මෙච්චර කල් use කලේ SLT 4G avg speed එක 16mb තියෙනවා . රෑට 70mb වගේ තියෙනවා.
60GB Anytime + 60GB Youtube + 30GB Meet (15GB wage thamai use wenne)
Youtube 15GB weekly එක ඉවරයි දවස් 3 ක් හතරක් යනකොට.
මම බැලුවේ dialog එකට මාරු වෙන්න.
85GB Anytime + 80GB work and learn + එක දාගන්න බැලුවේ.
පින් එකත් හොදයි SLT එකට වඩා. මදි උනොත් 35GB work and learn එකත් දාගන්න පුළුවන්.
Data addon packages ටිකත් හොදයි වගේ.
අද යාලුවෙක්ගෙ router එකකින් චෙච්ක් කරා. signal full තියෙනවා. speed එකත් 12 -14 mb වගේ තිබ්බ.
ඔබ තුමන්ලා මොකද හිතන්නේ.

)