තරහ වෙන්න එපා අයෙත් දානවා ඈ..
පොස්ට් 1800ක් ද කොහෙද දාල මමත්.. මගේ එකත් බලල කියන්නකෝ.. දැන් මේ ත්රෙඩ් එකේ මේක දාන 4 වෙනි වතාව.. මුලදිමත් දැම්මා.. පුළුවන් නම් ලොකු උදව්වක්..
1992.08.16
12.43 PM
Kegalle
රැකියාව, පවුල් ජීවිතය, අනාගතය වගේ දේවල් ටිකක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්..
ඔයාගේ එක බැලුවා වගේ මතකයි.
ඒකයි ගත්තෙ නැත්තේ.බලල නැත්තන් අද ගත්ත දෙක බලලා ඕක හෙට ගන්නම් 







