.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Aug 18, 2011
6,147
788
0
ටීම් එකේ උන් කතා කරන්නෙ ඔහොම තමයි බන්.. international මැච් ගැහුව කියල සිංහල කම අරින්න ඉතින් උන්ව අමුතුවෙන් හම ගහන්න වෙයි

:lol::lol::rofl::rofl:

ඇයි උබට මතක නැද්ද මැතිව් කාරයි ඕකයි aus ලට එකතු වෙලා ගහපු මැච් ඒක..
අම්මට @@@ කිව්වලු

:lol::lol:

:lol::lol::P:P
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    a siraada bn . :rofl:
    wade nan waradii moka unath,

    :lol::lol::lol::lol:

    ෆිට් එකේ ඉන්න උන් කතා කරන්නෙ ඉතින් ඔහොම තමයි බන්..

    හොදටම ෆිට් උන්ට >> බෝලෙ අල්ලපිය හු@@
    ටිකක් ෆිට් එකේ ඉන්න උන්ට >> අල්ලපන් බන් බෝලෙ අයියෝ..
    ෆිට් එකක් නැති උන්ට >> මුකුත් කියන්නෙ නැහැ පුක් මූන දාගෙන හැරිල යනව එච්චරයි

    :lol::lol::lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මැච් එකේ පට්ටම මෝමන්ට් එක මොකාක්ද ළමයි ??????????
    මම විතරද දැක්කෙ...

    මාලිංග --->> චන්දිමාල්

    බෝලෙ අල්ලපිය හු@තො

    9305664.gif

    බොහොම අමාරුවෙන් ඇගිල්ලක් හපාගෙන හිනා වෙන්නෙ නැතුව හිටියෙ ගෙදර සෙට් එකම නිදි

    මොනවා උනත් එහෙම කියපු එක නම් වැරදි මොකද මාලි ගේ slow ball සමහර වෙලාවට සංගටත් අල්ලන බැරි වෙලා මිස් වෙලා යන අවස්ථා අනන්තවත් තියනවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :):)
    කිත්ත තමයි මරු.4ක් ගැහුවත් චුයින්ගම් එක හපනවා 6ක් ගැහුවත් චුයින්ගම් එක හපනවා මිස් වුනත් චුයින්ගම් එක හපනවා no facial expressions at all.narine වගේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මොනවා උනත් එහෙම කියපු එක නම් වැරදි මොකද මාලි ගේ slow ball සමහර වෙලාවට සංගටත් අල්ලන බැරි වෙලා මිස් වෙලා යන අවස්ථා අනන්තවත් තියනවා

    :P:P ow. mu sanga miss karoth ara gon hinaawa daawi :P ara ahinsakayata banna :growl::growl::growl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16683971 said:
    :baffled::baffled: ඌට මුල් ඕවර්ස් වලත් වැදුනා. ඌ සිරාවට ස්විං කරා. හේල්ස් කාරයා අර එක පාරක් හොල්මන් වෙලත් ගියේ. ඒත් උගේ ලයින් එක නම් අන්තිමයි :baffled::baffled::baffled:

    තෝ ඉතින් මොකා ගැනද හොදක් කිව්වෙ හැමදාම ඇදයක් මිසක්..
    වේ@

    :frown::frown:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :lol::lol::lol::lol:

    ෆිට් එකේ ඉන්න උන් කතා කරන්නෙ ඉතින් ඔහොම තමයි බන්..

    හොදටම ෆිට් උන්ට >> බෝලෙ අල්ලපිය හු@@
    ටිකක් ෆිට් එකේ ඉන්න උන්ට >> අල්ලපන් බන් බෝලෙ අයියෝ..
    ෆිට් එකක් නැති උන්ට >> මුකුත් කියන්නෙ නැහැ පුක් මූන දාගෙන හැරිල යනව එච්චරයි

    :lol::lol::lol::lol:

    එකෙත් ඇත්තක් තියනවා හැබැයි :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මොනවා උනත් එහෙම කියපු එක නම් වැරදි මොකද මාලි ගේ slow ball සමහර වෙලාවට සංගටත් අල්ලන බැරි වෙලා මිස් වෙලා යන අවස්ථා අනන්තවත් තියනවා

    ඔව් ඉතින් බෝලෙ වමට ගියාම සඟ දකුණට දුවන්නෙ නැහැ නෙ බන් බෝලෙ දිහා බලාගෙන ඉන්න ඕන ටිකක්.. බෝලෙ මිස් උනත් ටක් ගාල react කරන්න ඕන.. බින්දුමාල් හැදිල එයි..

    :nerd::nerd:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ඔව් ඉතින් බෝලෙ වමට ගියාම සඟ දකුණට දුවන්නෙ නැහැ නෙ බන් බෝලෙ දිහා බලාගෙන ඉන්න ඕන ටිකක්.. බෝලෙ මිස් උනත් ටක් ගාල react කරන්න ඕන.. බින්දුමාල් හැදිල එයි..

    :nerd::nerd:

    :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16684010 said:
    :shocked::shocked: hena kaalekin kage wath rep kapuwe nae :shocked::shocked:

    මාලිංගය එළකිරි එකේ register වෙලා ඉන්නව ලු ඌමයි කියල තියෙන්නෙ.. ඒත් account එක තමයි දන්නෙ නැත්තෙ

    :baffled::baffled:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    :):)

    කුසලයි කිත්තයි බය නැතුව ගහනව.ඒක නම් හොඳයි.
    කිත්ත තමයි මරු.4ක් ගැහුවත් චුයින්ගම් එක හපනවා 6ක් ගැහුවත් චුයින්ගම් එක හපනවා මිස් වුනත් චුයින්ගම් එක හපනවා no facial expressions at all.narine වගේ

    siraawata.mn muu hinaa wenawa dakalama na bn:rofl: