.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කෙරි ගැහිල්ලක් ගැහුවෙ මචන් සිංහලයො සංගලා මහිලා ගියාහම ස්‍රි ලංකන් ක්‍රිකට් ඉවර වෙන්නෙ නැහැ කියලා
    අපිට හිතන්න පුලුවන් EG ෆිච් වල අපි ඔය පුහුනු තරගත් පරාද වෙන ඉතිහාසයක් තිබුනා සනාලා 5/0 එක ගැහුව එක ඇරෙන්න චන්දිමාල්ලා තිරිමාණ්නලා විතානගෙලා සංගලාගෙ තැන් වල හොදට සෙල්ලම් කරයි වගෙ
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    185661.jpg


    185663.jpg
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sussex කණ්ඩායම මෙවැනි අපකීර්තිමත් පරාජයක් ලැබීමට හේතුව සොයගෙන් තිබෙනවා ඊට බලපා ඇති හේතුව මෙන්න මොහුයි

    6gwn6x.png

     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    Sussex කණ්ඩායම මෙවැනි අපකීර්තිමත් පරාජයක් ලැබීමට හේතුව සොයගෙන් තිබෙනවා ඊට බලපා ඇති හේතුව මෙන්න මොහුයි

    6gwn6x.png


    :oo::oo:
    y?
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    බින්දු;16675514 said:
    :(:(:( චන්දි ඕපන් යැවුවා නම් මැච් එක ඔයිට කලින් ඉවරයි

    ඔව් උ ඉස්සෙලම අවුට් වුනාම අපේ එවුන් පොලිමෙමේ යනවා :lol:
    overs 8 වගේ all out :growl: