.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පට්ටම මැච් එකක් බැලුවා ඊයෙ. කොටිංම වර්ල්ඩ් කප් එක දින්නා වගේම සතුටුයි.
    කැ@ අම්පයාගෙ ඇහේ වංගු නැත්තං ඔච්චර හරියක් කරන්ඩ කලිං මැච් එක ඉවරයි. තිසරයා 50ත් ගහලා..:growl::growl:
    වේ@ගෙ පුතාලා :growl::growl:

    උඹලට නෝටිස් උනාද මන්දා මාලිංගයාගෙ ඕවරෙක ස්ලෝ බෝලයක් දැම්මා බැටා මිස් කලා..චන්දිමාලයත් හොල්මං. නිදියං ඉන්න බැල්ලියෙක්ට චූ කලාම වගේ උඩ පැනලා කැරකිලා වටේ දිව්වා.
    අරූ කෑ ගහනවා බෝලෙ අල්ලපං හු@තො කියලා :lol::lol::rofl::rofl:

    උබත් දැක්කද.. මම හිතුව මම විතරයි කියල

    http://www.elakiri.com/forum/showpost.php?p=16683908&postcount=1367

    :lol::lol::lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    ubala vitharak nemei ban godak ewun oka dakka.kiwwe naththe chandimalge
    lollakaala wage internet eke dagalana ara binduwa wage ewunta lajja hithei kiyala
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    10410799_791043907575122_6704339207244342580_n.jpg
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ubala vitharak nemei ban godak ewun oka dakka.kiwwe naththe chandimalge
    lollakaala wage internet eke dagalana ara binduwa wage ewunta lajja hithei kiyala

    :nerd::nerd:
    උඹ චන්දිමාල්ට බැනපු වෙලාවක ඌ බැන්නද බං?
    ඌ එහෙම එකෙක් නෙමෙයිනේ.ඌ අදහස කියනව විතරනෙ :baffled::baffled:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අපේ රටේ ඕකට ලස්සන වචන දෙකක් තියනව බන් කියන්න..

    හොදටම රිදිලා

    :lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol:
    එළකිරි කොල්ලෙක්;16685307 said:
    Chandimal ta kepilla wage nedda bn?? balapn last match ekata kalin eketh 31 tada koheda 49k gahalath anika dilshan dismiss unama eelangata enna inna right hand eka welath Buwa 5ta ewwe .Malingaya nikam uta kepilla danawa wage therenne nedda bn umbalata :dull:

    හැබැයි කලින් මැච් එකේ හොඳට ගහල හිටපු එකාව(කිත්ත) උඩින් එවපු එක අවුලක් නෑ නේද?
    අනික මූ ෆිෆ්ටියෙත් හොඳට මැච් එක ඉවර කරපු නිසා පසුවට තියාගන්න ඇති.තිරිමාන්නට පස්සෙ බින්දුමාල් එවපු එක හොඳයි මට හිතෙන හැටියට.මොකද බිංදුව කොයි වෙලෙත් ගහන්න බලාගෙනනේ එන්නෙ.තිරිමාන්න settle වෙන්න singleදෙක තුනක් දාගන්නව
    :dull::dull:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    අන්න repeat එක යනව මේ දැන් csn එකේ england ගහන්නෙ.. දුවල ගිහින් බලපන්..

    උබ වගෙ ගෙදෙට්ට වෙලා වල්ල වන වන ඉන්ට විදිහක් නැ කුකුලො. රස්සාව කොරනව අපි. :(
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බින්දු හෙටර් detected..
    මොකද්ද බින්දුව එක්ක තියන අවුල

    :nerd::nerd:
    උඹ චන්දිමාල්ට බැනපු වෙලාවක ඌ බැන්නද බං?
    ඌ එහෙම එකෙක් නෙමෙයිනේ.ඌ අදහස කියනව විතරනෙ :baffled::baffled:
    ehemada mama uta banala naha ban mathaka vidihata
    habai mama dakala thiyenawa u anek playerslata binduwata kade yanawa
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බින්දු;16686130 said:
    :lol::lol: සර්ව- ආගමික ප්‍රශ්න තමයි :P:P අපි තුන්කාල්වලට කඩේ යන්නේ නෑ නොවැ

    hikz katath anthimata galawenna mathak wenna agamai jaathiyai