◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පෑල පෑත්තට තියපන්කො..උබට රිදිච්ච පාරට පෑලටමයි දුවන්න හදන්නෙ...වෙදානාවෙ උපරිම සලකුන උබම වෙලා..නඩ හිටු අපි ඔයිට වඩා අඩවන්නෙ නෑහෑ,,පව් අසරනයාඋබ:lol:

    මොකද නූගත්කම ප්‍රදර්ශනය වෙනකොට පැනල යන්නේ. හූ කියවෙනවා ඕයි :lol:

    පැලේ කියන එකට පොල් අතු පැල භාවිතා කලාට නියම සිංහල භාෂා භාවිතයේදී පැල යනු ගසක් උඩ ඇටවූ පොඩිකෑල්ලකට කියන්නේ. ගූගල් කරන්න රිදිලා ඇරපු පාරට. :lol::lol: :rofl::rofl::rofl:

    උයාට තේරුම් කරන්න බා සහෝ. ඔයිට ලේසි මොන්ටිසෝරි යන එකෙක්ට තේරුම් කරන එක. :baffled: පැල කියන සිංහල වචනය කැඩිලා ආපු එකක්. අර කිඹුල්ට කතා කරලා මොන්ටිසොරු බසින් අහගනින් :lol:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16681696 said:

    දැන් අර මාගේ පැලේ අඳුර නසන්න කියන සින්දුවත් හොයල දාපන්. සින්දු දාන්නම රිදිලා. පැල කියන එකේවත් ටෙහ්රුම නොදන්නා අනාථයා :lol:

    රෑ පැල් රකිනා
    පුන් සඳ රෑට ඇවිදින්හේනේ

    ඔය එක පැලක් විතරයි තියෙන්නේ. ඒ හැර අනික් පැල ඔක්කොම හේනේ පැල ගැන කියන්නේ. :lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපිට නම් රෙවිල හරි යනවා බන්..උබෙ බොර් එකෙ ලොකු කමට වතුර වගෙ ගලනවා කියන්නෙ ඈත්තද බන්??සුද්දන්ට හාන්සි වෙන්න ඉස්සෙල්ලා තමන්ගෙ අවයව ගෑන ටිකක් මිට වඩා හිතපිය,,ඔවා දට් වෑටෙනවා වගෙ වෑටෙන්න වටෙන්න එන්න දෙවල් නෙමෙයි..ටිකක් ආදායම අඩු උනාට කමක් නෑහෑ..අහවල් එක බොර් කර ගන්නෙ නෑතුව හිටු:lol:

    කළපුව අයිනේ සෙට් වෙන කළපු කක්කුට්ට ගැන තම මොන කතාද. :lol::lol:
    ඒක නෙමේ අර ගහෙ විතරක් හදන පැලේ උයාල ළමයි හදන්න යනවා කියන්නෙ ඇත්තද?
    කොල්ලො ගැහුවට බබ්බු හම්බෙන්නේ නෑ :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681727 said:
    මොකද නූගත්කම ප්‍රදර්ශනය වෙනකොට පැනල යන්නේ. හූ කියවෙනවා ඕයි :lol:

    උයාට තේරුම් කරන්න බා සහෝ. ඔයිට ලේසි මොන්ටිසෝරි යන එකෙක්ට තේරුම් කරන එක. :baffled: පැල කියන සිංහල වචනය කැඩිලා ආපු එකක්. අර කිඹුල්ට කතා කරලා මොන්ටිසොරු බසින් අහගනින් :lol:
    සත්තලන් ආයෙත් පෑලම ඈදලා ගන්නවානෙ ඔයා..ඔයාට සුද්දො පෑලට තියලා හාන්සි කලා කියලා ඔයාට පෑල ලොකු උනාට අපිට ලොකු නෑහෑ දෙයියො..:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රෑ පැල් රකිනා
    පුන් සඳ රෑට ඇවිදින්හේනේ

    ඔය එක පැලක් විතරයි තියෙන්නේ. ඒ හැර අනික් පැල ඔක්කොම හේනේ පැල ගැන කියන්නේ. :lol::lol::lol:

    සින්දු වලින් හේනෙ පැලවල් ගැන කියන්නෙ ඒ ජීවිතේ සුන්දරත්වය ගැන කියන්න. අනාථයා :rofl:
    දැන් සින්දු හොයපන්. උයාට සෑහෙන්න රිදිලා :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16681735 said:

    ඒක නෙමේ අර ගහෙ විතරක් හදන පැලේ උයාල ළමයි හදන්න යනවා කියන්නෙ ඇත්තද?
    කොල්ලො ගැහුවට බබ්බු හම්බෙන්නේ නෑ :lol:

    ඒක මට දාලා නෑ උඹටනේ බං අදාල. උඹමනේ මේකේ පොස්ට් එකක් දැම්මේ හැකරයා එක්ක එකට බුදිය ගත්තා කියලා. :lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681735 said:

    ඒක නෙමේ අර ගහෙ විතරක් හදන පැලේ උයාල ළමයි හදන්න යනවා කියන්නෙ ඇත්තද?
    කොල්ලො ගැහුවට බබ්බු හම්බෙන්නේ නෑ :lol:
    අපි දන්නවා බන් එක..එකනෙ අපි ගෑනු ගහන්නෙ..:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සත්තලන් ආයෙත් පෑලම ඈදලා ගන්නවානෙ ඔයා..ඔයාට සුද්දො පෑලට තියලා හාන්සි කලා කියලා ඔයාට පෑල ලොකු උනාට අපිට ලොකු නෑහෑ දෙයියො..:lol:

    මොකද උයාලගෙ නූගත්කම එළියට එනකොට ලැජ්ජද? සොරි ආ :(:lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681739 said:

    සින්දු වලින් හේනෙ පැලවල් ගැන කියන්නෙ ඒ ජීවිතේ සුන්දරත්වය ගැන කියන්න. අනාථයා :rofl:
    දැන් සින්දු හොයපන්. උයාට සෑහෙන්න රිදිලා :baffled:
    මිගමු සමනලයා:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16681727 said:
    මොකද නූගත්කම ප්‍රදර්ශනය වෙනකොට පැනල යන්නේ. හූ කියවෙනවා ඕයි :lol:

    උයාට තේරුම් කරන්න බා සහෝ. ඔයිට ලේසි මොන්ටිසෝරි යන එකෙක්ට තේරුම් කරන එක. :baffled: පැල කියන සිංහල වචනය කැඩිලා ආපු එකක්. අර කිඹුල්ට කතා කරලා මොන්ටිසොරු බසින් අහගනින් :lol:

    අහ ගන්ට දෙයක් නෑ. :lol::lol::rofl::rofl: ඔරිජිනල් එක අර පැලට තමයි කියන්නේ. නාපන් දැන්.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපි දන්නවා බන් එක..එකනෙ අපි ගෑනු ගහන්නෙ..:lol:

    උයාට සෙට් වෙන්නෙ අබිසරිකාවො තමා. හරි හමන් ගෑණියෙක් පොල් වල දැක්ක ගමන් බය වෙනවා :lol:

    ඒක මට දාලා නෑ උඹටනේ බං අදාල. උඹමනේ මේකේ පොස්ට් එකක් දැම්මේ හැකරයා එක්ක එකට බුදිය ගත්තා කියලා. :lol::lol:

    ආයෙත් උයා නානවා. ළිඳ පමණි. එහෙම එකක් දැම්මේ නෑ. හූ කියවෙනවා ඕයි.
    දැන් උයා රිදිලා කියවන්නෙ සිත සන්සුන් කරගන එන්න :baffled::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681742 said:

    මොකද උයාලගෙ නූගත්කම එළියට එනකොට ලැජ්ජද? සොරි ආ :(:lol::lol:
    සොරි එපා දෙයියො..මොකද අපිට ඔයාට වගෙ රෙවුනෙ නෑහෑ නෙ..ගිහින් හොදන් වර නෑත්තම් බස් එකෙ මෑස්සො වහයි:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16681739 said:

    සින්දු වලින් හේනෙ පැලවල් ගැන කියන්නෙ ඒ ජීවිතේ සුන්දරත්වය ගැන කියන්න. අනාථයා :rofl:
    දැන් සින්දු හොයපන්. උයාට සෑහෙන්න රිදිලා :baffled:

    රෑ පැල් රකින කුරහන් පැහේනා වේලේ
    මගේ තනි නොතනියට නුඹවත් නැතිවානේ...

    දුප්පත් කමට මා මේ පැල් රකින්නේ..?

    කොහෙද යකෝ සුන්දරත්වේ? ඒ මිනිස්සුන්ගේ දුක කවියෙන් ගීතයෙන් කියන එකද සුන්දරත්වේ? වැල්ලේ ඉස්කෝලේ ඉගැන්නුවේ ඔහොමෙයි? :lol::lol: :rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පව් වැඩේ බිස්නස් අඩුවේවි මෙහෙම ගියොත් මූට. :lol::lol:

    අහ ගන්ට දෙයක් නෑ. :lol::lol::rofl::rofl: ඔරිජිනල් එක අර පැලට තමයි කියන්නේ. නාපන් දැන්.

    අනාථයානෙනි කරුණාකරලා පාසල් යන්න:lol:

    මිගමු සමනලයා:lol:

    මොකද වදන් නැද්ද. දෙන්නම නාගත්තා නෙ :P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681750 said:
    උයාට සෙට් වෙන්නෙ අබිසරිකාවො තමා. හරි හමන් ගෑණියෙක් පොල් වල දැක්ක ගමන් බය වෙනවා :lol:

    ආයෙත් උයා නානවා. ළිඳ පමණි. එහෙම එකක් දැම්මේ නෑ. හූ කියවෙනවා ඕයි.
    දැන් උයා රිදිලා කියවන්නෙ සිත සන්සුන් කරගන එන්න :baffled::lol:
    උබට මානසික විවෙකයක් අවශ්යයි වගෙ...ගිහින් හොදන් එන්න..වෑඩිය මහන්සි වෙන්න එපා අද රෑටත් හාන්සි වෙන්න ඈතිනෙ:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රෑ පැල් රකින කුරහන් පැහේනා වේලේ
    මගේ තනි නොතනියට නුඹවත් නැතිවානේ...

    දුප්පත් කමට මා මේ පැල් රකින්නේ..?

    කොහෙද යකෝ සුන්දරත්වේ? ඒ මිනිස්සුන්ගේ දුක කවියෙන් ගීතයෙන් කියන එකද සුන්දරත්වේ? වැල්ලේ ඉස්කෝලේ ඉගැන්නුවේ ඔහොමෙයි? :lol::lol: :rofl::rofl:

    ගීතයක සුන්දරත්වය දුක වේදනාව සන්තෝෂය, එක එක විදියෙ හැඟීම් ගැබ් වෙනවා. ඉතින් ඒක මේ වචන දෙකෙන් පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නෙමේ. සිංහල නොදන්න උඹ දන්නා සින්දු.
    ඉස්කෝලෙ පලයන් බං :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681760 said:
    අනාථයානෙනි කරුණාකරලා පාසල් යන්න:lol:

    මොකද වදන් නැද්ද. දෙන්නම නාගත්තා නෙ :P
    විලිලෑජ්ජාවෙ උපරිම වෙදනාව දෑන් ඔයා විදලා ඉන්නෙ..පව් ටින්කිරි වෙලෙන්න වෙලෙන්න ඈර ගන්නවා:lol:
     
    Status
    Not open for further replies.