.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    185851.jpg

    Man of the Match is Thisara Perera
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මැච් එකේ පට්ටම මෝමන්ට් එක මොකාක්ද ළමයි ??????????
    මම විතරද දැක්කෙ...

    මාලිංග --->> චන්දිමාල්

    බෝලෙ අල්ලපිය හු@තො

    9305664.gif

    බොහොම අමාරුවෙන් ඇගිල්ලක් හපාගෙන හිනා වෙන්නෙ නැතුව හිටියෙ ගෙදර සෙට් එකම නිදි
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    හොර umpire වේ@
    මාලින්ගය නිසා දින්න..

    කිත්රුවන් සුකනව.. කැත ගැහිල්ලක් බන් ගහන්නෙ අම්මෝ

    9344262.png

    :lol::lol:
    අඩෝ කිත්ත ගහන ඒවා එච්චර ෂුවර් නෑ නේද?
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මැච් එකේ පට්ටම මෝමන්ට් එක මොකාක්ද ළමයි ??????????
    මම විතරද දැක්කෙ...

    මාලිංග --->> චන්දිමාල්

    බෝලෙ අල්ලපිය හු@තො

    9305664.gif

    බොහොම අමාරුවෙන් ඇගිල්ලක් හපාගෙන හිනා වෙන්නෙ නැතුව හිටියෙ ගෙදර සෙට් එකම නිදි
    :shocked::shocked:
    I won't miss the repeat:):)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩෝ කිත්ත ගහන ඒවා එච්චර ෂුවර් නෑ නේද?

    පිස්සුද බොල ඌ සුකන test player කෙනෙක්.. මහේල වගේ wrist එක use කරල සේරම ෂොට්ස් ගහන්නෙ.. තිසරය වගේ වනනව වගේ දැක්කට.. එහෙම නෙවේ.. කුසලටත් වඩා ෂුවර් පොරක් වෙයි වගේ මට පේන විදියට.. කලින් මැච් එකේ දීත් දැන් දිල්ශාන් එක්ක එකතු වෙලා ගැහුව කිව්වට මේ වගේ international මැච් එකක් දැම්මහම නෙළයි කියල කව්ද බන් හිතුවෙ..

    අර අපේ විදියට wide යෝකර් එකෙක් දාන්න ඇවිල්ල තිසරය රේප් කරා නේද ඌව.. ඌට වහ කන්න හිතෙන්න ඇති

    :lol::lol::lol::lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    we lost the game.anyway congratulations to sri lanka

    අනේ තැන්ක්යූ.ඕල් ඔෆ් ද ටීම් මෙම්බර්ස් වර් වේටින්ග් ෆොර් දිස් කමෙන්ට් ටු ස්ටාර්ට් සෙලිබ්රේෂන්ස්.:P:P
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    පිස්සුද බොල ඌ සුකන test player කෙනෙක්.. මහේල වගේ wrist එක use කරල සේරම ෂොට්ස් ගහන්නෙ.. තිසරය වගේ වනනව වගේ දැක්කට.. එහෙම නෙවේ.. කුසලටත් වඩා ෂුවර් පොරක් වෙයි වගේ මට පේන විදියට.. කලින් මැච් එකේ දීත් දැන් දිල්ශාන් එක්ක එකතු වෙලා ගැහුව කිව්වට මේ වගේ international මැච් එකක් දැම්මහම නෙළයි කියල කව්ද බන් හිතුවෙ..

    අර අපේ විදියට wide යෝකර් එකෙක් දාන්න ඇවිල්ල තිසරය රේප් කරා නේද ඌව.. ඌට වහ කන්න හිතෙන්න ඇති

    :lol::lol::lol::lol:

    මුලින් අවුල් වගේ පෙනුනෙ මට.එල එල.හොඳට ගහනවනම් අපිටමනෙ හොඳ.මම ඕක T20 ගහනවා බලන්න හිටියේ සැහෙන කල්.
    jordan කාරය නේද?ඌ කැරිබියන් වලදී ගැහුවා windiesලට බඩ යන්න අන්තිම ඕවර් එකේ.මම බයේ හිටියේ අදත් ගහයි කියල.මාලිංගය හින්දම හොඳා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මුලින් අවුල් වගේ පෙනුනෙ මට.එල එල.හොඳට ගහනවනම් අපිටමනෙ හොඳ.මම ඕක T20 ගහනවා බලන්න හිටියේ සැහෙන කල්.
    jordan කාරය නේද?ඌ කැරිබියන් වලදී ගැහුවා windiesලට බඩ යන්න අන්තිම ඕවර් එකේ.මම බයේ හිටියේ අදත් ගහයි කියල.මාලිංගය හින්දම හොඳා

    ඒ අස්සෙන් මාලිංගය කඩ්ඩ පොලිෂ් කරන්.. දැන් පට්ටයි දුන්න ඇට්ටි හැලෙන්න..

    11.gif
    9.gif
    3.gif

    දිගටම පොරට විනින්ග් ස්ට්‍රෙක් එක ගෙනියන්න ලැබේවා..
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එල බැට්මන් කෙනෙක්.අතුල සමරසේකර මතක් වුනා
    දැකල නෑ බැට් කරනවා :(:(
    ow ban aru gahuwane hoo gala:lol:
    :lol::lol:

    තිසරයට ෆිෆ්ටිය හම්බුන නැති එක තමයි දුක අපරාදෙ
    අර 18 වෙනි බෝලෙට ගහපු 4, 6ක් වුනානම් :(:(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    :lol: