Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,031
    728
    113
    Paris
    ado mata ganiyek na ban tawa :p

    tumblr_mpj0xiey7x1riz8uqo1_400.gif
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    saman1000 said:
    ade puluwannan mage kendare balala denawada? umba joke ekata nemei neda kiuwe kendara balanawa kiyala...

    1988.05.28 21:35 boralla

    life eke awul wela tiyenne :(

    menna ahinsaka kollek mata msg karala mama kendara balanawa kiyala hitala... paw neda ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;16677872 said:
    කවුද හිතුවේ මෙ ගුරුමාරුව නිසා මම නිකන් හදලා බැලුවේ. අහ් අනිත් එක සිකුරු ඇරෙන්න අනිත් හැම ග්‍රහයම එක්කෝ උච්චයි නැත්තන් ස්වක්ශේත්‍රයි... කොහොමද ආතල් එක?
    තව මොනා හරි කියල මානසිකව වට්ටපිය කේවට්ටයා...:angry::angry::angry:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගොඩක් ලියන්ඩ නම් බෑ.තරමක අසනීප තත්වයෙන් පසු වෙමි.

    මේ කේන්දරේ ජොබ් කේස් එකක් හෑව්.මේ කේන්දරේ ගොඩ දාලා දුන්නොත් මට මොනවද දෙන්නේ?:rolleyes:

    ඔක්කොටම් කලින් ගෙට් වෙල් සූන් කිව්වා:)
    ඇත්ත ජොබ් අවුලක් නම් තියෙනවා:( අද දවසම කරන්ට් එක නැ සුද්දගෙ $5 ගන්න 4න් එකට ඇලට් එනවා දැන් ඇවිල්ල බලද්දි ම්නිහ වෙන එකෙක්ට වැඩෙ දිලා ද කෝහෙද:dull: යම් කිසි දෙයක් කරන්න බැරිද :(

    නැකැත් රාල;16677665 said:
    :lol::lol::lol:
    ඒක හරි සරල දෙයක් ග්‍රහයෝ ටික මාරු කරලා ලියලා දෙනවා.. නැත්තන් මූව මරලා හොඳ වෙලාවක් බලලා ආයේ උපද්දනවා..
    අහ් ඒක කිව්වම මතක් වුනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් 14 දිහාවේ ලන්කාවට පට්ට ලමය් දෙතුන් දෙනෙක් උපදීවී
    :baffled:

    ඔබ ඉතා ආගම දහමට ලැදි ගුරුවරුන්ට ගරු කරන තැන්පත් චරිතයක් විය හැක.ඔබගේ මව ඉතා ගුණ දහම් වලින් පිරි මානසික ධර්මයන් පිළිබඳ දන්නා චරිතයක් විය හැක.කෙලින්ම කිව්වොත් ඔබේ මව ඔබේ ජීවිතයේ සියලු කඩා වැටීම් හමුවේ බැකැප් කරන කී රෝල් එකක් විය හැක.

    රැකියාව සහ අනාගතය

    රට ගියා -> මොකක් හරි තව උසස් අද්‍යාපන කටයුත්තක් කලා -> බැක් ටු සිරි ලංකා.

    කෙසේ වුවද විදේශ ගත වීම පිළිබඳව යම් සලකා බැලීමක් මේ දිනවල මනසේ හොල්මන් කරනු ඇත.2014-2019 දක්වා විදේශගත වී සිටිම සුදුසුය.

    ඔබ කොහොමත් වෘත්තිය්ය අගයක් හිමි දැනුමක් හිමි මිතුරන්ට කැමති චරිතයකි.ඔවුන් සමඟ සබඳ කම් පැවැත්වීමට කැමතිය.කෙසේ වුවද මේ ජන්ම පත්‍රයේ තිබෙන ලොකුම දෝෂය රැකියාවේ සහ ආදායමේ තිබෙන අස්ථිර භාවයයි. ඔබට කලයුත්තේ මෙයයි.

    තරමක කාලයක් සඳහා විදේශගතව සිට අද්‍යාපන කටයුත්තක් හදරා තමාගේ වැලිව් එක වැඩි කර ගන්න.විවාහය සඳහා 32 දී ඇතුලත් වීමෙන් පසු තම මුදල් සහ සහකාරිය සමඟ එක්ව ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කරන්න.ඔබට තනිව බිස්නස් කල නොහැක.තනිව බිස්නස් කලොත් කෙලින්ම ඩවුන්.විවාහක සහකාරිය සමඟ බහින් බස් වීමෙන් වුවද ජීවිතයේ ජයග්‍රහනය කල හැක.

    විවාහක සහකාරිය

    ඔබ කැමති ඔබව තත්වයෙන් උසස් කරන , රැකියාවක් කරන , ක්‍රියේටවිටි , සංස්ක්‍රතිය අගය කරන ,කලාවට හිතැනි ,තරමක් ප්‍රසිද්ධ පවුල් පරිසරයක් හිමි චරිතයකටය.බොහෝ විට එවැන්නෙක් ලැබේ.

    කියලා තියෙන එවා 100% ඇත්ත:)
    මම ඔය කිව්ව වගෙ කෙනෙක් තමයි අම්ම තමයි හැමදේටම ඉන්නෙ:love:
    විදෙස්ගත වෙන එකත් ඔලුවෙ තියෙනවා බොහො විට රැකියාවක් සහ අදායපන කටයුත්තකට:) දැන් ටිකක් පිස්සු නටන එක නවත්වලා අනාගතෙ ගැන හිතන්න පටන් අරන් තියෙන්නෙ:)
    සල්ලි ගැන ආසාවක් නැ හොයන්න හිතෙන්නෙත් නැ:dull:
    ගංජා පප්පලද වැන්න උන්ද බොක්කෙ මිතුරො වේ උන් ඒ සදහ ප්‍රොපෙශනල් ය එකත් හරි:P මට වඩා මොනම යමක් ගැන දන්න එවුන් ආසරෙට වැඩි කැමත්තක් තියෙනවා:yes:

    කැල්ල ගැන කිව්වොත් දැනට පත බූට් එකක් වගෙ එකක් කැවා ටිකක් සංකිර්න ලව් එකක් තිබිලා:baffled: ඒත් තාමත් ඒක

    සිතින් අදිනවා ආපසු යන්න නොදි.
    ඇස් දෙකින් අදිනවා වාගෙයි අහින්සකී.
    යන්නම ඔනැ වි නම් මගෙන් මිදි.
    කෙටි පනිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී

    ඔන්න ඔය වගෙ අවුලක් තියෙනවා හැබැයි අයියා ඔය කිව්ව හැම ගතිගුනයක්ම වගෙ තියෙන ගැනු ලමයෙක් තමයි ඒ:) මේ ටිකෙ මම ටිකක් මොංගල් වෙලා ඉන්නෙ මේ මගුල නිසා :( මේ ඉන්නෙ ඔය කිව්ව හොල්මනද:love:ඒ ගැන වැඩි දෙයක් කියන්න බැරිද :nerd:

    අනෙ ලොකු දෙයක් මේක බලල දුන්නට නැකත් රාල මාමටයි පවුසි අයියටයි බොහොම පිං,ඇත්තටම අතින් ලිව්වට හදවතින්මයි කිව්වෙ:)
    ජයවේවා
    11.gif
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔක්කොටම් කලින් ගෙට් වෙල් සූන් කිව්වා:)
    ඇත්ත ජොබ් අවුලක් නම් තියෙනවා:( අද දවසම කරන්ට් එක නැ සුද්දගෙ $5 ගන්න 4න් එකට ඇලට් එනවා දැන් ඇවිල්ල බලද්දි ම්නිහ වෙන එකෙක්ට වැඩෙ දිලා ද කෝහෙද:dull: යම් කිසි දෙයක් කරන්න බැරිද :(

    :baffled:

    කියලා තියෙන එවා 100% ඇත්ත:)
    මම ඔය කිව්ව වගෙ කෙනෙක් තමයි අම්ම තමයි හැමදේටම ඉන්නෙ:love:
    විදෙස්ගත වෙන එකත් ඔලුවෙ තියෙනවා බොහො විට රැකියාවක් සහ අදායපන කටයුත්තකට:) දැන් ටිකක් පිස්සු නටන එක නවත්වලා අනාගතෙ ගැන හිතන්න පටන් අරන් තියෙන්නෙ:)
    සල්ලි ගැන ආසාවක් නැ හොයන්න හිතෙන්නෙත් නැ:dull:
    ගංජා පප්පලද වැන්න උන්ද බොක්කෙ මිතුරො වේ උන් ඒ සදහ ප්‍රොපෙශනල් ය එකත් හරි:P මට වඩා මොනම යමක් ගැන දන්න එවුන් ආසරෙට වැඩි කැමත්තක් තියෙනවා:yes:

    කැල්ල ගැන කිව්වොත් දැනට පත බූට් එකක් වගෙ එකක් කැවා ටිකක් සංකිර්න ලව් එකක් තිබිලා:baffled: ඒත් තාමත් ඒක

    සිතින් අදිනවා ආපසු යන්න නොදි.
    ඇස් දෙකින් අදිනවා වාගෙයි අහින්සකී.
    යන්නම ඔනැ වි නම් මගෙන් මිදි.
    කෙටි පනිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී

    ඔන්න ඔය වගෙ අවුලක් තියෙනවා හැබැයි අයියා ඔය කිව්ව හැම ගතිගුනයක්ම වගෙ තියෙන ගැනු ලමයෙක් තමයි ඒ:) මේ ටිකෙ මම ටිකක් මොංගල් වෙලා ඉන්නෙ මේ මගුල නිසා :( මේ ඉන්නෙ ඔය කිව්ව හොල්මනද:love:ඒ ගැන වැඩි දෙයක් කියන්න බැරිද :nerd:

    අනෙ ලොකු දෙයක් මේක බලල දුන්නට නැකත් රාල මාමටයි පවුසි අයියටයි බොහොම පිං,ඇත්තටම අතින් ලිව්වට හදවතින්මයි කිව්වෙ:)
    ජයවේවා
    11.gif

    ela
    dansalen passe kellage wade hemin balala dennam
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    තව කේන්දර 11 යි
    download.gif
    .ඉන්පසු මේ වසර සඳහා එළකිරිය තුල ජන්මපත්‍ර බැලීමේ ආදී සියලු ජ්‍යෝතිෂ්‍ය කටයුතු අවසන් කෙරේ.ලිපි පමණක් පළකෙරේ.
    sad.gif
    :(:(:(
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    1) උපන් දිනය; 1984/12/29
    2) නිවැරදි උපන් වේලාව පෙ.ව 1.05
    3) උපන් ස්ථානය Mahanuwara

    වීරියවන්ත චරිතයකි. ලියන කියන වැඩ වලට දක්ෂය. පවුලේ ඥාතීන් අතර ප්‍රධාන තැන නිතතින් හිමිවේ. ඔවුන් ඔබව දක්ෂයෙක් ලෙස දකී. දුර ගමන් ගැන කියන නමවැන්නේ ඇවිදිලි කාරක රාහු උච්චව සිටීම නිසා ජන්මියාට විදෙස් ගත වීමට අවස්ථාව ඇත. 2013-2016 කාලයේ හෝ 2017-2018 අතර විවාහය සිදුවේ. වයස අවුරුදු 35 පමන වන විට අලංකාර නිවසක් සාදයි. මිලමුදල් අතින්ද උසස් තත්වයකට පැමිනේ. බුද්ධිමත් උගත් බිරියක් ලැබේ.
    අවුරුදු 39ත් 42 අතර කාලය අපල දායකය. ජන්මියාගේ මෑනියන්ටද මේ කාලය අපලය.
    සමස්ථයක් වශයෙන් ගත් කල දියුනුවට පත්වන හඳහනකි
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ela
    dansalen passe kellage wade hemin balala dennam
    එල එල පිං අයිති වෙනවා:) මගෙ පටි රෝල්ද මන්දා:baffled: හදහන බැලුවා කියන්නෙ පොලිස් රිපොර්ට් එක බැලුවා වගෙ ඇති නෙ:rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    1988.5.25
    11.45 AM
    panadura

    නිතර සෙම් රෝග වලට ගොදුරුවන කෙනෙකි. යහපත් අධ්‍යාපනයක් ලබයි, චන්චල සිතුවිලි වේ. අන් අය සුලුවට දකින දේ ජන්මියා විෂාල දෙයක් ලෙස දකී.

    පරිපාලනයට හෝ දේෂපාලනයට සුදුසු කෙනෙකි , මුදලට කෑදර නැත. ජීවිතේ මැදි වියෙන් පසු සැප විඳිමට හැක. එතෙක් කාලය ජීවත් වීමට අරගලයකි..

    දැනට ගත කරන රාහු මහ දසාව ජන්මියාට එතරම් සුභ නැත. මේ දසා කාලය තුල විවාහ බිඳ වැටීම් වුවද සිදුවිය හැක. මේ ජන්ම පත්‍රයේ බරපතල විවාහ දෝෂයක් ඇත. හඳහනේ ග්‍රහ ගැලපීම අනිවාර්යෙන් සිදු කල යුතුය. විවාහය කල් යෑමට මෙන්ම විවාහය නොවීමට වුවද ඉඩ ඇත. මේ කාලයේදී නරක නාමයක් වුවද ගාගැනීමට ඉඩ ඇත.

    ඥාන යෝග කාරක හඳහනකි. සාමන්‍යයෙන් ඥානයෝග කාරකයන් විවාහය පැත්තට බර නැත.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    නැකැත් රාල;16679394 said:
    නිතර සෙම් රෝග වලට ගොදුරුවන කෙනෙකි. යහපත් අධ්‍යාපනයක් ලබයි, චන්චල සිතුවිලි වේ. අන් අය සුලුවට දකින දේ ජන්මියා විෂාල දෙයක් ලෙස දකී.

    පරිපාලනයට හෝ දේෂපාලනයට සුදුසු කෙනෙකි , මුදලට කෑදර නැත. ජීවිතේ මැදි වියෙන් පසු සැප විඳිමට හැක. එතෙක් කාලය ජීවත් වීමට අරගලයකි..

    දැනට ගත කරන රාහු මහ දසාව ජන්මියාට එතරම් සුභ නැත. මේ දසා කාලය තුල විවාහ බිඳ වැටීම් වුවද සිදුවිය හැක. මේ ජන්ම පත්‍රයේ බරපතල විවාහ දෝෂයක් ඇත. හඳහනේ ග්‍රහ ගැලපීම අනිවාර්යෙන් සිදු කල යුතුය. විවාහය කල් යෑමට මෙන්ම විවාහය නොවීමට වුවද ඉඩ ඇත. මේ කාලයේදී නරක නාමයක් වුවද ගාගැනීමට ඉඩ ඇත.

    ඥාන යෝග කාරක හඳහනකි. සාමන්‍යයෙන් ඥානයෝග කාරකයන් විවාහය පැත්තට බර නැත.
    ammo thanikadayek
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,751
    24,032
    113
    tracing Geo-location.. ... ...
    නැකැත් රාල;16677414 said:
    ඔයාගේ එක බැලුවා වගේ මතකයි. :confused:ඒකයි ගත්තෙ නැත්තේ.බලල නැත්තන් අද ගත්ත දෙක බලලා ඕක හෙට ගන්නම් :)

    බලල තිබ්බේ නෑ.. වැඩේ ඉවර වෙන්න කලින් බලන්න පුළුවන් නම් ලොකු දෙයක්.. තැන්ක්ස්.. :)