැන පස්සෙ මේකි අහනව කීයද කියලා :baffled:මම කිව්ව පිස්සුද මේවට ඔයාගෙන් සල්ලි ගන්න පුලුවන්ද කියලා පස්සෙ අරකි අහපි එහෙනම් ඔයාට මොනාද ඕනෙ කියලා:baffled: මට ලිංගික අල්ලසක් දෙන්නද කෝහේද හැදුවෙ:P එදායින් පස්සෙ එහෙ ගියෙ නැ මම බයටම:lol:

    මේ කුමන පයන්නක් ද ? :rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නාකියට රිදිලා කියෝනවා
    මුන් හොද කියන්න දන්නෙ නැති හැටි
    ඔව් ඔව් .....උබගේ ප්රියම්බිකාවගේ සවුන්ඩ් එක වගේ ඇති......උබට ඉතින් කොමත් එක ෆට්ට මීපැණි වොයිස් නේ , අහන පිට උන්ට ටකරමට ගල ගහනවා වගේනේ :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔව් ඔව් .....උබගේ ප්රියම්බිකාවගේ සවුන්ඩ් එක වගේ ඇති......උබට ඉතින් කොමත් එක ෆට්ට මීපැණි වොයිස් නේ , අහන පිට උන්ට ටකරමට ගල ගහනවා වගේනේ :P
    දීපු දේක අගයක් දකින්න බැරි බලු මාමිලා
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    බොලාට හිනා
    එදා මතකනෙ කූලින් ෆෑන් එකක ගානවල් ඇහුවහම දුන්න ටෝක්ස් ටික. :dull:
    ගනන් අහන්නෙ නැතුව බඩු ගන්න මට සල්ලි නෑ :(
    ඌට කොහොමත් අපේ වගේ හිච්චි බිසනොස් වැඩක් නැතුව ඇති, ලොකු බිසනොස් නෙ :D