dialog 4g speed!!! pattaaaaaaaaaaaaaa!!

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    machola mama 4G gatta ada patta speeed bn :P:P kujeethai wage :P
    3513647669.png

    signal thiyenne kanu 2i :rolleyes:

    dapalla ubalage speed
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ජින්තුවා;16684954 said:
    ඕවත් speedද.. මේවනෙ speed. :(

    3513670807.png

    මගෙත් පරණ 200 කනෙක්ෂන් එකේ ලිමිට් පැනලා බන්. ඉස්සර නම් ලිමිට් තිබ්බෙ නැ. මේ කාලකණ්නි දැන් ලිමිට් එකක් දාලානෙ. තව සතියක් කොරන්නෙ කෙහොමද මන්දා. ලෝඩ් වෙන්නෙත් එළකිරි එක විතරයි. :dull:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Mata awa 68.7mb/s

    ස්පීඩ් තිබ්බට වැඩක් නෑ බන්. පේජ් එකක් ලෝඩ් වෙන්න හෙන වෙලාවක් යනවා.
    3513679512.png

    mount lavinia

    මගෙත් පරණ 200 කනෙක්ෂන් එකේ ලිමිට් පැනලා බන්. ඉස්සර නම් ලිමිට් තිබ්බෙ නැ. මේ කාලකණ්නි දැන් ලිමිට් එකක් දාලානෙ. තව සතියක් කොරන්නෙ කෙහොමද මන්දා. ලෝඩ් වෙන්නෙත් එළකිරි එක විතරයි. :dull:
    :( ow ban redda
    ජින්තුවා;16684954 said:
    ඕවත් speedද.. මේවනෙ speed. :(
    :baffled:
    3513670807.png

    Speed thiyagana mak karannada.. FUP namm

    25 GB package ekada ?
    ow machan :)
    mage nam 60GB connection ekek thiyenne. kisima awulak na page ikmanata load wenawa

    පුතා ඉන්දියාවටද පින්ග් කලේ? :P ඇමෙරිකාවට බලපන්. ඉන්දියාවට බලල වැඩක් නෑ. :lol:

    :D kujeethai neda ban :rofl: