මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    යාළුවා;16679577 said:
    එකක්... මෙන්න මේක නං අවුලක් මට තවමත් :oo:
    මම මස් කන එක නැවත්තුවොත් මස් වලට මරණ එක සතෙක් හරි මරණ එක නවතියි කියල මම හිතනවා. එහෙම දැන දැන කන එක පාපයක් කියල තමා මම හිතන්නෙ...:nerd:
    (අකුරු පොඩියට දාපං මට ඇස් පේනවා:oo:)

    [/COLOR]

    බුදුදහමට අනුව කර්මය කියන්නේ ක්‍රියාවක්. කර්මය කියලා වෙන දෙයක් නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” ඒ අනුව කර්මය ක්‍රියාවක් නෙමෙයි :) ඕනෑම ක්‍රියාවක් කර්මයක් සහිත ක්‍රියාවක් බවට පත් වෙන්නත් පුළුවන් :rolleyes:කර්මයක් නැති ක්‍රියාවක් බවටත් පත්වෙන්න පුළුවන්.:rolleyes:
    නිදසුනකින් පැහැදිලි කළහොත් මේසයක් මත තබා ඇති වීදුරුවක් නොහිතා අත වැදීමෙන් බිඳීයන්න පුළුවන්. එලෙසම යමෙක් හිතාමතා තරහ සිතින් වීදුරුව බිම දැමීමෙන් බිඳී යන්නත් පුළුවන්. මේ සිදුවීම් දෙකින්ම සිද්ධ වෙන්නෙ එක දෙයක්. ඒ වීදුරුව බිඳී යාමයි. සැබවින්ම මේ සිදුවීම් දෙකම ක්‍රියාව වශයෙන් සිදුවෙලා වීදුරුව බිඳිලා. නමුත් මේ සිදුවීම් දෙක එකක් නෙමේ දෙකක්.
    පළමු සිදුවීමේදී හේතුවක් නැතිව, නොහිතා නිරායාසයෙන් වීදුරුව බිම වැටිලා බිඳීයාමට පුද්ගල මනස සම්බන්ධ නැහැ. නමුත් හිතාමතා ආයාසයෙන් වීදුරුව බිඳීමෙහි මනසෙහි සම්බන්ධතාවයක් පවතිනවා.
    මේ සිදුවීම් දෙකම කර්මය වෙන්නෙ නැහැ. හිතාමතා වීදුරුව බිඳ දැමීමට පාදක වුන සිතිවිල්ල තමයි කර්මය වෙන්නේ.
    ඒ නිසයි, චේතනාහං භික්ඛවේ කම්මං වදාමි කියන්නේ,චේතනාවටයි කර්මය කියන්නෙ. කර්මය කියලා කියන්නේ සිතිවිලි කොට්ඨාසයක්. යම්කිසි වැඩක් කරනවිට ඒ කරන ක්‍රියාව පිළිබඳව මනසේ නැගෙන්නා වූ සිතිවිලි තමයි කර්මය...:baffled:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එක හරි. අපි කිසි කෙනෙක් අයෙ ඉපදෙන්න හිතන්නවත් හොඳ නෑ. පුළුවන් තරම් ඉක්මනට වහ වහා ධර්මය අවබෝධ කර ගන්න තමා තියෙන්නේ.. වෙන්නම් පිහිටක් නෑ. බුදු රජාණන් වහන්සේ නැවත ඉපදීමක් යන්තමින් වත් වර්ණනා කලේ නෑ. අනෙක් කරණය මේ මහා භද්‍ර කල්පයෙන් පස්සේ එන්නේ බුද්ධ ශුන්‍ය කාලයක්. බොහෝවිට. පසු ගිය කල්ප 99 ට මත් බුදු වරු 2 නමයි පහල වෙලා තියෙන්නේ. මේ මහා භද්‍ර කල්පයේ තමයි අපේ පුදුමාකාර වාසනාවකට බුදුවරු 5 නමක් පහල වෙන්නේ. එක අහඹු සිදුවිමක්... ඉදිරි කල්ප 100 ටම එක බුදු කෙනෙක් වත් පහල නොවුනොත්?

    ඔව් අයියා මට මේකේ බරපතලකම තේරෙනවා
    අයියා අර සයිට් එකේ දම්සක් පැවතුම් සුතුර සිංහලෙන්
    පරිවර්තනය තියෙනවද මට මුල ඉදන් ඔක්කොම අහන්න
    :)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් අයියා මට මේකේ බරපතලකම තේරෙනවා
    අයියා අර සයිට් එකේ දම්සක් පැවතුම් සුතුර සිංහලෙන්
    පරිවර්තනය තියෙනවද මට මුල ඉදන් ඔක්කොම අහන්න
    :)

    http://www.mahamevnawa.com/Amadahara_FrnDw/Mp3_02_Sutta_Discourses/Su_001_Damsak%20Pewathum%20Sutta%20%5B2008_06_18%20Kundasale%5D.mp3
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බොහොම ස්තුතියි සහෝදරයා එත් සීලයෙහි ඔයිට වඩා දේවල් ගැබ්
    වෙලා තියෙනවා නේද සෝවාන් කෙනෙකුට කොච්චර නිවුණු මනසක් තියෙන්න ඕනද
    ඒ වගේ කෙනෙක් කොහොමද සුරාව පානය කරන්නේ සුරාව කියන්නේ
    සහෝ කොච්චර මනසට අසහනයක් ද (පාවිච්චි කරලා තියෙන නිසා කියන්නේ ):(:)

    සෝවාන් වෙච්ච් ගොඩක් අය එහෙම කරන්නේ නෑ. ඒ ගොල්ලෝ ඉන්නේ අහසේ ඉන්න කුරුල්ලෙක් වගේ නිදහසේ. වෙන කෙනෙක්ට කරදරයක් කරන්ඩ හිතන්නේ වත් නෑ. එත් මම කිවේ theory එකේ හැටියට එහෙම වෙන්ඩ බැරි නෑ කියල. සෝවාන් උනා කියල තාම හැම එකක්ම සම්පුර්ණ කරලා නෑ නේ.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සෝවාන් වෙච්ච් ගොඩක් අය එහෙම කරන්නේ නෑ. ඒ ගොල්ලෝ ඉන්නේ අහසේ ඉන්න කුරුල්ලෙක් වගේ නිදහසේ. වෙන කෙනෙක්ට කරදරයක් කරන්ඩ හිතන්නේ වත් නෑ. එත් මම කිවේ theory එකේ හැටියට එහෙම වෙන්ඩ බැරි නෑ කියල. සෝවාන් උනා කියල තාම හැම එකක්ම සම්පුර්ණ කරලා නෑ නේ.

    methendi uba tikak waradi mithrayaa. Hondata hoyala balapan. Maarga pala labinge kshaya wela yana , swalpa washayen ithuru wana dewal wena wenama thiyanawa. Marga pala labin kisi dawasaka waradee bandenne naa. Mama kiyanne prathamika seelayak wana pansil kadanneema na. Oya vidihata pansil pada 5ma kadanna puluwan ne. Ehema wenawanam eya maargapala labalath naa.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    sakkaya dittiya gana visthara karana sowan wenna mulikawama balapana suthra deshaanawak thiyanawa. Mama photo gahapuwa. Baudda abaudda godak aya ahana prashna walatath uththara thiyanawa. Images 21k. Wenama thread ekak dalaa link karannada? Naththam methanama tika tika dannada? Uwamana aya kiyannako poddak.
     

    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0
    methendi uba tikak waradi mithrayaa. Hondata hoyala balapan. Maarga pala labinge kshaya wela yana , swalpa washayen ithuru wana dewal wena wenama thiyanawa. Marga pala labin kisi dawasaka waradee bandenne naa. Mama kiyanne prathamika seelayak wana pansil kadanneema na. Oya vidihata pansil pada 5ma kadanna puluwan ne. Ehema wenawanam eya maargapala labalath naa.

    man ahala tiyenawa bipu kenek sowan wuna kiyala.. eya kalin baudda sasanayaka budu hamuduruwo inna thana minissunta pennala(pora handiyaka kadayak dan idala tiyenne.ethanin yana minissunta budu hamuduruwo inna paththa pennala)

    Ehema bipu welawaka sowan wennath pera kala kusal tiyenna one.hamotama nane ehema :)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    sakkaya dittiya gana visthara karana sowan wenna mulikawama balapana suthra deshaanawak thiyanawa. Mama photo gahapuwa. Baudda abaudda godak aya ahana prashna walatath uththara thiyanawa. Images 21k. Wenama thread ekak dalaa link karannada? Naththam methanama tika tika dannada? Uwamana aya kiyannako poddak.

    මටත් ඕන අයියා. කමක් නෑ. ඒවගේ දෙයක් තියෙනවා නම්
    ලොකු උදව්වක්
    :)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,334
    86,583
    113
    ආශ්චර්යමත් රටක
    patta thread ekak... dinosaur prashneta lassanata uttara deela tibuna kattiya.. :D :D

    ඔව් බන් අපි කරන්න ඕනේ කොහොම හරි සෝවාන් වෙන්න උත්සාහ කරන එක. එක සැරෙන් නිවන් දකින්න කිව්වම අමාරුයි වගේ නේ. සෝවාන් වෙනවා කියන්නේ නොවරදින නිවන් මගට එනවා කියන එක නේ.

    කරන්න තියෙන්නේ සක්කාය දිට්ටි, විචිකිච්චා, සීලබ්බත පරාමාස දුරු කරන එක විතරයි. විශාකා මහා උපාසිකාවත් අවුරුදු 7දි ඒක කළා. ළමයි ගොඩකුත් හදලා ලස්සන පවුල් ජීවිතෙකුත් ගත කලානේ. ඉතින් අපිට සෝවාන් වෙන්න එච්චර අමාරු වෙන එකක් නෑ.

    සෝවාන් වුනොත් තව උපරිම ආත්ම භාව 7යි උපදින්නේ.
    :)

    සක්කාය දිට්ටි, විචිකිච්චා, සීලබ්බත පරාමාස mewa gana tikak pahadili wistarayak karanna puluwanda machan?
    (mama buddagame unath ee gana pahadili adahasak na :dull::( )
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    man ahala tiyenawa bipu kenek sowan wuna kiyala.. eya kalin baudda sasanayaka budu hamuduruwo inna thana minissunta pennala(pora handiyaka kadayak dan idala tiyenne.ethanin yana minissunta budu hamuduruwo inna paththa pennala)

    Ehema bipu welawaka sowan wennath pera kala kusal tiyenna one.hamotama nane ehema :)

    පිනෙ බල මහිමය කොච්චර ද කියලා මේකෙන්ම තේරුම් ගන්න
    පුළුවන්
    :shocked:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    උබට ඕක බරම පතල විදියට කියල දෙන්න පුළුවන් ඔය කිව්වෙ සරලම විදියට.. ප්‍රාණ ගාතයෙ ප්‍රයෝගයන් හයක් තියනව.. ඒ හයත් තව අනු කොටස් වලට බෙදිල බෙදිල යනව උබට මේ ටික තේරුම් කරල ඉන්න එපැයි මුලින්ම.. මම හිතුවෙ තේරුම් ගත්ත කියල.. තේරෙන්නෙ නැත්තම් කියපන්.. උබ මේ අනික් උන් වගේ අලි ඔලුවෙන් නෙවේ නෙ ඉන්නෙ ඒක නිසා දෙයක් තේරුම් කරන්න පුළුවන්..

    තව ටිකක් සරල කරොත්..ඇවිදිනකොට දන්නෙම නෑ පෑගිලා මැරෙනව සතෙක් ව.. පවක් ඇති වෙනවද ? ඒක කියපන් මට මුලින්ම

    හරි නොදැන කරන දේ පවක් නෙමේ කියල මම දන්නවා. ඒක කතෝලික ධර්මයෙත් තියෙනවා.
    පොඩ්ඩක් ඔයා කියන දේ පැහැදිලි කරන්න. නිල් පාට කරපු ටික.

    මගේ ප්‍රශ්නෙ මේකයි....
    මම මස් කන එක නැවත්තුවොත් මස් වලට මරණ එක සතෙක් හරි මරණ එක අඩු වෙනව කියල මම හිතනවා. එහෙම දැන දැන කන එක පාපයක් කියල තමා මම හිතන්නෙ...:nerd:
    සරලම උදාහරණයක් කියන්නන්. ගමේ මස් කඩේ. මස් මරණව උන්. ඒ කඩෙන් මස් ගන්නෙ 10 දෙනෙක් විතර. කොහොමත් ඔය 10 දෙනා මාසෙට සත්තු 10ක් කනවා. එකෙක් හරි කන එක නැවත්තුවොත් ඉතුරු 9 දෙනා කන්නෙ සත්තු 9 දෙනයි. මස් කෑම වැඩි කරන්නෙ නෑ කියල උපකල්පනය කරමුකො. එතකොට මස් කඩ කාරයා එක සතෙක් මරණ එක අඩු කරනවනෙ අර මනුස්සය ගන්නෙ නැති නිසා. නැත්තන් සතාව මරල කාට විකුනන්නද?
    (ඔය දේ දැන දැන මස් කන එක පව් නේද?)
    දැන් ඕක පරිමාණය වැඩි කළත් ඒක අදාළයිනෙ. :nerd: මස් කන එක අඩු වෙන්න අඩු වෙන්න සත්තු මරණ එක අඩු වෙනවනෙ...
    ඒ අතරෙ මස් කෑම කෙනෙක් නවත්තන අතරෙ තව අය මස් කෑමට එකතු වෙන එක අදාළ නෑ. ඒක හැමදාම වෙන දේනෙ.
    කෙනෙක් මැරෙනවා..කෙනෙක් ඉපදෙනවා..

    අපිට කන්න නේද මේ සතාව මැරුවෙ කියල දැන දැන කන එක පවක් නේද?
     

    ranjana disasekara

    Well-known member

  • ඈ බං කොළුවො ? මං ඇහැව්වෙ මිස් වුනේ ඇයි කියල මිසක් හොයන්න එපා කිව්ව කරුණු ගැන නෙමේනෙ o_O
    අනික ජුරාසික් වගේ යුගයක් තිබ්බ කියලවත් යංතං දේශනා කලා නං, ඒ කාලෙ මිනිස්සු හිටියෙ මෙන්න මෙහෙම තැන් වල හැංගිලා කියල කිව්ව නං, එහෙම නැත්තං කකුසඳ බුදුන් වහන්සෙගෙ කාලෙ මිනිස් ෆොසිල හම්බවෙන්නෙ නැත්තෙ මිනිස්සුන්ගෙ පොසිල වත් ඉතුරු නොවෙන්න මෙන්න මේ වගේ දෙයක් වුනා කියලවත් කිව්ව නං ඒව ගැනයි මං අහන්නෙ.. o_O

    machan mehemai budu haamuduruwo me earth eka ganama nemei kiyanne...
    apee wagee samaanthara looka tawa kalpa lakshayak tiyenawa 9hundrads of trilllions) itin eewaye minis ruupa walata wadaa wenas widihata buduhaamuduruwaru pahala wela tiyenawa.itin ee aya me earth ekee nemei indala tiyenne (one nam earth;s cousin kiyala kattiya planet ekak hoyagatta langadi ) eeke koonagama budhun hitiya wenna puluwan..
    hoyanna yanna epa machoo pissu hadei)
    and mama piliganawa dan inna samaharu buddhaagama wikurthi karala kiyala..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මෙතන සිද්ද වෙලා තියෙන්නෙත් එහෙම දෙයක් තමා මිනිස්සුන්ගේ දුක දුකට හේතුව ඒක නැති කිරීමේ මග ගැන දේශනා කරපු බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ ඔයා අහනව වෙන සත්තුන්ගෙ ගැන ප්‍රශ්නයක්.
    ඔයා ආර්ට් ක්ලාස් එකේ කලනය ගැන අහන් නැති වෙන හේතුවම තමා මෙතනටත් අදාල වෙන්නෙ. ඒ සර් ඔයාට උත්තර දෙන්නෙ නැත්තෙ නොදන්න නිස නෙවෙයි ඒතන ඉන්න ඔක්කොම ඇවිත් ඉන්නෙ ආර්ට් ඉගෙන ගන්න මිසක් කලනය ගැන ඉගෙන ගන්න නෙවෙයි. ඒ උවමනාව තියෙන 400ක්ගෙ කාලය ඔයා වෙනුවෙන් කොහොමටවත් වැය කරන්නෙ නෑ ඒක ඔයා දන්නව.

    හැබයි බුදු හාමුදුරුවො ඉදිය නන් ඔයට අනිවාර්යෙන් ඔය ගැටලුව සදහටම නැති කරල නිවන් අවබෝධ කරන්න පුලුවන් තත්වයකට ඔයාව ගෙනෙයි. මොකද උන්වහන්සේ හැම කෙනාටම එක වගේ කාරුණික නිසා.

    එහෙම ගැටලුවක් කාට හරි ඒ වෙලවෙ ඇති උනා නන් උන්වහන්සේ එකට යොදපු පිළියම පොත පතේ සදහන් වෙනව. එහෙම කිසිම කෙනෙක් නොදන්නා බුදුරජාණන් වහන්සේ විතරක් දැනගෙන ඉදපු දේවල් වල තරම කොච්චරද කියල කියන්න බෑ.

    එදා උන්වහන්සේ පැහැදිලි කරා නන් මෙහෙමත් සත්තු ජාතියක් ඉදල තියෙනව කියල ඒක නිකන් දැන් ඔයා එක පාරටම අතීතයට අවුරුදු 50කට කලින් ගිහින් ඒ ඉන්න මනුස්සයෙක්ට ඉන්ටර්නෙට් කියන්නෙ මොකද්ද කියල දෙන්න උනා වගේ තියෙයි.
    ඔයා ඕනි තරම් ඕක ගැන තර්ක කරන්න ඒ උනාට වැඩක් නෑ අන්තිමට පුස් පොල්ගෙඩියක් බින්ද වගේ තියෙයි. සදහන් කරපු දේට වඩා වටින්නෙ දේශනා කරල තියෙන ධර්මයේ තියෙන කරුණු සාකච්චා කරන එක.

    මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හැම මනුස්සයෙක් ගැනම කරුණාවෙන් උන්වහන්සේ නැති කාලයක උනත් තේරුම් ගන්න පුළුවන් වෙන්න දුක නැති කිරීමේ මග.බුදුරජාණාන්වහන්සේ බොරු කියලත් නෑ කියපු දෙයක් මේතාක් බොරු වෙලත් නෑ. ඔයා මිරිගුවක් පස්සෙ දුවන්නෙ.

    ඔයා අර ලියල තියෙන ඉලක්කම් කල්පයත් එක්ක ගැලපෙනව කියන්න තියෙන සාධක මොනවද?මොකවත් නෑ ඒ ඔක්කොම මුලාවක් ඔයාගෙ හිතෙන්ම හදා ගත්තු බොරුවක් එතන තියෙන්නෙ.

    මෙච්චර වත් කිව්වෙ උබට යමක් කමක් තේරුම් ගන්න මොළේ තියෙන නිසා.

    බුදු හාමුදුරුවො කෙලින්ම කිව්වනං මිනිහ ඉන්න කලින් ඩයිනෝසරයො හිටිය කියල. ඔව් ඒ කාලෙ පොසිලයක් ගැන අහලවත් නැති මිනිස්සුන්ට ඒක පිළිගනන් අමාරුවෙනව තමා..ඒක මං පිළිගන්නව.. ඒත් බුදු හාමුදුරුවන්ට කියනව වගේම අතීතය දකින්න හැකියාවක් තිබුනනං මෙහෙම කියන්න තිබ්බ.. "මීට බොහෝ කලකට පෙර පොලොවෙ කිසිම මිනිහෙක් හිටියෙ නෑ.. හිටියෙ සත්තු විතරයි" මං හිතන්නෑ ඔය කරුණ තේරුං ගන්න තරම් ඒලෙවල් ලියල මොලේ මෝරපු මිනිස්සු ඒ කාලෙ හිටිය කියල... අනික බුදු හාමුදුරුවන්ගෙ කාලයට සාපේක්ෂව, ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් චුතවෙලා ආපු එළිය විහිදෙන ශරීර ඇති ජීවීන්ගෙයි, ඩයිනෝසරයන්ගෙයි වෙනස මොකක්ද ? වාසිට්ඨ බාරද්වාජ දෙන්න බ්‍රහ්ම ලෝකෙන් බැහැපු එළිය විහිදෙන ජීවීන් දැකල තිබ්බද ? රස පොළොව දැකල තිබ්බද ? බදාලතා හැල් දැකල තිබ්බද ? එකක්වත් නෑනෙ.. ඉතිං ඒ කාලෙ මිනිස්සු නොදැකපු නොඅසපු ඔය අමුතු සිද්ධීන් ටික කිව්වනං, ඇයි ඕනෙම මනුස්සයෙක්ට තේරෙන මිනිස්සු ඇතිවෙන්න කලින් සත්තු හිටිය කියල දේශනා නොකලෙ ?ඒ කාලෙ මිනිස්සුන්ට ඩයිනෝසරයො කිව්වනං නොතේරෙන එක සාදාරණ හේතුවක් නෙමේ.. ඒ කාලෙ මිනිස්සුන්ට රස පොලොව කියන එකත් තේරෙන්න විදිහක් නැහැනෙ එහෙනං.. මොකෝ දැකල තියෙන එකක්යැ ? අහල තියෙන එකක්යැ ?

    අපේ සීය තාතලව හම්බුනා නෙ දැන්.. ඊට ඉස්සෙල්ල මිනිස්සු ඉදල නැහැ.. අහසින් වැටිල තියෙන්නෙ.. පරිණාම වාදය ඔප්පු කරල නැහැ තවම.. එතකොට අර හෝමෝ සේපියන්ස් අපේ සීය තමයි අවිවාදයක් නැහැ.. ජාන වලින් ඔප්පු කරල තියන නිසා.. අනික් වද වෙලා ගිය උන් අපේ නෑයො වෙන්න විදියක් නැහැ නෙ.. ඔප්පු කරලත් නැහැ..

    දැන් පොසීලයගෙ තියරියට අනූව පුෆ් ගාල මිනිස්සු මැවිල තියෙන්නෙ එතනින් ඇයි කලින් මිනිස්සු ඉන්න විදියක් නැහැ නෙ.. කො සාක්කි

    ඒ කියන්නෙ (මට මිනිහ ඇතිවුනු විදිහ තක්කෙටම කියන්න බැරිවීම == කිසිම සාක්ශියක් නැති ඩයිනෝසරයන්ටත් ඉස්සර මිනිස්සු ඉඳීම) ? මේ කමෙන්ට් එක මට වඳින්න දාපු නිකංම නිකං කමෙන්ට් එකක් මිසක්, බුද්ධාගමේ දැක්වෙන විදිහට මිනිසා අවුරුදු 1e140කටත් කලින් හිටිය යන්න ඔප්පු වෙන ඒක නිවැරදියි කියල කියවෙන කමෙන්ට් එකක් නෙමේ..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    machan mehemai budu haamuduruwo me earth eka ganama nemei kiyanne...
    apee wagee samaanthara looka tawa kalpa lakshayak tiyenawa 9hundrads of trilllions) itin eewaye minis ruupa walata wadaa wenas widihata buduhaamuduruwaru pahala wela tiyenawa.itin ee aya me earth ekee nemei indala tiyenne (one nam earth;s cousin kiyala kattiya planet ekak hoyagatta langadi ) eeke koonagama budhun hitiya wenna puluwan..
    hoyanna yanna epa machoo pissu hadei)
    and mama piliganawa dan inna samaharu buddhaagama wikurthi karala kiyala..

    ඈ බං ? බුදු හාමුදුරුවො සමාන්තර ලෝක ගැන කොහෙද දේශනා කල්ල තියෙන්නෙ ? සමාන්තර ලෝක කියන්නෙ තවත් එක් ප්‍රවාදයක් විතරයි.. මං උඩිනුත් ගුරුත්වාකර්ශණය ඇදගන්න හදපු කෙනෙක්ට කමෙන්ට් එකක් දාල තිබ්බ බං ප්‍රවාද ඇදල ගන්න එපා පරිසිද්ධී(facts) විතරක් පාවිච්චි කල්ල මේ සංවාදෙ ගෙනියමු කියල.. ප්‍රවාද අල්ලගත්තොත් මේක කිසිම තේරුමක් නැති පැටලෙච්චි නූල් බෝලයක් වෙනව..පීට පස්සෙ වෙන්නෙ නිව්ටන්ව අදහන කට්ටිය එකක් කියන්න ගන්නව, අයින්ස්ටයින්ව අදහන අය තව එකක් කියන්න ගන්නව, බුදු හාමුදුරුවො අදහන අය තව එකක් කියන්න ගන්නව.. තුන් ගොල්ලොම නිව්ටන්, අයින්ස්ටයින්, බුදු හාමුදුරුවො කියපුවට අනුව හරි. ඊට පස්සෙ ඔන්න එක්කෙනෙක් තව කෙනෙක්ගෙ අම්මව මතක් කරනව.. අනික් දෙන්නත් එකිනෙකාගෙ අම්මලව මතක් කරන්න ගන්නව.. ඊට පස්සෙ ඕක අවුරුදු මිලියන 2කට කලින් හිටිය මුතුන් මිත්තියන් දක්වාම යනව.. මේක එහෙම තැනක් කරන්න ඕනෙ කමක් නෑ.. ඒ නිසා ප්‍රවාද නං ඇදල ගන්න එපා බං පිං සිද්ධ වෙයි
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    sakkaya dittiya gana visthara karana sowan wenna mulikawama balapana suthra deshaanawak thiyanawa. Mama photo gahapuwa. Baudda abaudda godak aya ahana prashna walatath uththara thiyanawa. Images 21k. Wenama thread ekak dalaa link karannada? Naththam methanama tika tika dannada? Uwamana aya kiyannako poddak.

    දාන්න.. මටත් ඕනේ ඒ විස්තර ටික. :)
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හැම අන්තඃකල්පයක් අවසානයේදීම මිනිස්සු විනාශ උනාට පස්සෙ කිසියම් ප්‍රමාණයක් ඉතිරිවෙනවා නම් තමයි ජුරාසික් යුගයේ මිනිසා ජිවත් උනාද කියන ප්‍රශ්නෙ එන්නෙ. මේ අන්තඃකල්පෙ නම් ආයුධ වලින් විනාශ වෙලා ධාර්මික මනුෂ්‍යයින් පිරිසක් එයින් බේරෙනවා කියල සඳහන්. සෑම අන්තඃකල්පයකදිම මිනිසුන් ප්‍රමාණයක් ඉතිරිවෙන්නේ නැතිනම් අපිට හිතන්න පුළුවන් කාශ්‍යප බුද්ධ කාලෙන් පස්සෙ අන්තඃකල්ප විනාශයේදී සියලුම මිනිසුන් විනාශ වෙලා ගිහින් නැවතත් වානරයාගේ පරිනාමනයෙන් මිනිසුන් බිහි උනා කියල. සද්ධර්ම රත්නාවලියේ නම් තියෙන්නෙ "පිරිහී දසඅවුරුද්දට පැමිණ පළමු කී පරිද්දෙන් ම රොගාදි වූ තුනින් එක්තරා කාරණායක් මුල් කොට ගෙන බොහෝ සත්ත්ව යන් විනාශයට යන තැන් දක්වා මේ අතුර එක් අනතඃකල්පයෙක් නම් වෙයි." කියලයි. ඒත් සද්ධර්ම රත්නාවලියේ අතිශයෝක්තියෙන් සමහර ධර්ම කරුණු වෙනස් කරල තියෙන නිසා පිළිගත හැකි සෝර්ස් එකක් විදිහට සලකන්න බැහැ. ඒ නිසා ත්‍රිපිටකයේ තියන නිර්වචනයම හොයාගන්න පුලුවන්නම් මොකක් හරි විසඳුමක් හොයාගන්න තිබුන.

    ජුරාසික යුගය ගැන බුදුහාමුදුරුවන්ට මගහැරුනාද කියන ප්‍රශ්නයට නම් පැහැදිලි පිළිතුරක් තියනවා. ලක්ඛණ මහරහතන් වහන්සේ ගිජුකුළු පව්වේදී දුටු අද්භූත සත්වයා ගැන බුදුහාමුදුරුවන්ට දැන්වූ අවස්ථාවේ කිව්වේ තමන්වහන්සේ බුදුවූ අවධියේදී ම මේ සත්වයා දුටු නමුත් තථාගත දේශනාව පිලිබඳ ශ්‍රාවකයින් සැක ඇතිකර ගත හැකි බැවින් ඒ පිලිබඳ දේශනා නොකළ බවයි.

    අනිත් කරුණ නම් ල්පය කියන කාල ප්‍රමාණයට අනුව වසර මිලියන 65ක් කියන දේ ගිනිය නොහැකි තරම් ස්වල්ප කාලයක්. කල්පයක් තුල ඩයිනොසරයින් වගේම තවත් විවිධ ජීවින් පහල වී සිටියා විය හැකියි. ඒ හැම සතෙකුම සිටි කාලයක් ගැනම කියන්න ගියානම් අගඥ්ඥ සුත්‍රය තව කොච්චරක් නම් දීර්ඝ කරන්න වේවිද? ආභස්සරින් පැමිණි ජීවින් ගැන දේශනා කලේ මනුෂ්‍යයා මැවුවේ මහා බ්‍රහ්මයා නොවේ නම්, ඒ කෙසේද කියන පැනය ශ්‍රාවකයින්ට ඇතිවන නිසා විය යුතුයි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒ කියන්නෙ (මට මිනිහ ඇතිවුනු විදිහ තක්කෙටම කියන්න බැරිවීම == කිසිම සාක්ශියක් නැති ඩයිනෝසරයන්ටත් ඉස්සර මිනිස්සු ඉඳීම) ? මේ කමෙන්ට් එක මට වඳින්න දාපු නිකංම නිකං කමෙන්ට් එකක් මිසක්, බුද්ධාගමේ දැක්වෙන විදිහට මිනිසා අවුරුදු 1e140කටත් කලින් හිටිය යන්න ඔප්පු වෙන ඒක නිවැරදියි කියල කියවෙන කමෙන්ට් එකක් නෙමේ..

    තොට වදින්න ? මගෙන් කුණුහරප අහගන්නෙ නතුව හිටපන් කොලුවො හරිද.. ඇටය...
    අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙනව නිකං ගොන් බයිල ගහන්නෙ නැතුව.. උබ අහන වහු කතාවලට විතරද අපි උත්තද දෙන්න ඕන හෝමෝ සේපියස් ට කලින් පොසීල හම්බෙලා නැති නිසා උබ කියන්නෙ ඌට කලින් මිනිස්සු ඉදල නැහැ වගේ ගොන් හරක් කතාවක්.. බැරි වෙලාවත් හෝමෝ සීපියස් ගෙ පොසිල හම්බුනේ නැත්තම් ඒ කියන්නෙ මිනිස්සු ඉදල නැහැ ඒ කාලෙ.. උබ මෙ පොසිල මගුලක් අල්ලාගෙන බුරල හරියන්නෙ නැහැ අහපු ඒවට උත්තර දියණ මොට්ට කතා කිඅල ශේප් වෙන්නෙ නැතුව

    ඔතන දැන් ප්‍රශ්නයක් ඇහුවෙ.. කක්ක ගියා නම් ගිහින් හෝද ගනින් ගද ගසසන්නෙ නැතුව..

    අර අම්මගෙ තාත්තගෙ DNA ප්‍රශ්නෙටත් උබ ඕකම තමයි කිව්වෙ.. උබට වැඩක් නැහැ ඒ ගැන හොයල ඒ කව්රු උනත් ඒ උබේ අම්මයි තාත්තයි.. මෙච්චරකල් උබව බලා ගත්තු.. උබට ඒ ගැන හොයන්න කිසිම අවශ්‍ය තාවයක් නැහැ නෙ.. ඒ වගේ තමයි නිවනට සිත පිළිබද දේශනා කරපු ධර්මයක් තියෙද්දි හොයාගන්න බැරි උණු පොසිල මගුලක් ගැන අපිට හොයන්න අවශ්‍ය නැහැ..

    වාරණය ගෙන් පරිණාමය උනේ නැත්තම් මිනිස්සු හැදුනෙ කොහොමද කියල ඔප්පු කරන්න පුළුවන් උන දවසට උබට උත්තරයක් දෙන්නම් මම..