මේ ත්රෙඩ් එකෙන් මම යමක් ඉගෙන ගත්ත, යම් දේවල් වෙන තැන් වලින් ඉගෙන ගත්තේ එත් ඒවාට මෙතන ලැබුණු සමහර කරුණු ප්රයෝජනවත් උනා..එනිසා වැය කරපු කාලටයි, ඉවසපු සමහරුන්ගේ ගොන් පාර්ට් වලටයි වටිනාකමක් ලැබුන කියල හිතෙනවා..දල්ලේ උදාහරණයට ගොඩක් උන් එකඟයි වගේ..මේ හේතුව නිසා තමා බුද්දාගම ගැන හරි අවබෝධයක් ගොඩක් non-buddistලට නැත්තේ, බුදු හාමුදුරුවෝ අවු 24න් කරපු දේ අවු2500 කින් බෞද්ධයන්ට කරනගන්න බැරි වීමට එකත් හේතුවක් වෙන්න ඇති..alternative point of views අවොත් ඉදිරියට මගේ අදහස් එකතු කරනවා..
පහන් දල්ල නැතුව ඇත්ත එකෙන්ම කියල දෙන්ඩද?
අපේ සිත කවද හරි පටන් ගත්තනේ, එදා ඉදල ඒ හැදිච්චි සිත බිදෙනවා, බිදෙද්දී එකේ තියෙන තොරතුරු අරන් ඊලග සිත හැදෙනවා, ඊට පස්සේ එකත් බිදෙනවා, එකෙන් අලුත් සිතක් ඇති වෙනවා. මෙහෙම මෙහෙමනේ වෙන්නේ. දැන් අපි මැරෙද්දි මරෙන මොහොතේ අන්තිමේට එන සිත තමා ඊලග ආත්මේ මුල් සිත වෙන්නේ. එතකොට එකේ තොරතුරු ඔක්කොම තියෙනවා. ඊට පස්සේ අයෙත් එක බිදිනවා, එකේ බිදිලා අයෙත් අලුත් එකක් ඇති වෙනවා එකේ තියෙන තොරතුරුත් අරන්. මේ විදියට බැලුවොත් අපි හැම වෙලාවේම මැරී මැරී තමා ඉන්නේ.
Last edited:







