SLT 4G vs Dialog 4G

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,653
    33,842
    113
    මමත් ඔය දෙක යූස් කළා. දෙකම මෑතක් වෙනකං අවුලක් නැතිව දිව්වා. දැන් නම් දෙකම චොර. සිග්නල් තියෙනවා. ස්පීඩ් නැත. අන්තිමේදී ගෙදර කොපර් ලයින් එක නොමිලේම ෆයිබර් කරලා දුන්නා.
     

    nishad.desilva

    Active member
  • Feb 23, 2010
    436
    212
    43
    Math dekama masayak witara use karala thamai SLT eka disconnect kare. Dialog packages/addons honda nisa thamai math ekata maru une. Dialog walata danna tharamin commitment period ekak na.