අඩෝ මිලියන් ඩොලර් ඉමේජ් එකක්.. මම රාමු කරල බිත්තියෙ ගහගන්නව.. අරූගෙ මූන රතු වෙලා

පට්ටම මැච් එකක් බැලුවා ඊයෙ. කොටිංම වර්ල්ඩ් කප් එක දින්නා වගේම සතුටුයි.
කැ@ අම්පයාගෙ ඇහේ වංගු නැත්තං ඔච්චර හරියක් කරන්ඩ කලිං මැච් එක ඉවරයි. තිසරයා 50ත් ගහලා..
වේ@ගෙ පුතාලා
උඹලට නෝටිස් උනාද මන්දා මාලිංගයාගෙ ඕවරෙක ස්ලෝ බෝලයක් දැම්මා බැටා මිස් කලා..චන්දිමාලයත් හොල්මං. නිදියං ඉන්න බැල්ලියෙක්ට චූ කලාම වගේ උඩ පැනලා කැරකිලා වටේ දිව්වා.
අරූ කෑ ගහනවා බෝලෙ අල්ලපං හු@තො කියලා![]()

උබත් දැක්කද.. මම හිතුව මම විතරයි කියල
http://www.elakiri.com/forum/showpost.php?p=16683908&postcount=1367
ubala vitharak nemei ban godak ewun oka dakka.kiwwe naththe chandimalge
lollakaala wage internet eke dagalana ara binduwa wage ewunta lajja hithei kiyala

අපේ රටේ ඕකට ලස්සන වචන දෙකක් තියනව බන් කියන්න..
හොදටම රිදිලා

එළකිරි කොල්ලෙක්;16685307 said:Chandimal ta kepilla wage nedda bn?? balapn last match ekata kalin eketh 31 tada koheda 49k gahalath anika dilshan dismiss unama eelangata enna inna right hand eka welath Buwa 5ta ewwe .Malingaya nikam uta kepilla danawa wage therenne nedda bn umbalata![]()

video ekak dapanඋබත් දැක්කද.. මම හිතුව මම විතරයි කියල
http://www.elakiri.com/forum/showpost.php?p=16683908&postcount=1367
video ekak dapan
ow ban.
බින්දු හෙටර් detected..
මොකද්ද බින්දුව එක්ක තියන අවුල

සර්ව- ආගමික ප්රශ්න තමයි 
අපි තුන්කාල්වලට කඩේ යන්නේ නෑ නොවැඅන්න repeat එක යනව මේ දැන් csn එකේ england ගහන්නෙ.. දුවල ගිහින් බලපන්..

තෝ දාලනෙ 

අන්න repeat එක යනව මේ දැන් csn එකේ england ගහන්නෙ.. දුවල ගිහින් බලපන්..

අන්න repeat එක යනව මේ දැන් csn එකේ england ගහන්නෙ.. දුවල ගිහින් බලපන්..

උබත් දැක්කද.. මම හිතුව මම විතරයි කියල
http://www.elakiri.com/forum/showpost.php?p=16683908&postcount=1367
උමත් දැක්කද... 

බින්දු හෙටර් detected..
මොකද්ද බින්දුව එක්ක තියන අවුල
ehemada mama uta banala naha ban mathaka vidihata
උඹ චන්දිමාල්ට බැනපු වෙලාවක ඌ බැන්නද බං?
ඌ එහෙම එකෙක් නෙමෙයිනේ.ඌ අදහස කියනව විතරනෙ![]()
බින්දු;16686130 said:සර්ව- ආගමික ප්රශ්න තමයි
අපි තුන්කාල්වලට කඩේ යන්නේ නෑ නොවැ