Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකතෝ බබාගෙ නමට අකුරු
    ලග්නෙ වත් දීපන් උඹට වැඩ වැඩිනම්
    නමක් දාපිය ඩෝ.......... කියල ගෑනි මාව කනව බං
    මීට යන එනමං නැති සස්ලිට් පියා :(
    අකුරු හම්බ වුණා...........
    නම් කියමි තව පැයකින්
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    නැකතෝ බබාගෙ නමට අකුරු
    ලග්නෙ වත් දීපන් උඹට වැඩ වැඩිනම්
    නමක් දාපිය ඩෝ.......... කියල ගෑනි මාව කනව බං
    මීට යන එනමං නැති සස්ලිට් පියා :(

    අකුරු ලබා දී අවසානය.. හඳහනද සකස් කර ඇත, පොත පෝස්ට් එකේ එවන්නම්.. කොල්ල කන්‍යා ලග්නේ කන්‍යා නවාන්ශකේ.. හඳහන වර්ගෝත්තමයි. :)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නැකැත් රාල;16682832 said:
    අකුරු ලබා දී අවසානය.. හඳහනද සකස් කර ඇත, පොත පෝස්ට් එකේ එවන්නම්.. කොල්ල කන්‍යා ලග්නේ කන්‍යා නවාන්ශකේ.. හඳහන වර්ගෝත්තමයි. :)
    වර්ගෝත්තමයි කීවේ :baffled::baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නැකැත් රාල;16682886 said:
    එහෙම අය ඥාතීන් අතර ප්‍රධාන වෙනවා, එහෙම හඳහන් බලවත්
    profilepic35153_2.gif
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බාලගිරි ගේ හදහන් ද මේ?:baffled::baffled:

    ෆ්‍රෙන්ඩ් රිප්ලයිස්, ඉන්බොක්ස් රිප්ලයිස් , ලව් හුටපටාස් යකෝ මම හරියට දුක් ගන්නා රාල වගේ.:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹනම් මාර පොරක් බන් :lol::lol::lol:
    දෙන්නෙක් එක්ක ඔය දෙන ගේමම මදිද :angry::angry::angry:
    ඉවසපිය :dull::dull::dull:
    යකෝ තොට නං හදනව කියන්නේ පුක ඉරෙන වැඩක් නේහ්....
    තෝ හදපිය නං ටිකක්.....
    ගණ දොස් බලවලා දෙංඥ්ඤං..........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆ්‍රෙන්ඩ් රිප්ලයිස්, ඉන්බොක්ස් රිප්ලයිස් , ලව් හුටපටාස් යකෝ මම හරියට දුක් ගන්නා රාල වගේ.:rofl:
    කුම්බලා මාලු කෑව නං දුක විදපං බලලෝහ් කිව්වලු!!
    හදහන් බලන්න ගත්තනං ඉරා ගං පවුසෝහ් කියන්නේත් ඕකට ම තමා........:baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යකෝ තොට නං හදනව කියන්නේ පුක ඉරෙන වැඩක් නේහ්....
    තෝ හදපිය නං ටිකක්.....
    ගණ දොස් බලවලා දෙංඥ්ඤං..........
    මට එන්නෙ එක නමයි
    ගං කඹරයා :dull::dull::dull:
    උඹ වගේ පුළුවන්නම් හදනවනේ බං
    අනික අනුන්ට හැදුවට
    මගේ එකාට එන්නෙ නෑ හත්දෙයියනේ නම් :(:(:(
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ෆ්‍රෙන්ඩ් රිප්ලයිස්, ඉන්බොක්ස් රිප්ලයිස් , ලව් හුටපටාස් යකෝ මම හරියට දුක් ගන්නා රාල වගේ.:rofl:

    Lagadima duk ganna wei wage... sikura nalaleda balapan janmiyage :p
    mama dakka kellak awith adanawa thoge inbox ful kiyala :angry:
    :lol::lol::lol: