machola mama 4G gatta ada patta speeed bn 
kujeethai wage 
signal thiyenne kanu 2i
dapalla ubalage speed

kujeethai wage 
signal thiyenne kanu 2i

dapalla ubalage speed

kujeethai wage 

ජින්තුවා;16684954 said:ඕවත් speedද.. මේවනෙ speed.
![]()

Mata awa 68.7mb/s
ස්පීඩ් තිබ්බට වැඩක් නෑ බන්. පේජ් එකක් ලෝඩ් වෙන්න හෙන වෙලාවක් යනවා.
![]()
mount lavinia
මගෙත් පරණ 200 කනෙක්ෂන් එකේ ලිමිට් පැනලා බන්. ඉස්සර නම් ලිමිට් තිබ්බෙ නැ. මේ කාලකණ්නි දැන් ලිමිට් එකක් දාලානෙ. තව සතියක් කොරන්නෙ කෙහොමද මන්දා. ලෝඩ් වෙන්නෙත් එළකිරි එක විතරයි.![]()
ow ban redda ජින්තුවා;16684954 said:ඕවත් speedද.. මේවනෙ speed.
![]()
Speed thiyagana mak karannada.. FUP namm
ow machan25 GB package ekada ?

mage nam 60GB connection ekek thiyenne. kisima awulak na page ikmanata load wenawa
පුතා ඉන්දියාවටද පින්ග් කලේ?ඇමෙරිකාවට බලපන්. ඉන්දියාවට බලල වැඩක් නෑ.
![]()
kujeethai neda ban 