එල එලකලිනුත් හරි ගිහින් තිබ්බේ චයිනීස් සර්කිට් එකට සෙල්ලම් දාලා.. ඒකට අද කෙලවුනා..ගෙනත් තිබ්බ එකක් දාල ආයි හරිගියා..
ඒකටත් කෙලවෙන්න කලින් එකක් හදාගන්න ඕනේ..
![]()
හදමු හදමු 
එල එලකලිනුත් හරි ගිහින් තිබ්බේ චයිනීස් සර්කිට් එකට සෙල්ලම් දාලා.. ඒකට අද කෙලවුනා..ගෙනත් තිබ්බ එකක් දාල ආයි හරිගියා..
ඒකටත් කෙලවෙන්න කලින් එකක් හදාගන්න ඕනේ..
![]()
හදමු හදමු 
දැනටත් පොර ලෝකල් තමාඩෝ පෙරන්නෙඅන්න බිස්නස් එක කරනව නම්. අපේ ගමෙත් එකෙක් මිස් වෙවි එකක් පදිනව දැක්ක මන් දැන් මාසෙකට විතර කලින්.. GN වලට ලොකල් හදපන්කො.පස්සෙ තව එව්වට බහිමුකර්මාන්තය දියුනු කරල ගමු
![]()


අන්න බිස්නස් එක කරනව නම්. අපේ ගමෙත් එකෙක් මිස් වෙවි එකක් පදිනව දැක්ක මන් දැන් මාසෙකට විතර කලින්.. GN වලට ලොකල් හදපන්කො.පස්සෙ තව එව්වට බහිමුකර්මාන්තය දියුනු කරල ගමු
![]()



අපේ ටෝනි අයිය තමා.. මං දියුණු කරනව විතරයි. පොරට තමා ඔක්කොම ගෞරවය...


දැනටත් පොර ලෝකල් තමාඩෝ පෙරන්නෙ![]()

මු නෙවෙ බන් ටොනි අය්ය පෙරන්නෙ. නියම පදම මු තාම ඉගෙනගෙන නෑ![]()

පේටනට් බලපත්තරේ ගනින් ඉක්මනටඅඩේ මේ හැම එකම මං නෙමේ හොයාගත්තේ...අපේ ටෝනි අයිය තමා.. මං දියුණු කරනව විතරයි. පොරට තමා ඔක්කොම ගෞරවය...
![]()

මු නෙවෙ බන් ටොනි අය්ය පෙරන්නෙ. නියම පදම මු තාම ඉගෙනගෙන නෑ![]()
එහෙම කියන්න එපා පොරත් පොඩියට පටන් අරන් කොරයි 
වැඩ පටන් අරන් තියෙන්නේ බන්..
ඔය දැන් දුවන යුනිට් එක නම් හදල දෙන්න පුලුවන් මිස් වෙන එකකට ගැලපෙන්න. හැබැයි වැඩේ තියෙන්නේ ඒක RPM රේන්ජ් එකකට විතරයි හරියට දුවන්නේ..
නෝමල් ස්පීඩ් එකේ අවුලක් නැතුව දුවන්න තිබ්බොත් බයික් එක 100 පනින්නෙම නෑ.
ඇරල යන්න තිබ්බොත් ස්ටාර්ට් වෙන්නෑ අයිඩ්ල් දුවන්නෑ.
පටු RPM රේන්ජ් එකක් තියෙන්නේ. මං අද දාපු දෙවෙනි යුනිට් එකේ තත්වෙ ටිකක් හොඳයි. ඇරල යන්න පුලුවන්.
බලමු ගොඩ දාගන්න පුලුවන් වෙයි.![]()
ඔකේ ටයිමින් ඇඩ්වාන්ස් කිරිල්ලක් වෙනවද ?
නොර්මල් දුවන්න (100 ට අඩු) හදලා 100 (predefined rpm) පැන්නම ඇඩ්වාන්ස් කිරිල්ල නැති කරන්න වගේ ක්‍රමයක් හදන්න ඕනා එතකොට ෆුල් රේන්ජ් වැඩ.
නෑ නෑ තාම හිතලවත් නෑ.පස්සට ලොකු ටයර් එකක් දාන්න ඕනේ.ඉක්මනටම ටයර් ටියුබ්ලස් කරගන්න ඕනෙකමක් තියෙනවා එකයි ඇහුවේනොදනී බං.... බස් එකට දාපුවා නම් මේ සැරේ සුටුස් ගාලා ගෙවුනා.... හිතා ගන්න බෑ.....
![]()
ටයර් දාන්න හොයන්නේ... දැන් ගෙවිලද....?? පස්සට ලොකු ටයර් එකක් දාගන්න දානවා නම් ටයර්.....
අනේ මංදා සියට් නම් කවුරුවත් දාන්නෑ..![]()

තාම පටන් ගත්තේ නැද්දඅඩේ මචන්ලා CDI කේස් එක හරිගියා..
මං තව CDI යුනිට් එකක් ගෙනත් තිබ්බ සර්කිට් එක බලාගන්න කියල. දාගෙන දුවපු ජාතියෙම එකක්. දැන් දුවපු එකට අද කෙල වෙච්ච නිසා දැම්ම ඒක. වැඩේ ගොඩ ගියා.
90 නම් පනිනව ගේමක්ම නැතුව.කලින් තිබ්බ එකට වඩා හොඳයි තත්වේ..
ඒ වුනාට අලුතින් එකක් හදන්න ඕනේ..![]()
දැනටත් පොර ලෝකල් තමාඩෝ පෙරන්නෙ![]()

සුබ උදෑසනක්
කෝ යකෝ මේකේ කුකුලෝ ටික
අද උදේ නෑවා නෑමක් නාරාහේන්පිට ඉදලා කොල්ලුපිටියට එනකන්ම![]()


අඩේ මේ හැම එකම මං නෙමේ හොයාගත්තේ...අපේ ටෝනි අයිය තමා.. මං දියුණු කරනව විතරයි. පොරට තමා ඔක්කොම ගෞරවය...
![]()
පොඩි එකා......?? 
නෑ නෑ තාම හිතලවත් නෑ.පස්සට ලොකු ටයර් එකක් දාන්න ඕනේ.ඉක්මනටම ටයර් ටියුබ්ලස් කරගන්න ඕනෙකමක් තියෙනවා එකයි ඇහුවේ
ඕකේ මම හිතන්නේ ටියුබ්ලස් තමා ඈවිත්ම ඈත්තේ..... 
සුබ උදෑසනක් කෝ යකෝ මේකේ කුකුලෝ ටික
අද උදේ නෑවා නෑමක් නාරාහේන්පිට ඉදලා කොල්ලුපිටියට එනකන්ම![]()
මමත් තෙමුන කුකුලෙක් වගේ වැඩට ආවේ බම්බලපිටියට එනකම්![]()








මමත් තෙමුන කුකුලෙක් වගේ වැඩට ආවේ බම්බලපිටියට එනකම්
![]()



ඕකේ මම හිතන්නේ ටියුබ්ලස් තමා ඈවිත්ම ඈත්තේ.....
![]()

හුටා එහෙනම් ඔය හිගන්නෝ ඕකටත් ටියුබ් එවලා ඈත්තේ...... එහෙනම් පල්සර් 180 ඉදන් වෙන්න ඈති ටියුබ්ලස් එවන්නේ......?? ලෑලි සීට් එකේ මොකක්ද දන්නේ නෑ එන්නේ.....?? එදා මගේ ටයර් දෙක ගත්ත ලෑලි සීට් එකේ නම් ටියුබ් ඈවිත් තිබ්බේ......


හැබැයි එල දැන්.