◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
අනේ තියෙන උන් මට රෙප් ටිකක් දීපලකෝ බං. බැරිනම් කපපන්. මොකෙක්ද ගස් බල්ලෙක් පත සයිස් ඉමේජ් එකක් දාලා රෙප් දීලා. ත්‍රීවීල් එකක් අරගෙන යන්න ඕනේ එකා කෙළවරට බං. :frown::frown: :angry::angry: :growl::growl: :angry::angry: :growl::growl:
මගේ අන්තිම 5ම තඩි පික්,එකක් නම් ලොක්කා අයින් කරලා...:lol:
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අනේ සත්තරනේ කිඹුලා කිව්වා මගේ මුත්‍රා කරන අවයවේ වහාම ඔයාට කියලා චෙක් කොරෝගන්ට කියලා. කොහොමද චෙක් කොරගන්නේ? :rolleyes::rolleyes:
10304706_10203361802018674_4355977099566038121_n.jpg
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මගේ අන්තිම 5ම තඩි පික්,එකක් නම් ලොක්කා අයින් කරලා...:lol:
    කෝඩ් එක අයින් කරාන්,එතකොට පික් ලෝඩ් වෙන් නෑ,ලින්ක් විතරයි වැටෙන්නේ :P[/QUOTE]

    කොහොමද බං ඒක අයින් කරන්නේ? :(:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පරිස්සම් කරලා තියා ගන්න තව අවුරුද්දක් විතර ... ලංකාවට ආවම බැරිය :P

    අනේ අවුරුද්දක් යන්න කලියෙන් මම මැරෙයිද දන්නේ නෑ. කලියෙන් එන්නේ නැද්ද වැකේශන් එකට? :(:(:(
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මටත් දාල :( අනිවා " යාළුවා " කියන හෝතඹුව තමයි :oo::oo::oo:
    ඔකා ලොකු මිනිහා වගෙ උන්නට ඔකට ජොක් තෙරුන්ගන්න දරාගන්න අමරු එකෙක්..අද දවසම පෑත්ත ගහල උන්නෙ ඔකා ඉයෙ ලිදට දාපු නිසා,,තරහට කරපු වෑඩක්:angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔකා ලොකු මිනිහා වගෙ උන්නට ඔකට ජොක් තෙරුන්ගන්න දරාගන්න අමරු එකෙක්..අද දවසම පෑත්ත ගහල උන්නෙ ඔකා ඉයෙ ලිදට දාපු නිසා,,තරහට කරපු වෑඩක්:angry:

    මම අර දාපු දිග පෝස්ට් එකට ඌ ඩිප (ඩිප්‍රෙස්) ගහලා. මගේ ප්‍රොෆයිල් එක බලකෝ. ලව් සික් ටෝක් එකක් දීලා VM එකකින්. ඌ හිතලා තියෙන්නේ මට අවුල් ගියා කියලා කෙල්ලෝ මට බූට් තිය තියා ගියාට. මට අවුලකට නෙමෙයි බං කිව්වේ. ඌ කියලා තිබ්බ නිසා උගේ ලව් එක අවුරුදු 3යි අවුරුදු 3 කියන්නේ සදාකාලිකයි වගේ තමයි කියලා.
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අනේ තියෙන උන් මට රෙප් ටිකක් දීපලකෝ බං. බැරිනම් කපපන්. මොකෙක්ද ගස් බල්ලෙක් පත සයිස් ඉමේජ් එකක් දාලා රෙප් දීලා. ත්‍රීවීල් එකක් අරගෙන යන්න ඕනේ එකා කෙළවරට බං. :frown::frown: :angry::angry: :growl::growl: :angry::angry: :growl::growl:

    අඩේ උඹටත් දීලද? මටත් දීල තිබ්බ බං කිලෝමීටරයක් විතර දිග රුපයක් දාල :angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩේ උඹටත් දීලද? මටත් දීල තිබ්බ බං කිලෝමීටරයක් විතර දිග රුපයක් දාල :angry:

    මට තවත් එකක් දීලා බන් දැන් තුනක් තියෙනවා. මම මිනිමයිස් කලා පැනල් එක. :(:(
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඔයාගෙ අත හරි උනුසුම්:rolleyes:

    :Pehenam thava hot oya

    අනේ සත්තරනේ කිඹුලා කිව්වා මගේ මුත්‍රා කරන අවයවේ වහාම ඔයාට කියලා චෙක් කොරෝගන්ට කියලා. කොහොමද චෙක් කොරගන්නේ? :rolleyes::rolleyes:

    පරිස්සම් කරලා තියා ගන්න තව අවුරුද්දක් විතර ... ලංකාවට ආවම බැරිය :P

    :eek::eek:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔකා ලොකු මිනිහා වගෙ උන්නට ඔකට ජොක් තෙරුන්ගන්න දරාගන්න අමරු එකෙක්..අද දවසම පෑත්ත ගහල උන්නෙ ඔකා ඉයෙ ලිදට දාපු නිසා,,තරහට කරපු වෑඩක්:angry:
    යකෝ ඔය ඉමේජ් වැඩේ එළකිරි එකට මහා පරිමාණයෙන් ප්‍රචලිත කළේ මමයි තව එකෙකුයි. :lol:
    නම කියන්න බෑ මගෙ ෆේක් එක මාට්ටු වෙනවා :baffled:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අනේ සත්තරනේ කිඹුලා කිව්වා මගේ මුත්‍රා කරන අවයවේ වහාම ඔයාට කියලා චෙක් කොරෝගන්ට කියලා. කොහොමද චෙක් කොරගන්නේ? :rolleyes::rolleyes:

    අවයවේ පොටෝකොපියක් ගහගෙන ඔරිජිනල් එක යවපන් DHL එකේ :dull:
     
    Status
    Not open for further replies.