Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    තරහ වෙන්න එපා අයෙත් දානවා ඈ..
    පොස්ට් 1800ක් ද කොහෙද දාල මමත්.. මගේ එකත් බලල කියන්නකෝ.. දැන් මේ ත්‍රෙඩ් එකේ මේක දාන 4 වෙනි වතාව.. මුලදිමත් දැම්මා.. පුළුවන් නම් ලොකු උදව්වක්..

    1992.08.16
    12.43 PM
    Kegalle

    රැකියාව, පවුල් ජීවිතය, අනාගතය වගේ දේවල් ටිකක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්..

    ඔයාගේ එක බැලුවා වගේ මතකයි. :confused:ඒකයි ගත්තෙ නැත්තේ.බලල නැත්තන් අද ගත්ත දෙක බලලා ඕක හෙට ගන්නම් :)
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මේකත් බලලා දෙන්න
    1980 .10 .27
    උදේ 2.55 මඩකලපුවේදී

    හැකි අයුරින් මේකත් බලලා දෙන්නෝ

    අන්තිම එකටවත් මේක බලලා දෙන්න සහෝදෙර වරැනි
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Funny-Jokes-2014-5.jpg
    :rofl:
    ko ban ube birth deatails ?hoyandath be ?
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එල එල :)
    ඉඩක් ලැබුන වෙලාවක මගෙ එකත් බලලා දෙන්න:(


    1987-03-23
    ගාල්ල
    උදෙ 8.30
    උ: අක් 5.58
    නැ අක් 80,18:nerd:

    ගොඩක් ලියන්ඩ නම් බෑ.තරමක අසනීප තත්වයෙන් පසු වෙමි.

    මේ කේන්දරේ ජොබ් කේස් එකක් හෑව්.මේ කේන්දරේ ගොඩ දාලා දුන්නොත් මට මොනවද දෙන්නේ?:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගොඩක් ලියන්ඩ නම් බෑ.තරමක අසනීප තත්වයෙන් පසු වෙමි.

    මේ කේන්දරේ ජොබ් කේස් එකක් හෑව්.මේ කේන්දරේ ගොඩ දාලා දුන්නොත් මට මොනවද දෙන්නේ?:rolleyes:
    ඔන්න ඉතිං......:frown:
    තොට කේන්දරේ ගොඩ දාන්න බෑ නේ යකෝ.....
    ඌව ගොඩ දාල දීපං........
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    ඔන්න ඉතිං......:frown:
    තොට කේන්දරේ ගොඩ දාන්න බෑ නේ යකෝ.....
    ඌව ගොඩ දාල දීපං........

    :lol::lol::lol:
    ඒක හරි සරල දෙයක් ග්‍රහයෝ ටික මාරු කරලා ලියලා දෙනවා.. නැත්තන් මූව මරලා හොඳ වෙලාවක් බලලා ආයේ උපද්දනවා..
    අහ් ඒක කිව්වම මතක් වුනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් 14 දිහාවේ ලන්කාවට පට්ට ලමය් දෙතුන් දෙනෙක් උපදීවී
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔන්න ඉතිං......:frown:
    තොට කේන්දරේ ගොඩ දාන්න බෑ නේ යකෝ.....
    ඌව ගොඩ දාල දීපං........

    hik hik
    කේන්දරේ = ජන්මියා
    ජන්මියා= මූ

    ලියන්ඩ පටන් ගත්ත.දැන් මේ ලියන ගමන්:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;16677665 said:
    :lol::lol::lol:
    ඒක හරි සරල දෙයක් ග්‍රහයෝ ටික මාරු කරලා ලියලා දෙනවා.. නැත්තන් මූව මරලා හොඳ වෙලාවක් බලලා ආයේ උපද්දනවා..
    අහ් ඒක කිව්වම මතක් වුනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් 14 දිහාවේ ලන්කාවට පට්ට ලමය් දෙතුන් දෙනෙක් උපදීවී
    සැප්තැම්බර් ද?:dull::dull:
    ටූ ලේට්.....:(
    දැන් සෙට් කලොත් පෙබරවාරි මුල වෙනවා....:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ්..නැකැත්රාළ ඇත්තෝ....
    මම ඕඩියෝ සීඩී කලා ශිව තාණ්ඩව ස්ත්‍රෝත්‍රයයි, ගනේෂ් මන්ත්‍රයයි, ගායාත්‍රී මන්ත්‍රයයි, කුබේර මන්ත්‍රයයි.....
    එක දිගට දැම්මට අවුලක් නැති වෙයි නේහ්.........
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    තව කේන්දර 11 යි
    download.gif
    .ඉන්පසු මේ වසර සඳහා එළකිරිය තුල ජන්මපත්‍ර බැලීමේ ආදී සියලු ජ්‍යෝතිෂ්‍ය කටයුතු අවසන් කෙරේ.ලිපි පමණක් පළකෙරේ.
    sad.gif

    oya 11 ta mage ekath daganna bari wei da :):)
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    1987/04/23
    3.15 PM
    Colombo

    - රැකියාව
    - විවාහය
    - අනාගත ජිවිතය

    ane puluwan nam balala kiyanna mea dawaswala karadara godai.... :dull:

    05-12-2014, 12:03 AM (15 page 1ke damme) thama balala nane :no:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    සැප්තැම්බර් ද?:dull::dull:
    ටූ ලේට්.....:(
    දැන් සෙට් කලොත් පෙබරවාරි මුල වෙනවා....:(

    ඔව් දරුවන් දැන් පිලිසිඳගෙන ඉවරයි... මම හිතන්නේ නෑ ඒ වෙලාව ගොඩක් ඉපදෙයි කියලත්. ඒ ව්ලාවට උපදින දරුවට මේ යෝග ටික තියනවා

    ගුරු හංස නම් මහා පුරුෂ යෝගය
    සස නම් මහා පුරුෂ යෝගය
    සරලා යෝගය
    සතුරන් නසන හර්ෂ යෝගය
    ලක්ෂ්මී යෝගය
    චන්ද්‍ර මංගල යෝගය
    ම්‍රිදන්ග යෝගය
    කල්පදෘම යෝගය
    පරිව්‍රාජ යෝගය
    මීට අමතරව තවත් රාජ යෝග 2ක් හා රාජ සම්භන්ධ යෝග 4ක් තියනවා.

    පට්ටම චරිතයක් වෙයි
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    මේහ්..නැකැත්රාළ ඇත්තෝ....
    මම ඕඩියෝ සීඩී කලා ශිව තාණ්ඩව ස්ත්‍රෝත්‍රයයි, ගනේෂ් මන්ත්‍රයයි, ගායාත්‍රී මන්ත්‍රයයි, කුබේර මන්ත්‍රයයි.....
    එක දිගට දැම්මට අවුලක් නැති වෙයි නේහ්.........

    කිසි අවුලක් නෑ, ඔය කුබේර මන්තරය කියන්නේ රාවනා රජුගේ කාලේ හිටපු කුවේරට කියන මන්ත්‍රය. ඉන්දියාවේ මේ මන්ත්‍රයට මාර තැනක් තියන්නේ.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එල එල :)
    ඉඩක් ලැබුන වෙලාවක මගෙ එකත් බලලා දෙන්න:(


    1987-03-23
    ගාල්ල
    උදෙ 8.30
    උ: අක් 5.58
    නැ අක් 80,18:nerd:

    ඔබ ඉතා ආගම දහමට ලැදි ගුරුවරුන්ට ගරු කරන තැන්පත් චරිතයක් විය හැක.ඔබගේ මව ඉතා ගුණ දහම් වලින් පිරි මානසික ධර්මයන් පිළිබඳ දන්නා චරිතයක් විය හැක.කෙලින්ම කිව්වොත් ඔබේ මව ඔබේ ජීවිතයේ සියලු කඩා වැටීම් හමුවේ බැකැප් කරන කී රෝල් එකක් විය හැක.

    රැකියාව සහ අනාගතය

    රට ගියා -> මොකක් හරි තව උසස් අද්‍යාපන කටයුත්තක් කලා -> බැක් ටු සිරි ලංකා.

    කෙසේ වුවද විදේශ ගත වීම පිළිබඳව යම් සලකා බැලීමක් මේ දිනවල මනසේ හොල්මන් කරනු ඇත.2014-2019 දක්වා විදේශගත වී සිටිම සුදුසුය.


    ඔබ කොහොමත් වෘත්තිය්ය අගයක් හිමි දැනුමක් හිමි මිතුරන්ට කැමති චරිතයකි.ඔවුන් සමඟ සබඳ කම් පැවැත්වීමට කැමතිය.කෙසේ වුවද මේ ජන්ම පත්‍රයේ තිබෙන ලොකුම දෝෂය රැකියාවේ සහ ආදායමේ තිබෙන අස්ථිර භාවයයි. ඔබට කලයුත්තේ මෙයයි.

    තරමක කාලයක් සඳහා විදේශගතව සිට අද්‍යාපන කටයුත්තක් හදරා තමාගේ වැලිව් එක වැඩි කර ගන්න.විවාහය සඳහා 32 දී ඇතුලත් වීමෙන් පසු තම මුදල් සහ සහකාරිය සමඟ එක්ව ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කරන්න.ඔබට තනිව බිස්නස් කල නොහැක.තනිව බිස්නස් කලොත් කෙලින්ම ඩවුන්.විවාහක සහකාරිය සමඟ බහින් බස් වීමෙන් වුවද ජීවිතයේ ජයග්‍රහනය කල හැක.

    විවාහක සහකාරිය

    ඔබ කැමති ඔබව තත්වයෙන් උසස් කරන , රැකියාවක් කරන , ක්‍රියේටවිටි , සංස්ක්‍රතිය අගය කරන ,කලාවට හිතැනි ,තරමක් ප්‍රසිද්ධ පවුල් පරිසරයක් හිමි චරිතයකටය.බොහෝ විට එවැන්නෙක් ලැබේ.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේහ්..නැකැත්රාළ ඇත්තෝ....
    මම ඕඩියෝ සීඩී කලා ශිව තාණ්ඩව ස්ත්‍රෝත්‍රයයි, ගනේෂ් මන්ත්‍රයයි, ගායාත්‍රී මන්ත්‍රයයි, කුබේර මන්ත්‍රයයි.....
    එක දිගට දැම්මට අවුලක් නැති වෙයි නේහ්.........

    adore.gif
    my lord ganesha
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;16677746 said:
    ඔව් දරුවන් දැන් පිලිසිඳගෙන ඉවරයි... මම හිතන්නේ නෑ ඒ වෙලාව ගොඩක් ඉපදෙයි කියලත්. ඒ ව්ලාවට උපදින දරුවට මේ යෝග ටික තියනවා

    ගුරු හංස නම් මහා පුරුෂ යෝගය
    සස නම් මහා පුරුෂ යෝගය
    සරලා යෝගය
    සතුරන් නසන හර්ෂ යෝගය
    ලක්ෂ්මී යෝගය
    චන්ද්‍ර මංගල යෝගය
    ම්‍රිදන්ග යෝගය
    කල්පදෘම යෝගය
    පරිව්‍රාජ යෝගය
    මීට අමතරව තවත් රාජ යෝග 2ක් හා රාජ සම්භන්ධ යෝග 4ක් තියනවා.

    පට්ටම චරිතයක් වෙයි
    ඔබතුමා ඕක කියන්නේ දැං නේ ..සෙද්ද..........:(:dull:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    03 Oct 1987
    5.27 am
    Kandy General Hospital

    Interested to know about Job & Marriage
    Thanks in advance :)

    Can you at least try to tell me my Astrological Sign because my parents had gone to 2 separate astrologers and they each said two different signs. So feeling a bit confused over the matter. බොහොම පිං
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    ඔබතුමා ඕක කියන්නේ දැං නේ ..සෙද්ද..........:(:dull:

    කවුද හිතුවේ මෙ ගුරුමාරුව නිසා මම නිකන් හදලා බැලුවේ. අහ් අනිත් එක සිකුරු ඇරෙන්න අනිත් හැම ග්‍රහයම එක්කෝ උච්චයි නැත්තන් ස්වක්ශේත්‍රයි... කොහොමද ආතල් එක?