බලු~පාලනය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහා ඒකාගේ රෙද්දේ ප්‍රජාතන්ත්‍රවාදය. මේ ඉන්නේ කොළඹ ඉස්පිරිදාලේ ඇඳකට දම්වැලකින් ගැට ගහපු කුඩු කාරයෙක් වත් මංකොල්ල කාරයෙක් වත් නෙමේ. ඉල්ලීම් කීපයක් වෙනුවෙන් සටන් කරපු උඹලා වගේම අපේ සහෝදරයෝ. මහා රජාගේ කටු කන බල්ලෝ තමයි මෙහෙම කරලා තියෙන්නේ. මුන්ට හෙන ගහපන්. :angry::angry::angry:

    10390066_624020341007045_2259384455075084853_n.jpg


    10295723_624020367673709_6258571587786790325_n.jpg



    ඕව දැන් මෙතන බුරාගෙන එයි මහා එකාගේ කටු කන සුනකයෝ ටික මේක හරි කියාගෙන..:angry::angry::angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යදමින් බැඳ විලංගුලා මගේ පුතා ‍රැගෙන යන්
    ඉඳික‍ටු ඇණ ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්
    අලුත් ලොවක් ගැන් සිතීම දඬුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

    කකා බිබී නටන අතරේ නරුම යහලු යෙහෙලියන්
    පන්දු කෙළින අතර ඉහළ පාසැල් අමනයන්
    රට ගිණිගෙන ඇති බව දු‍ටු මගේ එකම පුතණුවන්
    එ ගිණි නිවන මග සෙවීම වරදක් දැයි මට කියන්

    ගිණිගන්නා රටට කෙළින මී හරකුන් වැනි පුතුන්
    කුමටද මට මහ විරුවෙකි සිරගෙයි මළ මගේ පුතුන්
    කෝටි ගණන් බිහිවේවා මගේ පුතු වැනි තව පුතුන්
    කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ලඟ උතුන්


     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    කියලා වැඩක් නෑ.... අච්චර මිනී මරපු කුඩ්ඩා වත්, ඉස්පිරිතාලෙදි ඔහොම ගැට ගැහුවේ නෑ..... :angry: