EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull:
    කොටුවෙ රුපියල් 60ට තියෙන සිංහල සබ් දාපු චිත්‍රපටියක් ගෙනත් ඩීවීඩී එකට දැම්මම
    4.gif

    හලි සෝක් එකට ටීවී එකෙං පේනවා :rofl:
    200_s.gif

    :lol: labba linde :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔබතුමා සoධාන පාක්ශිකයෙක්ද :rofl:
    ඔව් බන් යුද්ද කාලෙ මහින්දගෙ පැත්තෙ දැනුත් ඉතින්:lol: මහින්දයාගෙ පැත්තට කතා කරන්නෙ:rofl:
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    ඔව් බන් යුද්ද කාලෙ මහින්දගෙ පැත්තෙ දැනුත් ඉතින්:lol: මහින්දයාගෙ පැත්තට කතා කරන්නෙ:rofl:
    අපිත් ඉතින් අනිත් පැත්තට කතා කරට උන් ඔක්කොම එකයි :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපිත් ඉතින් අනිත් පැත්තට කතා කරට උන් ඔක්කොම එකයි :lol:
    ඔව් අපි ප්‍රසිද්දියෙ කියනවා අනිත් උන් මහින්දයාට බැනලා බැනලා චන්දයක් අවාහම කතිරෙ මහින්දට ගහලා ගෙදර ඇවිත් එලකිරි ලොග් වෙලා එලි වෙනකම් මහින්දට බනිනවා:rofl::lol:
    ඉට නම්බුයිනෙ කෙලින්ම කිවුවාහම:rofl:
     
    ow ban