AlTec Lancing dan lankaawe nadda....5.1 ක්‍රියේටිව් ද ඕනා.....?? නැත්නම් පවර්ට්‍රොන්.....?? එහෙමත් නැත්නම් මයික්‍රෝ ලැබ්......?? ආයේ මයික්‍රෝ ලැබ් වගේම කියවෙන නමකුත් තියෙන මොඩල් එකක් තියෙනවා.......
![]()
සෙන්ස් කාරයෝ ලගදිම ක්‍රියේටිව් ගෙන්වනවා කිව්වා..... ගෙන්වනකම් තමා මාත් බලාගෙන ඉන්නේ......![]()


5.1 ක්‍රියේටිව් ද ඕනා.....?? නැත්නම් පවර්ට්‍රොන්.....?? එහෙමත් නැත්නම් මයික්‍රෝ ලැබ්......?? ආයේ මයික්‍රෝ ලැබ් වගේම කියවෙන නමකුත් තියෙන මොඩල් එකක් තියෙනවා.......

මම ෆෝන් ඕෆ්...... උඹලා ඩයලොග් නම්බර් එක එහෙම දෙන්න එපා ඔය පිස්සු පූසට..... 

මෙහේට ගෙන්වන එකෙක් නෑ නේද....?? අළුත් කවුරු හරි ඉන්නවද දන්නේ නෑ......

ඕන් ඕක අපි අම්බලංගොඩයා සෑර් ට තෑගි දෙමු...... 